ඔයා ස්කෝලෙ නම් නිසා උබල ලැබෙන දේවල් හිතාගන්න බැහැ.
( මේක ප්‍රයෝජනයට ගන්න උබෙත් වටිනාකමක් තියෙන්න ඕනේ නැත්නම් නැහැ ඉතින් කුඩු ගහන එකක් නම් )
උබ කොච්චර දක්ෂයෙක් වුණත් ස්කෝලෙ නම වැරදි නිසා කපනවා කැපේල්ලක් ලොවෙත් රෙදි නැති වෙන්නේ.
මේ වාසිය උපරිම යන්නේ. 1 රෝයල් ත්‍රිනති
2. ආනන්ද , තෝමස්.
3 නාලන්දා තර්ස්ටන් ds
ජෝසප් පීතර වෙනම ආතල් එකක් දෙන්නේ.
වටිනවා. ඒත්.
අවුරුදු 40 ගියත් එකයි ඔවා පස්සෙන් යන්නේ.