හතර දෙනෙකුගෙන් යුත් පවුලේ මාසික වියදම් රුපියල් ලක්ෂයකට වඩා අඩුවෙන් කළමනාකරණය කරගන්නා ආකාරය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,055
    74,160
    113
    magula. dan minimum 2lak+ wath oni. nettum lewakala thmai jeewath wenna wenne
    ලෙවකාල තමා බන් ඉන්නෙ. ඇහුනෙ නැද්ද බත් එක්ක උපරිම ජාති 2යි කියලා උයන්නෙ. lower middle class ගොඩක් පවුල් දැන් ඔය ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නෙ. මාසේ වියදමට අමතර දෙයක් සෙට් උනොත් ඉතින් හොම්බෙන් තමා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,984
    113
    How did Sri Lankans manage, 100 years ago, in 1926..?

    Was there a variety in food choices like now..?

    Did people complain about vehicle prices..?

    Did anyone own a PC..?

    Everyone had a bit of a land, to grow, so everyone was wealthy..

    Some were into fishing..

    Were there organized crimes..?

    Thank God, SL yet to see a homelessness crisis as in the developed world..
     
    • Like
    Reactions: topkollek

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,541
    2,047
    113
    Rockers Island
    ලෙවකාල තමා බන් ඉන්නෙ. ඇහුනෙ නැද්ද බත් එක්ක උපරිම ජාති 2යි කියලා උයන්නෙ. lower middle class ගොඩක් පවුල් දැන් ඔය ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නෙ. මාසේ වියදමට අමතර දෙයක් සෙට් උනොත් ඉතින් හොම්බෙන් තමා.
    මාර ස්ට්‍රෙස් එකක්නේ බන් යුනිට් 60 ට වැඩි නම් වොශින් මැශින් එක පාවිච්චි ඛරන් නෑලු අම්මෝ..පව් බන් මේ මිනිස්සු
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    293
    258
    63
    Colombo
    me widiyata hamotama karanna ba ne bn.
    meyage standard eke ayata puluwan ati. unit 60n inna ba mcn 4 kata higannek wage jeewat wenne nattam.
    ape gedara maseta electricity unit yanawa 400+ witara meter 4 tiyenawa.
     
    • Wow
    Reactions: Inigo Montoya

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,393
    1,658
    113
    me widiyata hamotama karanna ba ne bn.
    meyage standard eke ayata puluwan ati. unit 60n inna ba mcn 4 kata higannek wage jeewat wenne nattam.
    ape gedara maseta electricity unit yanawa 400+ witara meter 4 tiyenawa.
    Ape ac dekak run welath yanne unit 250k withra
     
    • Wow
    Reactions: Inigo Montoya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    මෙතන ගොඩක් අය මෙ මනුස්සයට එක එක ඒව කියලා තියෙනවා. එහෙම ඉන්න පුලුවන් නම් අවුලක් නැ. සල්ලි තිබිලත් මැනෙජ් කරන් පාවිච්චි කරන උන් ඉන්නවා. වොරෙන් බෆට් එහෙමත් තාම පදින්නෙ ටොයොටා එකක්, ඉන්නෙ පරන ගෙදර.ටාර්ගට් එකට යන්න මිනිස්සු මෙහෙම කරනවා. එක වැරදි දෙයක් නෙමෙ. එ මිනිස්සුන්ට ඇත්තටම එ තරම් දේවල් ඕන නැතුව ඇති
     
    • Like
    Reactions: windows_ubuntu

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,541
    2,047
    113
    Rockers Island
    මෙතන ගොඩක් අය මෙ මනුස්සයට එක එක ඒව කියලා තියෙනවා. එහෙම ඉන්න පුලුවන් නම් අවුලක් නැ. සල්ලි තිබිලත් මැනෙජ් කරන් පාවිච්චි කරන උන් ඉන්නවා. වොරෙන් බෆට් එහෙමත් තාම පදින්නෙ ටොයොටා එකක්, ඉන්නෙ පරන ගෙදර.ටාර්ගට් එකට යන්න මිනිස්සු මෙහෙම කරනවා. එක වැරදි දෙයක් නෙමෙ. එ මිනිස්සුන්ට ඇත්තටම එ තරම් දේවල් ඕන නැතුව ඇති
    Uba video eka balala waren
     
    • Like
    Reactions: Jim_Moriarty

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    බතුයි පරිප්පුයි බිත්තරයි විතරක් කාලා හිටියොත් නන් පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    ඕවට ඉතින් වැරදි මිනිස්සුම තමයි. ගල් බෝතලේට, බත් පැකට් එකට, රු. 5000 ට, පවුලෙ කෙනෙක්ට රස්සාවක් ගන්න, පරම්පරාවම කොළ නිල් කියලා, පට්ට හොරුන්ට මංකොල්ලකාරයින්ට ඩීල්දාසලට හොරා කියලා දැන දැනත් කතිරෙ ගැහුවා.

    උන් පහුගිය අවුරුදු ගාණම, පුලුවන් තරම් මිනිස්සු ණයකාරයො කරලා, මිනිස්සුන්ගෙ අනාගතේ ඇපේට තියලා, ණය අරගෙන, ඒ සල්ලි හොරකන් කළා. රජයේ මහජනතාවගේ දේපල හොරා කෑවා, කොමිස් ගැහුවා, විකුණුවා. පරම්පරා පිටින් ඥාති හිත මිතුරො පුරෝගෙන උන්ට රජයෙන් පඩි යාන වාහන දුන්නා. පරම්පරා ගාණකට හම්බත් කරගත්තා. තනිකර උන්ගෙ බිස්නස් එකක්, විධියටයි රට දිව්වෙ. දැන් කියනවා ඒ වගේ එවුන්ගෙ කකුල් ලෙවකාලා අන්තිමට බංකොළොත් වෙලා, IMF ගියාට පස්සෙත්, ලෙව කාලාලු ජීවත් වෙන්නෙ.

    කතිරෙ ගහලා කෙළව ගත්තා නම්, ඡන්දෙ ගත්ත එවුන්ට ගිහින් කියපන් ලෙවකාලා ජීවත්වෙන්නෙ අපෙන් හොරා කාපු සල්ලි වලින් කීයක් හරි දෙන්න කියලා මාසෙ ඇද ගන්න. ඩෝබි ගෝතයන්ට හොඳම වැ⁣ඩේ. තව මදි බදු ගහලා. නැගිටගන්නම බැරිවෙන්න දෙන්න ඕනි. තමන් කරන දේ තමයි තමන්ටම ආපහු එන්නෙ කිව්වට, නොදීපු උන්ටත් පරිප්පුව කන්න වෙලා තියෙන්නෙ මෝඩ ගෝතයො නිසා. තාමත් ඉන්නවා මොළේ පෑදෙන්නම නැති, ඇයි ඔහොම වුණේ කියලා නොතේරෙන වහල්ලු. උන්ව නම් ඉතින් හදන්න බැහැ.​