ඩිෆෙන්ඩර් එකේ සෙට් එක පණ අදිනවා මෙන්න! හපොයි!

ata loku banda

Active member
  • Aug 30, 2021
    108
    149
    43
    හාහා රිඇක්ට් වැඩි ඇයි විහිලුවට හප්පපු එකක් ද ඒ අයි ද. ඇකෛඩන්ට් එකකට මෙච්චර හා හා වැටිල දැක්කමයි
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Oya defender wala yana un yanne L300, Bentley oya wage wahaneka yanawa wage. Pare raganawa. Anik unta wettu dala, kelagena yanne. Mata maha kupadi hageemak enawa dakkama. Hoda wadeee
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ලොරියේ driver ට කරදරයක් නැත් නම් ඒ ඇති ඇති

    හිතපන් පාරේ හරියට ගියපු වෙන වහනෙක හැපුන නම් ,

    mini suv ,wagon r etc , van එකක හැපුන නම් ඔය යකඩ ගොඩ ඒ අදාල නැති මිනිස්සු මැරෙන්නේ .

    බලපන් එතනත් , කෑ ගැහුවට බාර දෙන්න වහෙනට නගින්න උන් ,නැහැ

    මොකද මැරුණම පවුලේ උන් කිව්වොත් මුන් අරන් ගියපු විදිහට මරුන කියල අවුරුදු ගණන් නඩු ,

    එහෙම නැති උනත් රට යන්න බැහැ නඩු දවසට උසාවි එන්න ඕන ,
    contract එකක් sign කර ගන්න බැහැ නඩු එක්ක .


    ඔය නීති මාරු කරන්න එංගලන්තෙට වත් කිව්වා නම් හරි , මොකද තවම කොළඹ ලංකාව මංකොල්ල කාපු එංගලන්තේ ත්‍රස්තවාදී වෙසියෝන්ගේ පිළිමත් තියෙන්නේ

    අදාළ නෑ... අපි මෙහෙම වෙන්න වාහන එලවන්නේ නෑ..
    අපේ වාහනේ ඔය වගේ ලොරියක් නෙමේ නම් අදාලයි .
    මොකද අපේ වාහනේ crumple zones තිබ්බට අර ජරාවෙ නැහැ , ඒකත් අපිට වෙන damage එකටත් අදාල වෙනවා .