AI Generated Images එපා වෙලා නැද්ද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    උබර්ලට මේ ඇයි වලින් හදන පෝස්ටර් එහෙම එපා වෙලා නැද්ද?

    ඔක්කොම කලු, තැඹිලි dark colored themes walin හදලා...ඔක්කොම එකම විදිහ....එකම ෆොන්ට් එක... :oo:
    බුකියට ගියොත් හැම බිස්නස් එකේම, page එකම විඩිහට images, posters.... :oo:

    කොටින්ම ඔෆීසියල් ක්‍රිකට් පේජ් එකෙන් දාන්නෙත් ඇයි හුට්ටවල්

    මට ඒ වගේ එවා දැකමල ඩෙප්‍රෙශන් වගේ... :baffled:

    749343359_1546726183898833_448982263299017297_n.png

    740753940_1336493604680217_7032397030236621800_n.png

    746947110_1693002929496727_7053877565433419821_n.jpg

    743425527_122108133735381981_5869956614956889857_n.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    ඔවු බන්, මම එහෙම තම්නෙල් තියෙන වීඩියෝ බලන්නේ නැහැ. නොට් ඉන්ටරෙස්ට් කියල දානවා.
    ඔව් බන් මල අප්පිරියයි .
    ඔව් බන්..මම දැන් ඇයි හුට්ටේ පොස්ටර් එකක් දැක්කොත් ඒ බිස්නස් එකේන් මොනව හරි දෙයක් ගන්න හිතෙන්නේත් නෑ උන් අඩු කුලේ ෆීලින් එකක් එනවා...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    ඔව් බං. ඔය ප්‍රොම්ප්ට් එක ලියලා විතරක් ලාබෙට හදන ඒවා. ග්‍රෆික් ඩිසයිනර් කෙනෙක් තමන්ගේ පාළනය යටතේ AI පාවිච්චි කරොත් ඒකෙන් ලස්සන වැඩක් කර ගන්න පුළුවන්. මෙහෙම අමුවෙන්ම කරාම චොර.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    ඔව් බං. ඔය ප්‍රොම්ප්ට් එක ලියලා විතරක් ලාබෙට හදන ඒවා. ග්‍රෆික් ඩිසයිනර් කෙනෙක් තමන්ගේ පාළනය යටතේ AI පාවිච්චි කරොත් ඒකෙන් ලස්සන වැඩක් කර ගන්න පුළුවන්. මෙහෙම අමුවෙන්ම කරාම චොර.
    hmm eka tahamai..samahara ewa thiyenawa aesthetically pleasing ewa...mama hithuwe ewa manual hadana ewa kiyala....
     
    • Like
    Reactions: WhyNot1

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,840
    113
    සිරාවට ...ඉස්සර නම් ක්‍රියේටිව් ..බලන්න පුලුවන් හියුමන් ඩිසයින් කරන kota..dan num bettath design karanne AI walin
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඒකනම් ඇත්ත බං, සිංහලෙන් හදන ඒවයේ අමුතු වචන තියෙන්නෙ. ඒත් ඔහේ දානවා. එකම විදිහ, එකම සයින්ග්ස්. හෙන බෝරිං. මේ ලඟදි තඹුත්තේගම අතුරුදහන් වෙච්චි ළමයෙක් හොයන පෝස්ටර් එකක් දැක්කා, ළමයාගෙ විස්තර හොයනවා වෙනුවට හිනා යනවා පෝස්ටර් එක දැක්කහම.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,877
    1
    15,596
    113
    සෙට් වෙන්නෙම නැ
    කියවන්නෙත් නැ, වැඩක් නැති ඉන්ෆො සැහෙන්න....

    වදුරට chatgpt අහු උනා වගෙ.. සිංහලුන්ට අහු වෙලා
    වාහන ඇඩ් එකෙ ඉදන් දැන් හදන්නෙ එහෙම :sick::sick:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    උබර්ලට මේ ඇයි වලින් හදන පෝස්ටර් එහෙම එපා වෙලා නැද්ද?

    ඔක්කොම කලු, තැඹිලි dark colored themes walin හදලා...ඔක්කොම එකම විදිහ....එකම ෆොන්ට් එක... :oo:
    බුකියට ගියොත් හැම බිස්නස් එකේම, page එකම විඩිහට images, posters.... :oo:

    කොටින්ම ඔෆීසියල් ක්‍රිකට් පේජ් එකෙන් දාන්නෙත් ඇයි හුට්ටවල්

    මට ඒ වගේ එවා දැකමල ඩෙප්‍රෙශන් වගේ... :baffled:

    749343359_1546726183898833_448982263299017297_n.png

    740753940_1336493604680217_7032397030236621800_n.png

    746947110_1693002929496727_7053877565433419821_n.jpg

    743425527_122108133735381981_5869956614956889857_n.jpg
    mewa nam kamk naa kiymu bn
    ara bus wala yankota danwa suno remix uttawal nam henama karumayak
    Ekath bn earbus deka gahan hitiyath ahenma ganata danne magula
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    මම දැන් කරන්නේ AI එන්න කලින් ගිය පෝස්ටර් එහෙම බලලා ඒව reference විදියට ගන්න කියලා දෙන එක. එතකොට ඔය ගතිය යනවා

    ඒකනම් ඇත්ත බං, සිංහලෙන් හදන ඒවයේ අමුතු වචන තියෙන්නෙ. ඒත් ඔහේ දානවා. එකම විදිහ, එකම සයින්ග්ස්. හෙන බෝරිං. මේ ලඟදි තඹුත්තේගම අතුරුදහන් වෙච්චි ළමයෙක් හොයන පෝස්ටර් එකක් දැක්කා, ළමයාගෙ විස්තර හොයනවා වෙනුවට හිනා යනවා පෝස්ටර් එක දැක්කහම.
    අද මම දැක්ක බල්ලෙක් හොයන්න හදපු poster එකක්. මුලින් හිතුවෙ joke එකක් කියලා. 🥲
    ------ Post added on Jul 23, 2026 at 9:34 AM