Cyber Security වලට බහින්න ආසයි

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Cyber Security පැත්තට බහින්න කැමැත්තක් තියෙනව. දැනට government uni එකක IT degree එකක් කරන්නෙ. 6 Months SE intern එකක් complete කරල ඉන්නෙ. Field එකේ ඉන්න කට්ටිය උපදෙස් ටිකක් දෙන්න. ඉස්සරහට මේ path එක අව්ලක් නැති වෙයිද? මොන coursesද follow කරන්න ඕනි?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,075
    74,224
    113
    Cyber Security පැත්තට බහින්න කැමැත්තක් තියෙනව. දැනට government uni එකක IT degree එකක් කරන්නෙ. 6 Months SE intern එකක් complete කරල ඉන්නෙ. Field එකේ ඉන්න කට්ටිය උපදෙස් ටිකක් දෙන්න. ඉස්සරහට මේ path එක අව්ලක් නැති වෙයිද? මොන coursesද follow කරන්න ඕනි?
    First try to find a an entry level job after uni. Cybersecurity is a broad term.. you need to learn the basics before doing anything..
    ඔව්, මෙතුමා කියන විදියට මුලින්ම intern එකක් හොයාගනින් ලංකාවෙ cyber security practice එකක් තියෙන කම්පනි එකක, product development කම්පනි එකක් වෙන්න පුලුව්න, නැත්තන් system integrator කෙනෙක් වෙන්න පුලුවන්. ඔතනදි බලපන් උඹ ආස කොයි පැත්ත specialize කරන්නද කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,186
    49,532
    113
    සේදවත්ත
    මොනම හේතුවක් නිසාවත් බහින්න එපා ඉගෙනගන්න බලන්න , බැස්සම නගින්න අමාරුයි , ඉගෙනගත්තම අල්ලගන්න ලේසී
     
    • Like
    Reactions: Naughtykolla48

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,822
    113
    ඔව්, මෙතුමා කියන විදියට මුලින්ම intern එකක් හොයාගනින් ලංකාවෙ cyber security practice එකක් තියෙන කම්පනි එකක, product development කම්පනි එකක් වෙන්න පුලුව්න, නැත්තන් system integrator කෙනෙක් වෙන්න පුලුවන්. ඔතනදි බලපන් උඹ ආස කොයි පැත්ත specialize කරන්නද කියලා.
    Lankawe entry level thiyenawada kiyana eka thama prashne. Cybersecurity firm tika duwanne den homben. 😪😪😪
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    cyber sec කරන්න කලින් කොහොමද සොෆ්ට්වෙයා වැඩ කරන්නේ නෙට්වර්ක් වැඩ කරන්නේ database කොහොමද වැඩ කරන්නේ cluster වැඩ කරන්නේ වගේ දේවල් හොදින් බලන්න ඕනි නිකන් ටූල් රන් කරලා report generate කරලා වැඩක් නෑ වැඩේ වෙන්නේ කොහොමද කියල අවබෝදයක් නැතුව.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,593
    8,725
    113
    kandy
    ඉස්සර වෙලා field එකට ඇවිත් stable වෙන්න බලන්න. හිතන තරම් සුන්දර නෑ දැන් .