English medium schools නිසා අපේ identity එක නැති වෙනවද?

Pundit

Active member
  • Oct 18, 2022
    211
    194
    43
    ගොඩක් අය තමන්ගේ දරුවො English medium schools වලට යවන්න try කරනවා, ගොඩක්ම කොළඹ වගේ නගර වල. එක පැත්තකින් ලෝකේ competition එකට යන්න, පිට රට යන්න, IT/management job එකක් ගන්න English දැනගෙන ඉන්න ඕන කියලා ගොඩක් අය කියනවා. ඇත්තටම ඒකත් වැරදි නෑ.

    මේ ගැන ඔයාලගේ opinion එක මොකක්ද ? English medium එකෙන් ඇත්තටම දරුවන්ගේ future එක හොඳ වෙනවද ? එහෙම නැත්තම් අපේ culture එකයි equality එකයි sacrifice වෙනවද ? ඔයාගේ දරුවාට සිංහල medium එකෙන් හරි English medium එකෙන් හරි උගන්නවනම් ඇයි ඒ decision ගත්තේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    211
    194
    43
    ත්‍රෙඩ් දාලා එපා වෙන්නෙ නැද්ද?
    නැහැ . මම කතාකරන්නේ කාලෝචිත මාතෘකා. කැමති නැත්තම් ත්‍රෙඩ් එකෙන් අයින් වෙලා ඉන්න
     
    • Haha
    Reactions: SK29

    Pundit

    Active member
  • Oct 18, 2022
    211
    194
    43
    අද පටන්ගත්ත. උඹල ලැස්තිද උත්තර දෙන්න කොල්ලනේ...
    කැමති නැත්තම් වදයක් නොවී ත්‍රෙඩ් එකෙන් අයින් වෙලා ඉන්න. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ . උඹලා ත්‍රෙඩ් දාන්නෙත් නැහැ දාන එකාට ත්‍රෙඩ් දාන්න දෙන්නෙත් නැහැ. මේ ෆොරම් එක අද පාළුවට ගිහිල්ලා තියෙන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,329
    113
    35
    Spain
    නෑ බන්. එහෙම එකක් නැහැ. ඉංගිරීසිය කියන්නේ අධ්‍යාපන මාධ්‍යයක් විතරයි. හැබැයි දෙමාපියෝ රට සංස්කෘතිය පහත් කරලා හිතනවා නම් පොඩි උනුත් ඒ විදියට හැදෙන්නෙ.
     
    • Like
    Reactions: san** and Pundit

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    අයිඩෙන්ටිය නැති වෙලා නම් බත්තරමුල්ලට ගිහින් වන්ඩේ සර්විස් එකෙන් හදන් වරෙ. අයිඩි ඔෆිස් පාස්පෝට් ඔෆිස් කියලා ගහලා බස් යනවා ඕනි තරම්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කැමති නැත්තම් වදයක් නොවී ත්‍රෙඩ් එකෙන් අයින් වෙලා ඉන්න. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ . උඹලා ත්‍රෙඩ් දාන්නෙත් නැහැ දාන එකාට ත්‍රෙඩ් දාන්න දෙන්නෙත් නැහැ. මේ ෆොරම් එක අද පාළුවට ගිහිල්ලා තියෙන්නේ.
    ඔය අහන ප්‍රශ්න වලින් උඹට වැඩක් තියේද කියහන්. මටනම් අමාරුවක් නෑ ඔහේ මටත් වැඩක් නැති වෙන එකෙක්ට වැඩක් නැති ත්‍රෙඩ් අතාරින්න. ඒකත් එක පාර ට්‍රෙඩ් සෙට් එකක් දාල spam කරන්න.

    අනෙක් එක උඹට කියන්න බෑ ත්‍රෙඩ් එකෙන් අයින් වෙලා යන්න කියල. public දැම්මනම් එහෙම ඉඳින්.ෆේක් එකක් අටවන් ඇවිත් බල්ලයි බූරුවයි අඳුරගන්න පුලුවන් දැන්.
     
    • Like
    Reactions: zid2021

    Pundit

    Active member
  • Oct 18, 2022
    211
    194
    43
    ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගන්න එක හොඳයි කියන එකයි මගේ මතය. සිංහල කාටවත් අමතක වෙන්නේ නැහැ

    ඔය අහන ප්‍රශ්න වලින් උඹට වැඩක් තියේද කියහන්. මටනම් අමාරුවක් නෑ ඔහේ මටත් වැඩක් නැති වෙන එකෙක්ට වැඩක් නැති ත්‍රෙඩ් අතාරින්න. ඒකත් එක පාර ට්‍රෙඩ් සෙට් එකක් දාල spam කරන්න. ෆේක් එකක් අටවන් ඇවිත් බල්ලයි බූරුවයි අඳුරගන්න පුලුවන් දැන්.
    ඔව් වැඩක් තියෙනවා. වටේ යන්නේ නැතුව ත්‍රෙඩ් දාන්න හැකියාවක් නැහැ කියලා කෙලින් කියපන්.

    මම fake එකක් නම් නිකං මඩ ගහන්නේ නැතුව මම කාගේ fake එකක්ද කියලා මුලින්ම කියලා ඉඳපන්.
    ------ Post added on Jul 20, 2026 at 6:08 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් වැඩක් තියෙනවා. වටේ යන්නේ නැතුව ත්‍රෙඩ් දාන්න හැකියාවක් නැහැ කියලා කෙලින් කියපන්.
    :lol: අනේ ත්‍රෙඩ් දාන්න හැකියාවක් නෑ මට... උඹට විතරයි ඒ හැකියාව තියෙන්නෙ.
    මම fake එකක් නම් නිකං මඩ ගහන්නේ නැතුව මම කාගේ fake එකක්ද කියලා මුලින්ම කියලා ඉඳපන්.
    කළින් ත්‍රෙඩ් එකේ කෝට් කලේ උඹ ෆේක් එකක් කියල. ආයෙ මොකක්ද... නරි නාවන්න වෙලාවක් නෑ.. 🤌 :ROFLMAO:
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,109
    735
    113
    gampaha
    Government school ekakata daanda grama sewaka sahathikai JP sahathikai light bill wathura bill hoyanawata wada inter national school ekata credit card eka vitharak genicha lamayadamma aawa. Hari saralai
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Sinhala ona wenne me rate innawanm witharai. Umba katha karanawa era wena mokatada den sinhala ona wenne.
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    91
    88
    18
    සිරා කතාව. ඒ අපි හිතුවට එහෙම නෑ.

    **සිංහල භාෂාවේ ඇත්තම තත්ත්වය**
    භාෂාවක් "නැතිවීගෙන යනවා" (dying) කියලා කියන්නේ, අලුත් පරම්පරාවේ ළමයි ඒක තමන්ගේ මව්බස විදිහට පාවිච්චි කරන එක නැවැත්තුවොත් සහ ඒ භාෂාව කතා කරන මිනිස්සු ගාණ බිංදුවටම අඩුවෙලා ගියොත් විතරයි.
    * **ලොකු ජනගහනයක් කතා කිරීම:** අදටත් මිලියන 16ත් 18ත් අතර (ලක්ෂ 160 කට වඩා වැඩි) පිරිසක් සිංහල ඔවුන්ගේ මව්බස විදිහට කතා කරනවා. ඒ වගේම තවත් ලක්ෂ ගණනක් එය දෙවෙනි භාෂාව විදිහට පාවිච්චි කරනවා.
    * **යුනෙස්කෝ (UNESCO) වාර්තා:** ලෝකයේ ඉක්මනින් නැතිවීගෙන යන භාෂා 3,000ක් ගැන යුනෙස්කෝ ආයතනය ලැයිස්තුවක් හදලා තියෙනවා. **සිංහල භාෂාව ඒ ලැයිස්තුවේ නැහැ.** (නමුත් සංසන්දනය කිරීමක් විදිහට ගත්තොත්, ලංකාවේ 'වැදි භාෂාව' නම් ඉක්මනින් නැතිවීගෙන යන භාෂාවක් විදිහට ඒ ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. මොකද ඒක කතා කරන අය දැන් ගොඩක් අඩු
    යි).
     
    • Like
    Reactions: Pundit

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    මළ පැනලා දැම්මේ ඉංග්‍රීසි එස්කොලේකට

    1.රජයේ පාසල් වලට පගාව කුට්ටි දෙන්න නෑ ( ආදිශිෂ්ණ පගා කමිටු )

    2. 2km අහුවෙන්නේ පච ඉස්කෝලෙකට

    3. ඉංග්‍රීසියෙන් ඉහලටම ඉගෙන ගෙනත්, හොඳට විදේශීය ජාතික අයත් එක්කත් වැඩ කලත්, ලංකාවේ will. come to here, get a පුටුව and rest වගේ දෙසාබාන පච ඉංග්‍රීසි, බොරු පොෂ් උකනලා, ලීලා ට තියෙන තැන කඩන්න.

    4. ළමයින්ට බිස්නස් කරන්න හුරු කරන්න, networking සඳහා. (මම ගියපු
    එකේ batch පාර්ටියකට 50ක්‌ ගේනවන්න බෑ.... Dr, Eng, FM 30කට වැඩියි.... 350න්, businessmen 50ක්‌ විතර.... රු. 5,000 එකතු කරන්න වඳින්න ඕනේ. තුහ් විතරක් කුණු ලෝබ හැත්ත.
     
    • Like
    Reactions: Pundit