පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying)

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,294
    1,667
    113
    Gotham City 👁
    752488575_1356663286592830_1936140495235241180_n.png

    පාසල් වියේදී සිදුවන හිරිහැර කිරීම් (School Bullying), පුද්ගලයෙකුගේ පසුකාලීන වැඩිහිටි ජීවිතයට බලපාන ගැඹුරු මනෝවිද්‍යාත්මක තුවාල ඇති කරයි.
    🟥
    ළමා හා යොවුන් විය යනු පුද්ගලයෙකුගේ ආත්ම අභිමානය සහ පෞරුෂය ගොඩනැගෙන වැදගත්ම කාල පරිච්ඡේදයයි.
    🟥
    එම කාලයේදී වාචිකව, ශාරීරිකව හෝ සමාජීය වශයෙන් නිරන්තරයෙන් අපහාසයට සහ හිරිහැරයට ලක්වීමෙන්, තමා පිළිබඳ පවතින විශ්වාසය සහ ස්වයං වටිනාකම බිඳවැටේ.
    🟥
    කාලයත් සමඟ මෙම අමිහිරි අත්දැකීම් සිත තුළ තැන්පත් වී, වැඩිහිටියෙකු වූ පසුවද තමා කෙරෙහි පවතින අඩු තක්සේරුව (Low Self-Esteem), අපොහොසත් වේ යැයි පවතින බිය සහ නිරන්තර ස්වයං සැකය බවට පත්වේ.
    🟥
    කුඩා කාලයේ විඳි පීඩනය නිසා ඔවුන් වැඩිහිටියන් ලෙසද තම හැකියාවන් සහ අගය හඳුනා ගැනීමට අපොහොසත් වෙති.
    🟥
    මෙය සියලු දෙනාට එකම ආකාරයට බල නොපාන නිසා, තමන්ගේ අත්දැකීම් අනෙක් අයට ආරෝපණය නොකළ යුතුය.
    🟥
    School bullying leaves deep psychological scars that often follow individuals well into adulthood. During childhood and adolescence, a person’s identity and self-worth are actively forming.
    🟥
    Continuous verbal, physical, or social abuse shatters this crucial foundation, instilling persistent feelings of inadequacy, shame, and rejection.
    🟥
    Over time, victims internalize the harsh criticism and isolation they experienced, growing into adults who struggle with chronic self-doubt and low self-esteem.
    🟥
    They may find it difficult to trust their own abilities, set healthy boundaries, or navigate relationships, perpetually viewing themselves through the negative, distorted lens shaped by their past bullies.
    The Child Psychiatrist
    🧠

    FB උපුටා ගන්නා ලදී LINK
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,005
    7,565
    113
    Galaha
    මටනම් ඉස්කෝලේදි කවුරුවත් මොකුත් කියල නෑ. මාව බුලී කරන්න ආපු සේරගෙම හොම්බ තලල තියෙ මම ඉස්කෝලෙදි :yes:
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    935
    514
    93
    Homagama
    බුලි වෙලා නෑ . බුලි කරල ඇති ටිකක් පොඩි කාලෙනම් .
    බොරු කියන්න එපා බුලි වෙන්නේ නැතුව බුලි කරන්න බෑ. අපේ පංතියේ හිටියා කොල්ලෙක් ඌට කිව්වේ චරක කොටා කියලා. ඉතිං ඌට අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට කියන්නේ සුවඳ පඩයා කියලා. මුං දෙන්නා හැම තිස්සෙම ඕක කිය කිය විහිළු කරගන්න වා.
     
    • Haha
    Reactions: Thiefx

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,052
    113
    ප*යාගල
    sorry.com
    බුලි වෙන්න ගියා. ඊටපස්සෙ මන් මැරයො සෙට් එකක් එක්ක ෆිට් උනා. කවුරුත් මට මුකුත් කියන්න ආවෙ නෑ එක කොට කැරියෙක් ඇරෙන්න. ඌට මන් මන්නා පාරක් කෙලින්න කියල හිතන් හිටියෙ පස්සෙ ඌ ඉස්කොලෙ එන එක නතර උන
     
    • Love
    Reactions: baba-chuti

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,911
    165,762
    113
    එකමත් එක රටක
    බොරු කියන්න එපා බුලි වෙන්නේ නැතුව බුලි කරන්න බෑ. අපේ පංතියේ හිටියා කොල්ලෙක් ඌට කිව්වේ චරක කොටා කියලා. ඉතිං ඌට අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට කියන්නේ සුවඳ පඩයා කියලා. මුං දෙන්නා හැම තිස්සෙම ඕක කිය කිය විහිළු කරගන්න වා.
    දෙපැත්තට බෙදිලා බැන ගන්න ඒවා නෙවෙයි බන් . . ඔය එකෙක් අල්ලන් නම් කියන වගේ ඒවා .
    ගොත ගහන එකෙක් හිටිය . . ඌ මගේ යාළුවා . ඌට හැමෝම කිව්වේ ගෝතයා කියලා . තව මුනේ ලොකු උපන් ලපයක් වගේ ලොකු කළු රවුමක් තියන එකෙක්ට කිව්වේ ලපය කියලා . හැබැයි උන් දෙන්න නම් ඒ නම් වලට හුරුවෙලා හිටියේ . උන්ට ගානකුත් නෑ . 4,5 වගේ වසර් වල හිටපු උන් .
    තව 9වසරේ දී කෙල්ලෙක් වගේ එකෙක් හිටිය , AL වලදීත් අපේ පන්තියේ හිටියේ . කෙල්ලෙක් උනා නම් සෙක්සි කැල්ල . ඌ සෑහෙන බුලි උනා . තව ඇත්තටම පිස්සු එකෙක් හිටිය . මොකට ඌව නොර්මල් ඉස්කෝලෙට දැම්මද මන්ද . ඒ යකා නම් ඉතින් OL වෙනකන් බුලි වෙන්ව . ඌ ට කතා කරෙත් නම ඉස්සරහට පිස්සු කියලා දාල සමහර වෙලාවට . ඌ නම් පව් ඉතින් .
     
    මේක හරියටම හරි bully victim ගැන
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,056
    113
    ඕවා නම් ඕන රටක වෙන දේවල්..සමහර ළමයි සුයිසයිඩ් කරගෙනත් තියෙනවා..අර දෙකට නැමිල අාචාර කරන රටේ ඵහෙම සෑහෙන්න වැඩියි ඕවා..☹️