the mind personally knows nothing about me. but see how amazing what the mind can fabricate/construct:
the mind personally knows nothing about me. but see how amazing what the mind can fabricate/construct:
pina,sathiya,practice oya 3ma ekata set wuna tana tamai ithalei,ithale widina ekenai,horse ge kendai ekata tanakata set wenne. kenda witarak tibila wedakuth ne,ithale witarak tibila wedakuth ne,oya dekama tibila widina ekena idala nattan wedakuth ne.
darma shrawanayata tamai sathiya damme,oken kohomath igena ganne me mohohe sathiya.විදින එක්කෙනයි, ඊතලෙයි තිබ්බට කෙන්ද නැතුව විදින්න එකක් නැහැනේ. කෙන්ද වගේ තමයි ධර්ම ශ්‍රවණය.
darma shrawanayata tamai sathiya damme,oken kohomath igena ganne me mohohe sathiya.
kana kesbawage aha set wennath one,wiya sidura set wennath one,ahasa pennath one.
------ Post added on Jul 19, 2026 at 1:42 PM
bane kesebewa nidi, sidurai ahasai set wela miss wenawa.කැස්බෑවයි, විය සිදුරයි, අහසයිනම් සෙට් වෙලා තියෙන්නේ දැන්. නොපමාව ට්‍රයි කරන්න කෙන්දට විදින්න.
bane kesebewa nidi, sidurai ahasai set wela miss wenawa.
matanan 10min tamai maximum,anith welwata nidi.satipattanayen eliyeඇහැරෙමු.
laginwath gihin nadda man kiyapu de .
panchendriya and dot eka magin dakinawa rasa kama piganak . oka rasai kiyala danne komada .basic tika dannwane . kama piganata api dunna values thiyenne . ara 6th sense walin dipu .habai aththatama ethana rasa kama piganak na. api eka rasai kiyala apima kiyanwa .
ethakota every thing serama chiththakshana wada karala thiyenne.mile seconds walin alla gannawa . serama alla ganna 6th sense wada karanwa ho gala.baluwama athi magulak na .shunyai
matanan 10min tamai maximum,anith welwata nidi.satipattanayen eliye
hineka awasanayak nan ne.hinayakma tamai.
මන් දන්න හීනේ අවසානය පරිනිර්වාණය. හීනේ අත්විදින වැරදි දෘෂ්ටිය නිවැරදි කර ගන්න එක ධර්මාවබෝධය.
------ Post added on Jul 19, 2026 at 1:55 PM
hineka awasanayak nan ne.hinayakma tamai.
and this
hinen negitima tamai niwana,tibba hineka awasanaya newe.මන් දන්න අවසානය
“පින්වත් මහණෙනි, හේතු ඵල දහමට අයිති නොවන දෙයක් තියෙනවා. එය හටගත් දෙයක් නොවෙයි. පහළ වූ දෙයක් නොවෙයි. කිසිවෙකු විසින් කළ දෙයක්ද නොවෙයි. පින්වත් මහණෙනි, හට නොගත් දෙයක් වන, පහළ නොවූ දෙයක් වන, කිසිවෙකු විසින් නොකළ දෙයක් වන, මේ හේතු ඵල දහමට අයිති නොවන දේ නොතිබුනා නම්, මේ හට ගත්තා වූ, පහළ වී තිබෙන, සකස් වී තිබෙන, හේතු ඵල දහමට අයිති වූ දේවල්වලින් සදහටම නිදහස් වීමක් කොහොම නම් සිදුවෙන්නද?
යම් විදිහකින් පින්වත් මහණෙනි, මේ හට නොගත් දෙයක් වන, පහළ නොවූ දෙයක් වන, කිසිවෙකු විසින් නොකළ දෙයක් වන, හේතුඵල දහමට අයිති නොවන දෙයක් වන මෙය තියෙන නිසාමයි, මේ හටගත්තා වූ, පහළ වී තිබෙන්නා වූ, සකස් වී තිබෙන්නා වූ, හේතුඵල දහමට අයිති වූ දෙයින් සදහටම නිදහස් වීමක් තියෙන්නේ.”
මෛත්‍රි හාමුදුරුවොන්ගේ බන අහනවා මන්. අනිත් හාමුදුරුවොන්ගේ වැඩිය අහලා නැහැ, අහලා බලන්නම්.

hinen negitima tamai niwana,tibba hineka awasanaya newe.![]()
any word putting would destroy niwana ,but that is the closest we can get, since you are a middle observer,i like that quality of you.you should watch the video that thushana mentioned also.great content to takeimho, හීනය ඇතුලු සංකල්පමය වශයෙන් අපි ගන්න හැම දේම කතා කරන්න පුලුවන් ලෝකේ ඇතුලේ.
හීන, තිබ්බේ නැති/ තියෙන හීන, තිබ්බේ නැති/ තියෙන හීනෙක අවසානය, තිබ්බේ නැති/ තියෙන හීනය දකින්නා..
I said sorrybro, personal analysis is good and has its own place. but projecting own views onto others and assuming someones motives is neither helpful nor ethical IMO.
Great, but what is the issue here? Mind does it's job right?infect, since you said you are open to improve yourself, i believe, it would be much beneficial for you to monitor your own mind to understand why you are feeling about me that way...
what the mind really observes:
rosh is always using abhidamma
rosh doest agree my points
rosh is questioning my explanations
.....
the mind personally knows nothing about me. but see how amazing what the mind can fabricate/construct:
ඔයා ඔය අභිධර්මයක් අල්ලගෙන maintain කරන්නෙ ලොකු ego එකක්.
ඔයා හැම වෙලාවෙම අනික් අය වැරදියි කියල පෙන්නන්නෙ ඔයා හරියි කියල හිතාගෙන ඉන්න ඔය framework එකේ ඉඳල
ඔයා ඔය දේවල් කියන්නෙ දැනුමකින්, "අහ් පොතේ මෙන්න මෙහෙම තියෙනව, ඒ නිසා අරක මෙහෙම නම් මේක මෙහෙම වෙන්න ඕනි" කියන logical රාමුව තුල ඉඳගෙන
ඔයාට අකාලිකත්වය grasp කරගන්න බැරි නිසා සෝවාන් වෙන්න කලින් සතිපට්ඨානය වඩන්න ඕනි කියල පෙන්නන්න full try එකක් දෙනව
අකාලිකත්වය (පෙර, දැන් සහ පසු කියන විහිලළුව) ඔයාට grasp වෙච්ච දවසක ඔයා, ඔයාටම හිනාවෙයි
also see, how the mind is thinking how it should be used for
ඔය දැනුම හොඳයි ඉතිං වාද විවාද කරන්න
group discussion එකකදි එහෙම කැපිල පේන්න
පිළිගැනීම හදාගන්න එහෙම
I said sorry![]()
Great, but what is the issue here? Mind does it's job right?
Since you pointed out, let's put abhidamma and books aside for the time being and tell me what's the problem here?
bro, no need to apologize. I wasnt hurt or anything like that, just disappointed we couldnt reach a conclusion after all that time.
everyone has their own dhamma framework, whether from study, practice or both and nothing wrong with it. discussion shouldnt be about proving my framework over yours...its about questioning the foundation of our own. for that, the listener needs shradda/faith in the person listening to and trust that he is genuinely trying to show something. If the listner starts judging the person listening to instead of focusing the message, the listener closes the door to whatever might benefit him... just a thought.

What do you mean? If we put the religious angle aside, there were causes behind those fabrications, and they did happen << this is a fact. You can’t say the stories weren’t there, because I genuinely observed them and they were real to me. So, the question of “what’s the issue here” still stands IMHO. I’m not trying to pull your leg or anything, but these are the facts as they did happen.IMO, instead of asking whats wrong with the mind, the right question is to ask yourself is whats right about it fabricating stories that were never truly observed..