ඉන්දියාවේත් අරගලයක් ඇති කරන්න මුට්ටිය දාලා බලනවා වගේ. 🇮🇳🪳

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,608
    13,274
    113
    ඉන්දියාව කෑලි වලට කැඩුනොත් ඒ කෑලි ඔක්කොම වගේ මුස්ලිම් රටවල් වෙයි. යසට තියෙයි කළුවොන්ට
    ඔන්න මම කියන එක තේරෙන එකක් ඉන්නවා

    uba inna thanak dannawa nm mn ubata henayak gassanawa

    thamange ratata adare nathi balla
    මට හෙන ඉල්ලන්න එපා ( ලන්කාවට හෙනගැහෙන කතාව කිව්වේ උපමාවකට)

    ඉන්දියව කියන්නේ කැමති උනත් අකමැති උනත් සදාකාලිකව ස්ථාවර තියෙන්න ඕනේ රටක්.
    පුංචි මොළ වලට් හිතෙයි ඉන්දියාව වැටෙන එක ලංකාවට වාසියි කියල . ඉතිහාසය කියවල බලන්න අතීතයේ අඩුම අවුරුදු 50ක් එකදිගට ලංකාව දේශපාලනිකව ස්ථාවරව තිබිලා නැ. අනිත් හැම කාලෙකම ලංකාව දේශපාලනිකව අස්ථාවරයි, චෝල, පාණ්ඩ ආක්‍රමණ නැත්නම් , ලංකාව අල්ලන්නේ පර්සියන් / මෝගල් උන් එහෙම උනේ නැත්තේ ලංකාවේ වාසනාවට.

    JR වාගෙ නයකයෝ ආයේ මේ පොළොවේ බිහිවෙන්නේ නෑ . ඉන්දියාව වැඩිම සපෝර්ට් කාටද ඌ තමයි ඊලග ජනාධිපති . ආයි අනුර හෝ ඊටවඩා දුර්වල එකෙක් තමයි .
    මෙතන උබල ඉන්නේ පැලේ රෙන්නේ කැලේ ඉන්දියව නැත්තනම් තොපිට පහුගිය ටිකේ තෙලුත් නෑ.
    ------ Post added on Jul 21, 2026 at 12:11 AM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    ඉන්දියාව අස්ථාවර උනොත් වැඩිම පාඩුව ලංකාවට
    මට අනුව නම් ලංකාවට හෙනගැහිලා ගියත් ඉන්දියාව තියෙන්න ඕනේ
    මේක ඇත්ත.
    1 ඉන්දියාවට ශොට් එක ලැබුනොත් එහෙන් ඒ ගමන්ම දකුන් ඉන්දියාවෙන් බෝට්ටු වල එන සරනාගතයො ටික නවත්තන්න ලන්කාවෙ නේවි එකට බැරි වෙයි. දැනටත් දකුනු ඉන්දියාවයි යාපන අර්ධද්වීපයය් අතර ලොකු සම්බන්ධතාතියනවා. ඒ පැතිවල අය දකුනු ඉන්දියාවෙ රියලිටි ශෝ වල , නාට්‍ය වලත් ඉන්නවා
    2 ඊට අමතරව එහෙ ආර්තිකය අස්තාවර උනොත්, එහෙන් ටික ටික ලන්කාවට එන කට්ටිය තවත් වැඩිවෙයි
    3 ඔහොම ගිහිල්ලා එහෙ පැත්තක් වත් අන්තවාදීන්ට ගියොත් ඒ ජාතියෙ මෙහෙ ඉන්න අන්තවාදීන්ට ආධාර හන්බෙන්නෙ නැව් පිටින්
    4 ලන්කාවෙ නේවි එක වත් ආමි එකවත් නැවත යුද්දෙයකට ක්‍රියාශීලීව මැදිහත් වෙන තත්වෙක නෑ
    5 අපිට ලොකු ආහාර හිගේකට මුහුන පාන්න වෙනවා
    ඔය ඔක්කොම ලන්කාවෙ වෙද්දී ලන්කාවෙ ආන්ඩුවත් පෙරලෙනවා.

    හැබැ‍යි මෙහෙම වෙන්න 0.01% වත් චාන්ස් එකක් නෑ. මොකද ඉන්දියාවට කෙල වෙන්නෙ නෑ. .
     
    • Like
    Reactions: CohenLenstra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඔන්න මම කියන එක තේරෙන එකක් ඉන්නවා

    මට හෙන ඉල්ලන්න එපා ( ලන්කාවට හෙනගැහෙන කතාව කිව්වේ උපමාවකට)

    ඉන්දියව කියන්නේ කැමති උනත් අකමැති උනත් සදාකාලිකව ස්ථාවර තියෙන්න ඕනේ රටක්.
    පුංචි මොළ වලට් හිතෙයි ඉන්දියාව වැටෙන එක ලංකාවට වාසියි කියල . ඉතිහාසය කියවල බලන්න අතීතයේ අඩුම අවුරුදු 50ක් එකදිගට ලංකාව දේශපාලනිකව ස්ථාවරව තිබිලා නැ. අනිත් හැම කාලෙකම ලංකාව දේශපාලනිකව අස්ථාවරයි, චෝල, පාණ්ඩ ආක්‍රමණ නැත්නම් , ලංකාව අල්ලන්නේ පර්සියන් / මෝගල් උන් එහෙම උනේ නැත්තේ ලංකාවේ වාසනාවට.

    JR වාගෙ නයකයෝ ආයේ මේ පොළොවේ බිහිවෙන්නේ නෑ . ඉන්දියාව වැඩිම සපෝර්ට් කාටද ඌ තමයි ඊලග ජනාධිපති . ආයි අනුර හෝ ඊටවඩා දුර්වල එකෙක් තමයි .
    මෙතන උබල ඉන්නේ පැලේ රෙන්නේ කැලේ ඉන්දියව නැත්තනම් තොපිට පහුගිය ටිකේ තෙලුත් නෑ.
    ------ Post added on Jul 21, 2026 at 12:11 AM
    උඹ සුපිරිම ආතල් එකක් බන් ගන්නේ
    කෙල වෙලා තියෙද්දි පෙට්‍රල් ටිකක් දුන්නා කියලා හැමදාම ඒකෙන් ගුණ කියන්න යන්න එපා බන්
    උඹ නිකමට හිතපන් සිංගා හිටපු ඩෑල් එක ලංකාවේ හිටියා කියලා. ඌ කොහොම ගේමක් ගහයිද?
    ලංකාව අප් වෙලා ආවොත් බඩේ පාර වදින්නේ ඉන්දියාවට. මොකද ලංකාව උගේ කන්ට්‍රෝල් එකෙන් එලියට යනවා කියන්නෙම උන් එක්ස්පොස් වෙනවා කියන එක
    සෝ උන් කවදාවත් කැමති නෑ අපි ඩිරෙක්ට් ඩීල් වලට යනවට ලෝකෙත් එක්ක

    උඹට තියෙන්නේ මචං පට්ට වහල් මයින්ඩ් එකක් ඉස්සර ගම් කාරයෝ වගේ
    යකෝ ලඟම උදාහරනේ තමයි පකිස්තාන් වලින් ගන්න තිබ්බ ෆ්ලයිට් ඕඩර් එක නැති කලා ඩස්පියන්ගේ නගින සැනින් කඩා වැටෙන තේජස් එක ගන්න කියලා. අපිට උන්ට කුද ගහ ගනින් කියලා පකිස්තාන් ෆලයිට් ගන්න පුළුවන් උනාද? බෑ. ඇයි ඒ. අර පරිප්පු වල, පෙට්‍රල් වල පවර් එක.

    ඉන්දියාව නොහිටියා නම් හරි හමන් නායකයෙක් හිටියා නම් අපේ රට හදන එක ගේමක් නෙමේ බන්. භූ දේශපාලනේ නිසා, සක්කිලි ඉන්දියව අත ලඟ නිසා ඒක දැන් පට්ට ගේමක්. උන්ට ඕනේ අපේ රිසෝස් වලින් උන්ගේ රටට සල්ලි ගන්න මිසක් අපිට අත දෙන්න නෙමේ. උඹ අර කියපු අස්ථාවර දේශපාලන අතීතයට ලොකුම හේතුවත් ඉන්දියාව. කවදාවත් අප් වෙන්න දෙන් නෑ. අනුර ගේම ගහන් ගියොත් මට 100%ක් ෂුවර් ඊලඟ පාර හයිප් එක හදනවා නාමල්ට. මොකාටවත් ඉස්සෙන්න ඉඩ දෙන් නෑ. එයාලා කියන ගානට මිම්මට යන්න ඕනේ.

    ඒක තේරුම් ගන්න බැරි උඹ වගේ උනුත් ලංකාවේ ඉන්නවා කියන එකම දුකක් බන්. උඹේ පුංචි මොලේට අඩුගානේ ICC එකට වෙලා තියෙන එක තේරුම් ගන්න බැරිද? යකෝ එකම තමයි උන්ට පල්ලෙහාඉන් ඉන්න අපිට වෙලා තියෙන්නෙත්. මචං දවසක ඔය මොලේ විකුණනවානම් මට කියපන්. එකෙන්ම මම උඹ කියන ගාණක් දීලා ගන්නවා. මට විශ්වාසයි ෂෝරුම් කන්ඩිෂන් එකේ ඕක තියෙනවා කියලා

    හික්ස්
    මචං සල්ලි ටිකක් / වෙපන් ටිකක් පොම්ප කරන්නයි, උන්ට නිමිත්තක් දෙන්නයි විතරයි තියෙන්නේ
    අරගල වලින් රටවල් වට්ටන එක බටහිරට අලුත් දෙයක්ද?
    ------ Post added on Jul 21, 2026 at 12:29 AM
     
    මාත් උබ වගේ සුරංගනා කතා විස්වාශකරපු කාලයක් තිබ්බා
    කොලබ දේශපාලනේ තම දන්නේ නෑ නේද ??....
    එක තියෙන්නේ ගෝල්ෆේස් එකේ ඉදන් ලිබටිඑකට ටිකක් එහාට විතරයි. මම කියන එක උබේ පුංචි මොලේට බර වැඩියි ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    JR වාගෙ නයකයෝ ආයේ මේ පොළොවේ බිහිවෙන්නේ නෑ . ඉන්දියාව වැඩිම සපෝර්ට් කාටද ඌ තමයි ඊලග ජනාධිපති . ආයි අනුර හෝ ඊටවඩා දුර්වල එකෙක් තමයි .
    මෙතන උබල ඉන්නේ පැලේ රෙන්නේ කැලේ ඉන්දියව නැත්තනම් තොපිට පහුගිය ටිකේ තෙලුත් නෑ.
    ඉතින් මා මිත්‍රයා අපිට එහෙම ඉන්දියාව කියන රාජ්‍යයට ආවඩන නායකයෙක් ඕනෙ නැති නිසයි අපි ඉන්දියාව කියන බළල් අතට අකමැති. උන්ට උන්ගෙ රටෙ ප්‍රශ්න විසඳනවටත් වඩා ලොකු වෙලා තියෙන්නේ අපේරටේ අපිට විසදන්න පුලුවන් ප්‍රශ්නවලට අත දාන එක.
    ලගදි විවුර්ත කරපු ඉන්දියාවෙ වරාය නිසා කොලබට තිබ්බ තැනත් නැති වෙනවා. ඒක කමක් නෑකියමුකො මොකද උන්ට උන්ගෙ රටෙ ඕනි තැනක වරායවල් දාන්ඩ අපෙන් අවසර ගන්ඩ ඕනි නැති හින්දා. අපෙ රටේ නායකයොත් ඉත්තො කරගෙන නටන නාඩගම ඉවරයක් වෙන්ඩ ඕනි.
    LTTE කාලෙත් වඩමාරච්චියෙන් ප්‍රභාකරන්ව හෙලිකොප්ටර් වලින් ඇවිත් බේර ගත්තෙ නැත්තම් යුද්දෙ ඉවර වෙන්ඩ තිබ්බේ 19 අසූ ගණන්වලම.

    අපිට අමාරු කාලේ තෙල් දුන්න එක හරි. එක අගයනවා. නමුත් අමතක කරන්ඩ එපා Lanka IOC කියන්නේ රටේ ධනය පිටට අදින උගුලක් කියන එක. රනිල් තමයි ඕවට වග කියන්ඩ ඕනේ(2001-2004) .

    මීට වඩා වෙලව නෑ ටයිප් කරන්ඩ. පස්සෙ එන්නම්
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,571
    113
    ඉන්දියාව, චීනය කියන්නේ විශාල හිර ගෙවල්... කවදාහරි පුපුරනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,276
    86,483
    113
    ආශ්චර්යමත් රටක
    කෙල වෙලා යනවා නම් අනුරයා ගැම්මක් ඇල්ලුවොත් සුපිරි ගේමක් ගහගන්න පුළුළුන්

    එහෙමද ආස? 😹

    විපක්ෂෙ බංකොළොත් පොන්සිලා සෙට් එක අල්ලන අඩව් එකක්වත් හරියන්නෙ නෑ වගේ නේද. මේ විදියට වත් මුට්ටිය දාලා බලන්න හිතුනද 🙈🤭🤣
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    664
    1,953
    93
    33
    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    Screenshot-20260721-085837.jpg

    කෝප් කමිටුවේ අනාවරණය

    ලංකා විදුලිබල මණ්ඩලය ජුනි 10 දා කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි.

    එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා ප්‍රමුඛ පිරිසගෙන් ප්‍රශ්න කරනු ලැබිණ.

    ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මෙසේ ප්‍රකාශ කළේ ය:

    "මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා, මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ, කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනව යි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මම ඒ හින්දා ලියුමක් ලියලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා ය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා, මේක ඔහෙන් කරගන්න, මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මං කිව්වා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවා, ඒ අනුව තීරණය කර ගන්න කියලා. අපි දුන්නේ ෆීසිබිලිටි එකක් කරන්න."

    විදුලිබල මණ්ඩල සභාපතිවරයා එම ප්‍රකාශය සිදුකර පැය 24ක් ගතවන්නටත් මත්තෙන් කෝප් කමිටුව හමුවේ තමා කළ ප්‍රකාශය ඉවත්කර ගන්නා බව කියා සිටියේ ය.

    ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්යබහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙසවීම හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමා අතින් සිදුවී ඇති බව ඔහු පැවසුවේ ය.

    කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා හෝ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් එල්ලවූ බලපෑමක් නිසා නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩල සභාපති ෆර්ඩිනැන්ඩු පැවසීය.

    කෙසේ වෙතත්, විදුබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේ දී සිදුකළ හෙළිදරව්ව අතිශයින් බරපතළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

    සභාපතිවරයා අද එය ප්‍රතික්ෂේප කරන්නේ කාගේ බලපෑමටදැ යි කිව යුතු බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

    සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප්‍රකාශය ඒ මොහොතේ පත්ව සිටි පීඩනය හේතුවෙන් කළ බවට ඔහු අද පවසතත්, එලෙස වගකීම් විරහිත ප්‍රකාශ කෝප් කමිටුව අභියස කරන්නේ කෙසේදැ යි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකර සිටියේ ය.

    එනිසා සභාපතිවරයා පැවසූ සත්‍ය වෙනුවට, ඔහුම නැවත අසත්‍ය ප්‍රකාශ කරමින් සිදුකරන "නාඩගම" හරහා රටේ මහජන නියෝජිතයින්ගේත්, ජනතාවගේත් වරප්‍රසාද කඩවූ බව සජිත් ප්‍රේමදාස පැවසීය.

    සුපුරුදු පරිදි අදත් සිදුවෙමින් පවතින්නේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් හොරාකෑම සහ ගසාකෑම බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙය "සම්පූර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්" බව ද පැවසීය.

    මේ අතර ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි කියා සිටියේ, භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතිබවකි.

    ශ්‍රී ලංකාවේ මතභේදාත්මක බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,151
    113
    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මටනම් හිතෙන්නේ ලංකාව මොකා ආවත් දියුණු කරන්න බෑ , හේතුව භූදේශපාලන බලපෑම.

    JR 100% හොඳයි කියනවා නෙවෙයි නමුත් විවුර්ත අර්තිකෙත් එක්ක යම් වැඩ කොටසක් කරගෙන ගියා. ඒවා සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කරන්න දෙමල කොටි ඉන්දියාවෙන් නිෂ්පාදනය කරලා දැම්මා ලංකාවට.

    සිරිමා ගේ කාලේ තිබුනේ සමාජ වාදී ආර්ථික ක්‍රමයක් ඒත් විජේවීර ඇවිත් කැරැල්ලක් ගහලා බලය ගන්න හැදුවේ මොකටද ?

    ඉන්දියාවට ඕන හැමදාම උන්ට යටින් අපිව තියාගන්න , කවදාවත් දියුණු වෙන්න දෙන්නේ නෑ අපිට

    ඔය ට්‍රින්කෝ වල තෙල් ටැංකි වලට අත තියන්න ඉන්දියන් http ලා අපිට ඉඩ දෙන්නේ නෑ , උන් ඒක උන්ගේ බුදලයක් කියලා හිතාගෙන ඉන්නේ

    උඹලට මතකද දන්නේ නෑ, ගෝටගේ කාලේ (මට මතක විදියට) පෙට්‍රෝලියම් එකේ නිලධාරීන් කිහිපදෙනෙක් ඔය ටැංකි බලන්න ගිහින් IOC එකේ උන් ඒ මිනිස්සු හිරකරගෙන හිටියා එන්න දෙන්නේ නැතිව , උන්ගේ අවසර නැතිව ඇතුල් උනා කියලා , අන්තිමට බොහොම අමාරුවෙන් ඒ නිලධාරීන් නිදහස් කරගත්තේ

    මම අහලා තියෙන විදියට ,ජේ.ආර්. ගේ කාලේ ඔය තෙල් ටැංකිි සංකීර්ණය ඇමෙරිකාවෙන් ආයෝජනයක් ගේන්න හැදුවා ඒකට රජිව් ගාන්ධි jr ට තර්ජනය කරලා වැඩේ නැවැත්තුවා , ඒක ආවනම් සිංගප්පුරුව දැන් කරන තෙල් business එක අද කරන්නේ අපි.

    පස්සේ ඉන්දියාව හා ලංකාව අතර සාම ගිවිසුමකට එන්න බලපෑම් කරලා ඒ ගිවිසුමට අනුව ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පුර්ණයෙන්ම නිරායුද කිරීමේ වගකීම බාරගත්තා ඒ ගිවිසුමේ ඔය තෙල් ටැංකි ගැන කතාවකුත් තියෙනවා. ඒත් කිසිද දවසක ඉන්දියාව තම වගකීම ඉටු නොකරපු නිසා කොන්දේසි කඩවීම හේතුවෙන් ගිවිසුමේ වලංගුභාවයක් නෑ. දැනටත් කිසිම ගිවිසුමක් නැතිව බලෙන් වගේ ඉන්දියාව ඔතන තියෙන ටැංකි කිහිපයක් පාවිච්චි කරනවා. හැම ආණ්ඩුවම එක නොදැක්කා වගේ ඉන්න වා ඉන්දියන් http ලාට තියෙන බය නිසා.

    සක්කිලි ඉන්දියන් http ලා හැමදාම කලේ අපිට කෙලින එකම තමයි මචන්

    අපේ පුරුවේ පිනකට හරි ඕකුන් ඉන්දියාවට කෙලවුනොත් මරු බන්

    මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි ,

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    Raw eka umba diha balan athi. @ruwanwellarocker muth agiya athak na.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    ඔන්න මම කියන එක තේරෙන එකක් ඉන්නවා

    මට හෙන ඉල්ලන්න එපා ( ලන්කාවට හෙනගැහෙන කතාව කිව්වේ උපමාවකට)

    ඉන්දියව කියන්නේ කැමති උනත් අකමැති උනත් සදාකාලිකව ස්ථාවර තියෙන්න ඕනේ රටක්.
    පුංචි මොළ වලට් හිතෙයි ඉන්දියාව වැටෙන එක ලංකාවට වාසියි කියල . ඉතිහාසය කියවල බලන්න අතීතයේ අඩුම අවුරුදු 50ක් එකදිගට ලංකාව දේශපාලනිකව ස්ථාවරව තිබිලා නැ. අනිත් හැම කාලෙකම ලංකාව දේශපාලනිකව අස්ථාවරයි, චෝල, පාණ්ඩ ආක්‍රමණ නැත්නම් , ලංකාව අල්ලන්නේ පර්සියන් / මෝගල් උන් එහෙම උනේ නැත්තේ ලංකාවේ වාසනාවට.

    JR වාගෙ නයකයෝ ආයේ මේ පොළොවේ බිහිවෙන්නේ නෑ . ඉන්දියාව වැඩිම සපෝර්ට් කාටද ඌ තමයි ඊලග ජනාධිපති . ආයි අනුර හෝ ඊටවඩා දුර්වල එකෙක් තමයි .
    මෙතන උබල ඉන්නේ පැලේ රෙන්නේ කැලේ ඉන්දියව නැත්තනම් තොපිට පහුගිය ටිකේ තෙලුත් නෑ.
    ------ Post added on Jul 21, 2026 at 12:11 AM
    Hari bm ela ube mole lokuyi
    habai me kiyana ewata ubata witharak nwewyi ube pawle untath ekkama hena wadinawa

    hutto thamange ratata wada wena ratak udin thiyenna one gana un ekka kohomada yako me rata hadanne payalan yanan indiyawata wesige putha
    මේක ඇත්ත.
    1 ඉන්දියාවට ශොට් එක ලැබුනොත් එහෙන් ඒ ගමන්ම දකුන් ඉන්දියාවෙන් බෝට්ටු වල එන සරනාගතයො ටික නවත්තන්න ලන්කාවෙ නේවි එකට බැරි වෙයි. දැනටත් දකුනු ඉන්දියාවයි යාපන අර්ධද්වීපයය් අතර ලොකු සම්බන්ධතාතියනවා. ඒ පැතිවල අය දකුනු ඉන්දියාවෙ රියලිටි ශෝ වල , නාට්‍ය වලත් ඉන්නවා
    2 ඊට අමතරව එහෙ ආර්තිකය අස්තාවර උනොත්, එහෙන් ටික ටික ලන්කාවට එන කට්ටිය තවත් වැඩිවෙයි
    3 ඔහොම ගිහිල්ලා එහෙ පැත්තක් වත් අන්තවාදීන්ට ගියොත් ඒ ජාතියෙ මෙහෙ ඉන්න අන්තවාදීන්ට ආධාර හන්බෙන්නෙ නැව් පිටින්
    4 ලන්කාවෙ නේවි එක වත් ආමි එකවත් නැවත යුද්දෙයකට ක්‍රියාශීලීව මැදිහත් වෙන තත්වෙක නෑ
    5 අපිට ලොකු ආහාර හිගේකට මුහුන පාන්න වෙනවා
    ඔය ඔක්කොම ලන්කාවෙ වෙද්දී ලන්කාවෙ ආන්ඩුවත් පෙරලෙනවා.

    හැබැ‍යි මෙහෙම වෙන්න 0.01% වත් චාන්ස් එකක් නෑ. මොකද ඉන්දියාවට කෙල වෙන්නෙ නෑ. .
    1 ,2 attada ehenam api ratak widiyata karanna one owa rgulate kearana eka navy ekk build karana eka .. ah na ekko ane ape indiaywa kiya kiya 2 ta 3 ta nawila imu
    unge reality show wala api inna nisa api unta nawenna one

    3ehenm ithin loketa police walin wadak na ne anthawadiyo athata giyoth usa wala state ekak ?
    4. okay bm api eka wage imu army navy airforce ayata govenment eken salli denna na hutto indiaywa nisa
    5.apita kama enne indiyawen nisa api wawanna hoda na digatama indiyawen ma kama gemu

    indiyawata kela unoth thamayi apita kakul 2n nagitinna puluwan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    මුලින්ම කියන්න ඕනේ ඉන්දියාවෙ අරගලයක් වෙනවට මම බොක්කෙන්ම කැමති කෙනෙක්. ඒත් යමක් වෙන්න කැමැත්ත විතරක් තිබිලා මදියි. අරගලයකින් රටේ බලය වෙනස් කරනවා කියන එක නිතරම වෙනදෙයක් නෙවෙයි. ඒක කලාතුරකින් වෙන සිදුවීමක්. ඒ සිදුවීම වෙන්න හේතු ගනනාවක් එකම වෙලාවක ගැලපිලා තියෙන්න ඕනේ. හරියට සූර්ය ග්‍රහණයක් වගේ ඒ ගැලපීම එක පිලිවෙලට එන්න ඕනේ.

    ඒ දේවල් වලින් හොයාගන්න අමාරුම දේ තමයි, පදම් වෙලා නැති අත්දැකීම් නැති මෝඩ දුර්වල නායකයෙක් ඒ වෙලාවේ බලයේ සිටීම. ඒ වගේ කෙනෙක් රටක නායකයෙක් වෙන්නෙ ඉතාමත් කලාතුරකින්, හේතුව තමයි සාමාන්‍යෙන් රටක ඡන්ද ක්‍රමයකින් උනත් ගොඩක් වෙලාවට බලයට එන්නෙ බුද්ධිමත් කෙනෙක්. රජකාලේ උනත් රජකම ගියේ ඒ කාලේ හැටියට තිබ්බ ශිල්ප වල කෙල පැමිණි කෙනෙක්ට.

    ඉන්දියාවෙ මොන ප්‍රශ්ණ තිබුනත්, අරගලයක් වෙන්නෙ නැත්තෙ සහ උනත් සාර්ථක නොවෙන්නෙ, මෝදි දුර්වල නායකයෙක් නොවෙන නිසා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,533
    16,060
    113
    කේරල තමිල්නාඩු වෙනම රටක් හදා ගත්තොත් දෙමළුන්ට රටක් ලැබෙනවා.

    උතුරේ ඊලම් ප්‍රශ්නෙ අඩු වෙයි .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,409
    12,298
    113
    35
    Spain
    උන්ගෙත් ඔය එක එක එවුන්ට වහල්කම් කරන එවුන් නැති, කුල කේස් නැති, පාරවල් ගානෙ රෙන්නෙ නැති ජාතියෙ සමාජයක් හැදෙන්න අරගලයක් ඕනෙ තමයි!
    ලංකාවේ එහෙම එකක් හැදිලද පකෝ?

    ඔන්න මම කියන එක තේරෙන එකක් ඉන්නවා

    මට හෙන ඉල්ලන්න එපා ( ලන්කාවට හෙනගැහෙන කතාව කිව්වේ උපමාවකට)

    ඉන්දියව කියන්නේ කැමති උනත් අකමැති උනත් සදාකාලිකව ස්ථාවර තියෙන්න ඕනේ රටක්.
    පුංචි මොළ වලට් හිතෙයි ඉන්දියාව වැටෙන එක ලංකාවට වාසියි කියල . ඉතිහාසය කියවල බලන්න අතීතයේ අඩුම අවුරුදු 50ක් එකදිගට ලංකාව දේශපාලනිකව ස්ථාවරව තිබිලා නැ. අනිත් හැම කාලෙකම ලංකාව දේශපාලනිකව අස්ථාවරයි, චෝල, පාණ්ඩ ආක්‍රමණ නැත්නම් , ලංකාව අල්ලන්නේ පර්සියන් / මෝගල් උන් එහෙම උනේ නැත්තේ ලංකාවේ වාසනාවට.

    JR වාගෙ නයකයෝ ආයේ මේ පොළොවේ බිහිවෙන්නේ නෑ . ඉන්දියාව වැඩිම සපෝර්ට් කාටද ඌ තමයි ඊලග ජනාධිපති . ආයි අනුර හෝ ඊටවඩා දුර්වල එකෙක් තමයි .
    මෙතන උබල ඉන්නේ පැලේ රෙන්නේ කැලේ ඉන්දියව නැත්තනම් තොපිට පහුගිය ටිකේ තෙලුත් නෑ.
    ------ Post added on Jul 21, 2026 at 12:11 AM
    ඔවු බන් දකුණේ චෝල අධිරාජ්‍යය තමයි පර්සියන් ආක්‍රමණ වලට විරුද්ධව හිටියේ, උන් නැත්නම් මුළු ඉන්දියාවම මුස්ලිම් වෙනවා. ඊළඟට පෘතුගීසී ආව. උන් මුහුදේ බලය අල්ලගත්ත නිසා මුහුදු ආක්‍රමණ නැවතුනා. ඔය දෙපිරිසම හරි වෙලාවේ හිටියේ නැත්නම් අද ලංකාව මාලදිවයිනේ වගේ. මාලදිවයිනේ යක්‍ෂයන්ට භූතයන්ට පාවිච්චි කරන්නේ බෞද්ධ වචන කියල උඹල දන්නවද? උන් ආගම වෙනස්කරනකොට බුද්ධාගම යකුන්ගේ ඇදහිල්ලක් කළා.
    ------ Post added on Jul 21, 2026 at 10:12 AM
     
    • Like
    Reactions: CohenLenstra

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    517

    හැදිලා නැත්තන් තෝ වගෙ 1000ට, 2000ට වලව් පුකවල් ලෙවකන දම්පාට හිඟන රොඩී හුකන්නො ඔහොම දවස ගානේ වැලලෙයිද මේකෙ? 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    74
    70
    18
    කේරල තමිල්නාඩු වෙනම රටක් හදා ගත්තොත් දෙමළුන්ට රටක් ලැබෙනවා.

    උතුරේ ඊලම් ප්‍රශ්නෙ අඩු වෙයි .

    Nehe, mehe uthureth ekak hadaganna motivation eke vei
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    517
    93
    ඔවු බන් දකුණේ චෝල අධිරාජ්‍යය තමයි පර්සියන් ආක්‍රමණ වලට විරුද්ධව හිටියේ, උන් නැත්නම් මුළු ඉන්දියාවම මුස්ලිම් වෙනවා. ඊළඟට පෘතුගීසී ආව. උන් මුහුදේ බලය අල්ලගත්ත නිසා මුහුදු ආක්‍රමණ නැවතුනා. ඔය දෙපිරිසම හරි වෙලාවේ හිටියේ නැත්නම් අද ලංකාව මාලදිවයිනේ වගේ. මාලදිවයිනේ යක්‍ෂයන්ට භූතයන්ට පාවිච්චි කරන්නේ බෞද්ධ වචන කියල උඹල දන්නවද? උන් ආගම වෙනස්කරනකොට බුද්ධාගම යකුන්ගේ ඇදහිල්ලක් කළා.
    ------ Post added on Jul 21, 2026 at 10:12 AM
    නොදන්න හුත්තවල් කියවන්න එපා රොඩී පකෝ දන්න පුකේ හිලක් ගැන කියවන් හිටපිය, රනිල්ගෙ පුකේ හිල වගේ! ලංකාවට මුස්ලිම් බලපෑම අවම මට්ටමක තිබුණේ පෘතුගීසි උන් යටතේ මෙහෙ වෙරළබඩ පාලනය තිබිච්ච නිසා! මාලදිවයින මුස්ලිම් වෙන්නෙත් අරාබි වෙළෙන්දො නිසා! අරාබි වෙළෙන්දො මෙහෙත් ගොඩ බැහැල හිටියට ලොකු දෙයක් කරගන්න බැරි වෙන්නෙ පෘතුගීසි මිෂනාරි එවුන් වෙරළබඩ පල්ලි අටවන් හිටපු නිසා!
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,409
    12,298
    113
    35
    Spain
    නොදන්න හුත්තවල් කියවන්න එපා රොඩී පකෝ දන්න පුකේ හිලක් ගැන කියවන් හිටපිය, රනිල්ගෙ පුකේ හිල වගේ! ලංකාවට මුස්ලිම් බලපෑම අවම මට්ටමක තිබුණේ පෘතුගීසි උන් යටතේ මෙහෙ වෙරළබඩ පාලනය තිබිච්ච නිසා! මාලදිවයින මුස්ලිම් වෙන්නෙත් අරාබි වෙළෙන්දො නිසා! අරාබි වෙළෙන්දො මෙහෙත් ගොඩ බැහැල හිටියට ලොකු දෙයක් කරගන්න බැරි වෙන්නෙ පෘතුගීසි මිෂනාරි එවුන් වෙරළබඩ පල්ලි අටවන් හිටපු නිසා!
    පකෝ තෝ පුකේ හිලක් ගැන කියවනවා, එක තොගේ රස්සාව වුනාට මන් ඒවා ගැන දන්නේ නැහැ. මන් තොගෙන් ඇහුවේ මෙහෙ අරගලේ කරලා උඹ කිවූ විදියේ සමාජයක් හැදුනද කියා අහපු එක. අන්න එකට උත්තර දියන් නිකමා.
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    517
    93
    පකෝ තෝ පුකේ හිලක් ගැන කියවනවා, එක තොගේ රස්සාව වුනාට මන් ඒවා ගැන දන්නේ නැහැ. මන් තොගෙන් ඇහුවේ මෙහෙ අරගලේ කරලා උඹ කිවූ විදියේ සමාජයක් හැදුනද කියා අහපු එක. අන්න එකට උත්තර දියන් නිකමා.
    මොකෝ මේ වේස දම්පාට හුකන්නා කලබල වෙලා? අරගලේ කරපු නිසා නෙමේද පකෝ තෝ වගේ කිසි දෙයක් කරගන්න බැරුව හිටපු හිඟන්නන්ට ඔහොම හරි කරන්න වැඩක් සෙට් වෙලා තියෙන්නෙ? 😂 බලපන් තෝ මොන වගේ කාලකන්නි වේස පොන්නයෙක්ද කියලා! හෙන කැරියා වගෙ පෙන්නන් හිටියට හරියට ජොබ් එකක්වත් තියෙනවද? වේස හිගන්නා! දවස ගානෙ එදා වේලට පුක දෙනවා ශිෆ්ට් එකට මේකේ බොරු ඩිමීනර් එකක් රන් කර කර! මූසල වේසිගෙ පුතා!
     
    • Haha
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ඉන්දියාව ඉන්නේ ලොකු අර්බුදයක් ඉස්සරහා. මහ ලොකුවට ලොකු ආර්ථිකයක් තිබ්බාට සාමන්‍ය මිනිස්සුන්ට එක බෙදිලා ගිහින් නැහැ. අම්බානිලා අදානිලා ටාටාලා තමා පෝසත් වෙලා තියෙන්නේ. ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. මෝදි මලහම කොහොමත් ලොකු ප්‍රශ්ණයක් එයි මෝදිගේ හින්දු අන්තවාදී ප්‍රතිපත්ති හින්දා.
     
    • Like
    Reactions: Inigo Montoya