උබර්ලට මේ ඇයි වලින් හදන පෝස්ටර් එහෙම එපා වෙලා නැද්ද?
ඔක්කොම කලු, තැඹිලි dark colored themes walin හදලා...ඔක්කොම එකම විදිහ....එකම ෆොන්ට් එක...
බුකියට ගියොත් හැම බිස්නස් එකේම, page එකම විඩිහට images, posters....
කොටින්ම ඔෆීසියල් ක්රිකට් පේජ් එකෙන් දාන්නෙත් ඇයි හුට්ටවල්
මට ඒ වගේ එවා දැකමල ඩෙප්රෙශන් වගේ...