බිත්තර සහ කුකුල්මස්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    බිත්තර 30ක් netherlands වෙන්නෙ €7 (x385) = Rs 2688 එකක් රු90ක් වගේ. ඒත් අපිට මෙහේ ලංකාවට වඩා 10 ගුණයකින් පඩි ලැබෙනවා.
    ලංකාවට අනුව අපිට දැනෙන්නෙ රු9 යට ගන්නවා වාගේ. කකුල් මස් ලංකාවෙ ගානමයි මෙහේ රු1400. දැනෙන්නෙ රු 140 ට වගේ.

    හිතපල්ලා උඹලටත් ඔය පඩියෙන් රු 9 බිත්තරයක් සහ රු 140 ට කුකුල්මස් කිලොවක් ගන්න පුලවන් කියන එක.

    ඒකට හේතුවක් තියෙනවා. මෙහේ boarders නැති නිසා. වැඩි පුර නිෂ්පාදනය ඊළග රටට යනවා. අඩු නිශ්පාදනයක් ඇති රටකින් ඇවිත් මිල පාලනය වෙනවා.
    ඒත් අපේ රටේ ඒ වැඩේ කරන්න බැ. වැඩිපුර කුකුල්මස් එළවළු හැදුවොත් ඉන්දියාවට යවන්නත් සතියක් යනවා.

    අපි මොකද කරන්න ඕනෙ? කරන්න ඕනෙ ක්‍රම දෙකක් තියෙනවා
    1. ගබඩා කරන්න. වැඩි නිශ්පාදනයකදි රජය මිලදී අරන් ගබාඩා කරල මිල පාලනය කරන්න
    2. අඩුවියදමින් ඉන්දියාවෙන් ගෙන්න ගෙන ඒකෙන් එන ලාභය වැඩි මිළදී දීල ගත්ත දේශීය නිශ්පාදනය පාඩුව වසා ගැනීම

    Rondeel-Ei-Wintelre-48-1280x1920.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    දේශපාලකයා බිස්නස් කරන්න ගත්තා. එහෙම නැත්නම් බිස්නස් කරන එකක් දේශපාලකයෙක් උනා. එහෙමත් නැත්නම් බිස්නස් කාරයෙක්ගෙන් දේශපාලකයො යැපෙන්න ගත්තා. එතකොට, උන්ට වැඩි ආදායමක් ලබන්න ඕන නිසා හැම දේකම ගනන් උඩ යැව්වා. ආණ්ඩුවෙන් මිලට ගන්න වී බඩ ඉරිඟු කිරි උක් වගේ දේවල්. ඒ මදිවට පකයලට සහනාදාරත් ගොඩක් දුන්නා. ගොවියට ධීවරයට. ඒවා දීලා උන් ඡන්ද හෙව්වා. සාමාන්‍ය ජනතාවට ලැබුන දෙයක් නෑ. ඔන්න ඔහොමයි කලින් ආණ්ඩු අපිට තියලා ඇරියෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    දේශපාලකයා බිස්නස් කරන්න ගත්තා. එහෙම නැත්නම් බිස්නස් කරන එකක් දේශපාලකයෙක් උනා. එහෙමත් නැත්නම් බිස්නස් කාරයෙක්ගෙන් දේශපාලකයො යැපෙන්න ගත්තා. එතකොට, උන්ට වැඩි ආදායමක් ලබන්න ඕන නිසා හැම දේකම ගනන් උඩ යැව්වා. ආණ්ඩුවෙන් මිලට ගන්න වී බඩ ඉරිඟු කිරි උක් වගේ දේවල්. ඒ මදිවට පකයලට සහනාදාරත් ගොඩක් දුන්නා. ගොවියට ධීවරයට. ඒවා දීලා උන් ඡන්ද හෙව්වා. සාමාන්‍ය ජනතාවට ලැබුන දෙයක් නෑ. ඔන්න ඔහොමයි කලින් ආණ්ඩු අපිට තියලා ඇරියෙ.
    okata pradana hethuwa higana adukule - wada karana panthiye kalakanni desapalaneta ema. dan oka suddange ratawalath weegena enawa. billion walin hora kanawa.!
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,581
    8,702
    113
    kandy
    කුකුල් මස් කන්න ඕනේ නම් ඉන්දියාවට පාලමක් හදමු
    පාලම් හදමු
    කුකුල් මස් කමු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,827
    45,927
    113
    කුකුල් මස් කන්න ඕනේ නම් ඉන්දියාවට පාලමක් හදමු
    පාලම් හදමු
    කුකුල් මස් කමු

    ඉන්දියාවෙන් කුකුල් මස් වැඩක් නෑ කුකුල් මස් ගාණට ලංකාවෙන් ගන්න ඉන්දියන් Beef තමයි ඕන..😍👌

    cTNrFC9.jpeg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ලෝකේ වැඩිම ගණන් ගෙවල කන බොන දේවල් ගන්නවා, වාහන ගන්නෙ ජපන්නු වාහන තුනක් ගන්න ගාණ ගෙවල.

    ඉතිං කවුද කියන්නෙ අපේ රට දුප්පත් කියල?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,581
    8,702
    113
    kandy
    ඉන්දියාවෙන් කුකුල් මස් වැඩක් නෑ කුකුල් මස් ගාණට ලංකාවෙන් ගන්න ඉන්දියන් Beef තමයි ඕන..😍👌

    cTNrFC9.jpeg
    හප්පට යකෝ
    ශිව දෙයියෝ කොටස් වශයෙන් export කරලා නේද මුන්

    යසයි බාරත් මාතා :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,965
    7,467
    113
    Galaha
    බිත්තර 30ක් netherlands වෙන්නෙ €7 (x385) = Rs 2688 එකක් රු90ක් වගේ. ඒත් අපිට මෙහේ ලංකාවට වඩා 10 ගුණයකින් පඩි ලැබෙනවා.
    ලංකාවට අනුව අපිට දැනෙන්නෙ රු9 යට ගන්නවා වාගේ. කකුල් මස් ලංකාවෙ ගානමයි මෙහේ රු1400. දැනෙන්නෙ රු 140 ට වගේ.

    හිතපල්ලා උඹලටත් ඔය පඩියෙන් රු 9 බිත්තරයක් සහ රු 140 ට කුකුල්මස් කිලොවක් ගන්න පුලවන් කියන එක.

    ඒකට හේතුවක් තියෙනවා. මෙහේ boarders නැති නිසා. වැඩි පුර නිෂ්පාදනය ඊළග රටට යනවා. අඩු නිශ්පාදනයක් ඇති රටකින් ඇවිත් මිල පාලනය වෙනවා.
    ඒත් අපේ රටේ ඒ වැඩේ කරන්න බැ. වැඩිපුර කුකුල්මස් එළවළු හැදුවොත් ඉන්දියාවට යවන්නත් සතියක් යනවා.

    අපි මොකද කරන්න ඕනෙ? කරන්න ඕනෙ ක්‍රම දෙකක් තියෙනවා
    1. ගබඩා කරන්න. වැඩි නිශ්පාදනයකදි රජය මිලදී අරන් ගබාඩා කරල මිල පාලනය කරන්න
    2. අඩුවියදමින් ඉන්දියාවෙන් ගෙන්න ගෙන ඒකෙන් එන ලාභය වැඩි මිළදී දීල ගත්ත දේශීය නිශ්පාදනය පාඩුව වසා ගැනීම

    Rondeel-Ei-Wintelre-48-1280x1920.jpg
    තව වැඩක් තියෙනව. මේ හුකන රටෙන් මකබෑවිලා යන එක. අර අනුර කීවා වගේ මේවා රටවල් නෙවෙයි හුත්තෙ රටවල් මේව හදන්න බෑ මොකා අවත්. උතුම් ජාතිය කීවට හිතල බලපන් මේ රටේ ඇති උතුම් මගුලක් නෑ. මිනිස්සු අන්දන්න අත්තෙ තියන්න කියපු කතා ඕවා.
     
    • Like
    Reactions: Psiko and SpinXO

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    okata pradana hethuwa higana adukule - wada karana panthiye kalakanni desapalaneta ema. dan oka suddange ratawalath weegena enawa. billion walin hora kanawa.!
    අපේ රටේ කුල කාරයොන්ගෙන් බලය නැති වෙලා ගොඩක් කල්. කලවම් හිඟන හීනමාන අඩුකුලේ වෙන්ඩ කුල කාරයො හයිජැක් කරලා තමයි රට මෙතනට වැට්ටුවෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,618
    16,829
    113
    අපි ලෝකේ වැඩිම ගණන් ගෙවල කන බොන දේවල් ගන්නවා, වාහන ගන්නෙ ජපන්නු වාහන තුනක් ගන්න ගාණ ගෙවල.

    ඉතිං කවුද කියන්නෙ අපේ රට දුප්පත් කියල?
    itin ehema ganna puluwan tika denataine. Anith unata ganna bane. E nisa thama duppath kiyanne.

    NZ ena one ekekta part time jobs witarak unath karala (cleaning wage jobs) masa 6k yanna kalin car ekak ganna puluwan. Lankawe ehema puluwanda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,232
    5,059
    113
    Loading...
    මේවා ඉතින් මේ තත්වෙට පත් කරගත්තෙ හාමුගෙ ගූ⁣ බෙට්ටත් දිවෙන් අරන්, රෑට ගෑණිවත් ඇඳට නග්ගලා ආපු වහල් අනාත ගෝතයො තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,610
    18,301
    113
    ඊට ලේසිනෙ ආදායම 10 ගුනේකින් වැඩි කරගන්න එක. බිත්තරේ , චිකන් කිලෝ එකේ ගාන සැරටම දැනෙන එකෙක්ට ඊට වඩ ප්‍රශ්න පත්තරයක් ම තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: Psiko

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,562
    11,279
    113
    🌎
    වී ගොවියට දෙන සහනාධාර නවත්තලා ඒවා බිත්තර සහ මස් කර්මාන්තයට
    දෙන්න ගිහින් හොක් ගාලා ආණ්ඩුව පෙරලිලා ගියාම

    හදුන්,

    FYZCm-N-Xo-AA9v-Pj.jpg