Dihatsu Taft එක හොදයි ද ?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    80 ක් වගේ වෙන්නෙ.
    ෆුල් ඔප්ෂන්ස්
    අදහස් කියන්න බලන්න

    Moon Roof එකක් එනවා

    තෙල් සිටි 15 -18
    දුර 20 -22
    මම ගත්තෙ 75කට. G grade එක.
    තෙල් නං ඔයිට වඩා කරනවා. දුර සාමාන්‍යයෙන් 25න් උඩ කරනවා තෙල්.
    වැඩිම කරලා තියෙන්නෙ 31ක්. මිරා එකේ තියන එන්ජින් එකම තමයි මේකෙ එන්නෙත්
    https://elakiri.com/threads/taft-එකක්-ගත්තා-කුකුලෝ.2244747/
    සන් රූෆ් එකයි මූන් රූෆ් එකයි අතර වෙනස නොදන්නා මට පැහැදිලි කරන්නෝ
    මූන් රූෆ් එක අරින්න බෑ
    IOC එක ලදී දැක්ක .
    ගොඩක් පොඩි වාහනයක් . wagon R එකටත් වඩා පොඩි වගේ .
    උස කෙනෙක්ට නම් අමාරු වෙයි
    මේකයි වැගන් ආර් එකයි සේම් සයිස්. එළියෙන් පොඩී වගේ පෙනුනට ඇතුලෙ ඉදගත්තාම ලොකු වාහනයක ඉන්නවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. ඒක මගෙ අනිත් දාර සයිස් ස්ටේෂන් වැගන් එකේ වත් නැහැ. ඇතුලෙ සෑහෙන ඉඩක් තියනවා. වැගන් ආර් එකට වඩා ඉඩ. මොකද මේකෙ ඩිකියෙ වැගන් ආර් එකේ තරං ස්පේස් නෑ. ඒ ටිකත් ඇතුලට අරගන තියෙන්නෙ.
    හොද හෙඩ් රූම් එකක් තියනවා. මොකද මම අඩි 6ක් උසයි. හොද ස්පේස් එකක් තියනවා වහලෙට ඔලුවෙ ඉදලා. වැගන් ආර් එකට වඩා උසයි. ටයර් ලොකුයි. එන්නෙ 15. 16 දාන්න පුලුවන් ඕන නං.
    4WD වර්ෂන් එකකුත් තියනවා ඕන නං.
    මේකේ එකෙක් ඕක ගත්ත කිව්වා නේ. @a2mdb
    ඔව් මචං. හොද වාහනේ. අවුලක් නෑ.
    දැන් දොලොස් දාහක් පැදලා තියෙන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    උඹ උස මහත එකෙක් නම්.... ගිණි පෙට්ටියට පොල්කුරුමිනියෙක්‌ දාල වගේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    DFSK i-auto used ekath e ganan yanne ban, awul da eka?
    petrol bonawa neh use karana ekek gen ahapan

    මම ගත්තෙ 75කට. G grade එක.
    තෙල් නං ඔයිට වඩා කරනවා. දුර සාමාන්‍යයෙන් 25න් උඩ කරනවා තෙල්.
    වැඩිම කරලා තියෙන්නෙ 31ක්. මිරා එකේ තියන එන්ජින් එකම තමයි මේකෙ එන්නෙත්
    https://elakiri.com/threads/taft-එකක්-ගත්තා-කුකුලෝ.2244747/

    මූන් රූෆ් එක අරින්න බෑ

    මේකයි වැගන් ආර් එකයි සේම් සයිස්. එළියෙන් පොඩී වගේ පෙනුනට ඇතුලෙ ඉදගත්තාම ලොකු වාහනයක ඉන්නවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. ඒක මගෙ අනිත් දාර සයිස් ස්ටේෂන් වැගන් එකේ වත් නැහැ. ඇතුලෙ සෑහෙන ඉඩක් තියනවා. වැගන් ආර් එකට වඩා ඉඩ. මොකද මේකෙ ඩිකියෙ වැගන් ආර් එකේ තරං ස්පේස් නෑ. ඒ ටිකත් ඇතුලට අරගන තියෙන්නෙ.
    හොද හෙඩ් රූම් එකක් තියනවා. මොකද මම අඩි 6ක් උසයි. හොද ස්පේස් එකක් තියනවා වහලෙට ඔලුවෙ ඉදලා. වැගන් ආර් එකට වඩා උසයි. ටයර් ලොකුයි. එන්නෙ 15. 16 දාන්න පුලුවන් ඕන නං.
    4WD වර්ෂන් එකකුත් තියනවා ඕන නං.

    ඔව් මචං. හොද වාහනේ. අවුලක් නෑ.
    දැන් දොලොස් දාහක් පැදලා තියෙන්නෙ.
    4WD thiyena eka hoda nam ganna hadisiyakata hodai neh
    ------ Post added on Jul 23, 2026 at 1:57 AM