Machan tool tika Dana puluwandaගොඩක් අයට stable diffusion ගැන එච්චර විස්වාසයක් නෑ වගේ. ඒ නිසා මම කරපු generate ටිකක් post කරන්න හිතුව. මේවයේ ඔක්කොම prompt මම ලියපුව නෙමේ. ඒවට ගොඩක් free tools තියෙනව. ඒව use කරල තමා generate කරල තියෙන්නෙ.
![]()

අඩෝ පට්ට බන්...ගොඩක් අයට stable diffusion ගැන එච්චර විස්වාසයක් නෑ වගේ. ඒ නිසා මම කරපු generate ටිකක් post කරන්න හිතුව. මේවයේ ඔක්කොම prompt මම ලියපුව නෙමේ. ඒවට ගොඩක් free tools තියෙනව. ඒව use කරල තමා generate කරල තියෙන්නෙ.
![]()
![]()
![]()
![]()
මේ Setup එකට කීයක් විතර ගියාද බන්..
256gb RAM ? 2 X RTX 4090? අම්මෝ ප්‍රොසෙසර් එක මොකක්ද? උබ මෙච්චර pc එකෙන් මොනවද කරන්නේ?
controlnet tikatama yanawane 30GB withara.ochara godak spec eka oneda bn..
mama nam M2 eke oya okkoma karanawa,,kisi awulk na,,,
anith eka 50GB monwatada download karanna thiyenne ??![]()