පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying), පුද්ගලයෙකුගේ පසුකාලීන වැඩිහිටි ජීවිතයට බලපාන ගැඹුරු මනෝවිද්‍යාත්මක තුවාල ඇති කරයි.
The Child Psychiatrist
FB උපුටා ගන්නා ලදී LINK
bully karada ? bully unada ?oka nam matath tyenawa.
una una..bully karada ? bully unada ?

බොරු කියන්න එපා බුලි වෙන්නේ නැතුව බුලි කරන්න බෑ. අපේ පංතියේ හිටියා කොල්ලෙක් ඌට කිව්වේ චරක කොටා කියලා. ඉතිං ඌට අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට කියන්නේ සුවඳ පඩයා කියලා. මුං දෙන්නා හැම තිස්සෙම ඕක කිය කිය විහිළු කරගන්න වා.බුලි වෙලා නෑ . බුලි කරල ඇති ටිකක් පොඩි කාලෙනම් .
දෙපැත්තට බෙදිලා බැන ගන්න ඒවා නෙවෙයි බන් . . ඔය එකෙක් අල්ලන් නම් කියන වගේ ඒවා .බොරු කියන්න එපා බුලි වෙන්නේ නැතුව බුලි කරන්න බෑ. අපේ පංතියේ හිටියා කොල්ලෙක් ඌට කිව්වේ චරක කොටා කියලා. ඉතිං ඌට අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට කියන්නේ සුවඳ පඩයා කියලා. මුං දෙන්නා හැම තිස්සෙම ඕක කිය කිය විහිළු කරගන්න වා.
මේක හරියටම හරි bully victim ගැනදෙපැත්තට බෙදිලා බැන ගන්න ඒවා නෙවෙයි බන් . . ඔය එකෙක් අල්ලන් නම් කියන වගේ ඒවා .
ගොත ගහන එකෙක් හිටිය . . ඌ මගේ යාළුවා . ඌට හැමෝම කිව්වේ ගෝතයා කියලා . තව මුනේ ලොකු උපන් ලපයක් වගේ ලොකු කළු රවුමක් තියන එකෙක්ට කිව්වේ ලපය කියලා . හැබැයි උන් දෙන්න නම් ඒ නම් වලට හුරුවෙලා හිටියේ . උන්ට ගානකුත් නෑ . 4,5 වගේ වසර් වල හිටපු උන් .
තව 9වසරේ දී කෙල්ලෙක් වගේ එකෙක් හිටිය , AL වලදීත් අපේ පන්තියේ හිටියේ . කෙල්ලෙක් උනා නම් සෙක්සි කැල්ල . ඌ සෑහෙන බුලි උනා . තව ඇත්තටම පිස්සු එකෙක් හිටිය . මොකට ඌව නොර්මල් ඉස්කෝලෙට දැම්මද මන්ද . ඒ යකා නම් ඉතින් OL වෙනකන් බුලි වෙන්ව . ඌ ට කතා කරෙත් නම ඉස්සරහට පිස්සු කියලා දාල සමහර වෙලාවට . ඌ නම් පව් ඉතින් .