ඩිෆෙන්ඩර් එකේ සෙට් එක පණ අදිනවා මෙන්න! හපොයි!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    Speed එක වැඩි උනාම ඇග ඇතුලේ කෑලි ඇග ඇතුලෙම වදිනවා කියනවා නෙ.
    වතුර බැලූන් එකක් වගේ ඇඟ. හයියෙන් පැකට් එක හෙලවුනොත් අස්ථි, පටක කැඩිලා එකට කලවම් වෙනවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Speed එක වැඩි උනාම ඇග ඇතුලේ කෑලි ඇග ඇතුලෙම වදිනවා කියනවා නෙ.

    ගැටුමෙදි කන්වර්ට් වෙන ශක්තිය පැත්තෙන් බැලුවොත් අර එක්කෙනෙක් කිව්වා වගේ crumple zones කියන එක වැදගත්. එහෙම ශක්තිය උරාගන්න ක්‍රමයක් නැති උනහම ඇතුලෙ මිනිස්සුන්ගෙ ඇඟටත් ශක්තිය ප්‍රමාණයක් සම්ප්‍රේශනය වෙනවා. ඒ ශක්තිය අපිට දකින්න පුලුහන් ඔය විදිහට 🤷‍♂️
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,980
    1
    28,295
    113
    ඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
    අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
    උන් කරන්න දන්නේ ඒක විතරක් නිසා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,914
    165,773
    113
    එකමත් එක රටක
    ඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
    අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
    අර එකියක් කියන්නේ ගෑනුන්ට දරාගැනීම මහා පොලොව වගේ පිරිමි එහෙම නෑ කියලා fb එකේ .. ඒක නිසා වෙන්න ඇති හැමතැනම ඔය වගේ බෙරිහන් දෙන්නේ .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,904
    21,931
    113
    ගම මහනුවරයි
    me pare yana wahana walata bana bana... unwa aran yanta kiyana eka nam sampurna waradi.... un unath gamank, family eka ekka ne yanwa aththe... kamaththen idiripath wela aran yana aya awulak na

    අදාළ නෑ... අපි මෙහෙම වෙන්න වාහන එලවන්නේ නෑ..
    me wage pissek awilla alluwoth thamai, so munta mehema wela ain wena eka hodai
     

    Tikak Intako

    Junior member
  • Jan 8, 2026
    56
    94
    18
    ඇයි බන් ගෑනු ටික එතනත් බෙරිහන් දෙන්නෙ
    අනේ අයියෝ මොකක් හරි කරන්න අයියෝ අනේ දෙයියනේ කියලා
    සිරා බන්, වටේ උදව් කරන්න ඉන්න උන්ගෙත් mind එක fuck කරලා panic කරවනවා. ඉස්සෙල්ලාම හොඳ පදේ කියලා කන පැලෙන්න ගහලා එලවන්න ඕනේ ගැනු ටිකව.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    සෑහෙන වේගෙකින් එන්න ඇති. සිමෙන්ති ලොරියක් කියන්නේ ඉතින් බර වේගය එක්ක ලොකු ශක්තියක් නේ. ඒක ඔය පොඩි වාහනේ පැත්තට ගියාම කුඩු වෙලා යනවා. ඔහොමින් හරි බේරුණු එක ඇති. කලින් කඹුරුපිටිය සයිඩ් එකේ ලෑන්ඩ්රෝවර් එකක් බස් එකක වැදිලා ඔක්කොම මැරුණා. වාහනේ බෝම්බයක් වැදුන වගේ කුඩු වෙලා ගිහින්.
    lorry eka hemun apu scene ekak thiyenne. pora ayin kalath defender ponnaya awill wadila
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    godak prado defender raptor wala yana ewaun pissu hutto wage yanne wena ekak ta kisima respect ekak na ida denne na
    happan yana seen eke yanne dawasata keedenek accident wenna yanawa athida oya wage awun nisa
    mewa dakala wath hadunoth athi

    pare yanne ba horn eka gahanawa
    expressway eke head eka uda paninawa 110 yana ekatath head eka gahanwa uda pana pana
     
    Last edited:
    • Like
    Reactions: fdk