ලැප්ටොප් ගැන දන්න උන් වරෙන් උදව්වක් ඕනේ.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,096
    113
    මගේ යාලුවෙක්ට ලැප්ටොප් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. බජට් එක ලක්ෂ දෙක හමාරයි. ස්ටඩීස් වලට ගන්නේ. Lectra, Adobe illustrator, Cad මේ ඇප්ස් ඕන වෙනවලු. Macbook එපා කිව්වා. ඔය සමහර ඇප් සපෝට් නෑලු.
    උඹලා දන්නවා නම් මේ බජට් එක ඇතුලෙ ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. ගන්න හොඳ තැනකුත් කියන්න පුලුවන් නම් හොඳයි.
    තෑන්ක්ස්.✌️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246

    ඉල්ලුවාම අරන් දෙන යාලුවො නැද්ද බන්? නැත්හන් පැලවත්තේ ඔෆිස් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලපන්. 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    රැම් අප්ග්‍රේඩ් කරන්න පුළුවන් එකක් ගනින්. ප්‍රොසෙසින් පවර් එක ගැන වද වෙන්න ඕන නැහැ. දැන් තියෙන ප්‍රොසෙසර් පවර් ඕනෑවටත් වැඩි. උඹේ රික්වයාමන්ට්ස් ටික බජට් එක මොකක් හරි AI ටූල් එකකට දීල ලැප් ලිස්ට් එකක් ෂොට් ලිස්ට් කරගනින්. ඊට පස්සේ ඒ මොඩල් එකක් තෝරාගෙන අහපන්. මෙහෙ ඒ ඒ මොඩල් පාවිච්චි කරන උන් දන්නා දෙයක් කියාවි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉල්ලුවාම අරන් දෙන යාලුවො නැද්ද බන්? නැත්හන් පැලවත්තේ ඔෆිස් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලපන්. 🤭 🤭
    නොදන්න එවුන් ඇවිත් ඉඩම් ඔප්පුව ගේට්ටුවට උඩින් විසිකරලා යනවලු. මැදමුලනෙ නාවික බටයා ඉඩම් ගත්තෙ එහෙමයි
    Cracking Up Lol GIF

    Lectra, Adobe illustrator, Cad
    HP Victus ekak balapan. GPU ekak oni CAD walata
    ------ Post added on Jul 20, 2026 at 10:57 AM
     
    • Love
    Reactions: Sathira529

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    නොදන්න එවුන් ඇවිත් ඉඩම් ඔප්පුව ගේට්ටුවට උඩින් විසිකරලා යනවලු. මැදමුලනෙ නාවික බටයා ඉඩම් ගත්තෙ එහෙමයි
    Cracking Up Lol GIF

    HP Victus ekak balapan. GPU ekak oni CAD walata
    ------ Post added on Jul 20, 2026 at 10:57 AM
    එහෙනම් බන් ජෙප්පට තව පුක දෙන්නෙ නැතුව, පුක හෝදලා කරලා මැදමුලන පැත්තටම දික් කලානම් ලැපක් නෙවී ඉඩමක්ම ගන්න තිබ්බානෙ බන් 🤭 🤭
     
    • Haha
    Reactions: topkollek

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,018
    7,574
    113
    Galaha
    ඉල්ලුවාම අරන් දෙන යාලුවො නැද්ද බන්? නැත්හන් පැලවත්තේ ඔෆිස් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලපන්. 🤭 🤭
    පැලවත්තෙ වැඩවලට තමයි ඕක ගන්න යන්නෙ. එහෙන් පාස් උන සල්ලි වලින්. ඉස්සරහට හොඳ ස්පීඩ් කම්පියුටරයක් ඕන වෙයි කියන්න ඇති හෝදන්න ලේසි නැති නිසා. :lol:
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,096
    113
    ඉල්ලුවාම අරන් දෙන යාලුවො නැද්ද බන්? නැත්හන් පැලවත්තේ ඔෆිස් එක පැත්තට පොඩ්ඩක් ගිහින් බලපන්. 🤭 🤭
    උඹ හරකෙක් කියල දැනන් හිටියා මේ තරම් හරකෙක් කියල නම් හිතුවෙ නෑ හැබැයි.

    රැම් අප්ග්‍රේඩ් කරන්න පුළුවන් එකක් ගනින්. ප්‍රොසෙසින් පවර් එක ගැන වද වෙන්න ඕන නැහැ. දැන් තියෙන ප්‍රොසෙසර් පවර් ඕනෑවටත් වැඩි. උඹේ රික්වයාමන්ට්ස් ටික බජට් එක මොකක් හරි AI ටූල් එකකට දීල ලැප් ලිස්ට් එකක් ෂොට් ලිස්ට් කරගනින්. ඊට පස්සේ ඒ මොඩල් එකක් තෝරාගෙන අහපන්. මෙහෙ ඒ ඒ මොඩල් පාවිච්චි කරන උන් දන්නා දෙයක් කියාවි.
    තෑන්ක්ස් bocca🤍
    ------ Post added on Jul 20, 2026 at 11:22 AM
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,096
    113
    නොදන්න එවුන් ඇවිත් ඉඩම් ඔප්පුව ගේට්ටුවට උඩින් විසිකරලා යනවලු. මැදමුලනෙ නාවික බටයා ඉඩම් ගත්තෙ එහෙමයි
    Cracking Up Lol GIF

    HP Victus ekak balapan. GPU ekak oni CAD walata
    ------ Post added on Jul 20, 2026 at 10:57 AM
    Thanks bosa✌️
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    Hp vectres AMD එකක් බලපන්. Latest ම configuration යන්න එපා. බොරු ගනන්.
     
    • Love
    Reactions: Sathira529

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,096
    113
    ehema support nathi app monawada ???
    macbook walata baninne game gahana unuyi ....salli nathi unuyi ...witharayi
    අනේ බන් මම ඕවා දන්නෑ. ඔය බ්‍රෑන්ඩ් වල නම් ටික විතරයි මම දන්නේ. අරූ තමා කිව්වේ. මම දන්නැති නිසා තමා මේකේ දැම්මේ.

    Hp vectres AMD එකක් බලපන්. Latest ම configuration යන්න එපා. බොරු ගනන්.
    තෑන්ක්ස් මචං✌️
    ------ Post added on Jul 20, 2026 at 11:26 AM