මෝදි ජීට මේ පාර ලේසි වෙන්නේ නැති හැඩයි! 😱😱

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,665
    16,622
    113
    ඕක පිටිපස්සේ ඉන්නෙත් අැමරිකාව කියන්නේ අැත්තද?උන් කියලනේ තියෙන්නේ ඉන්දියාව තවත් චීනයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ කියලා..ඉන්දියාව දවසින් දවස වෙන දියුණුව උන්ට බලන් ඉන්න බෑ වගේ..සෝෂල් මීඩියා හරහා තමයි ගේම ගහන්නේ..ළගදිම සබන් ගාල මෝදිගේ පූල් ඵකේ නායි වගේ..:lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,411
    1
    16,326
    113
    බයියො දුවන් ඇවිත් කෙදිරි ගාන පොස්ට් ;):lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,371
    17,467
    113
    ජෙප්පො දුවන් ඇවිත් කෙදිරි ගාන පොස්ට් ;):lol:

    Modhi-Anura-Sri-Lanka.jpg
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,028
    3,073
    113
    බයියො දුවන් ඇවිත් කෙදිරි ගාන පොස්ට් ;):lol:
    ලෝකෙ කොහේ අරගලයක් දැක්කත් බයියො බයවෙනවා මැයි 9 මතක් වෙලා. කැරි ගූ පෝට්ටු බයියන්ට රෙද්දෙ රෙවෙනවා මැයි 9 කියද්දි
     
    • Haha
    Reactions: Smartm

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,919
    9,214
    113
    ulan bator
    ඕක පිටිපස්සේ ඉන්නෙත් අැමරිකාව කියන්නේ අැත්තද?උන් කියලනේ තියෙන්නේ ඉන්දියාව තවත් චීනයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ කියලා..ඉන්දියාව දවසින් දවස වෙන දියුණුව උන්ට බලන් ඉන්න බෑ වගේ..සෝෂල් මීඩියා හරහා තමයි ගේම ගහන්නේ..ළගදිම සබන් ගාල මෝදිගේ පූල් ඵකේ නායි වගේ..:lol:

    American Democratic party.... TRUMP ge set eka oya wada karanne na. kelinma awa modiya ussan giya,,, pabayek agamathi kara!
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,952
    10,393
    113
    මේ මොහොත වන විට නව දිල්ලියේ තත්ත්වය.... 😕
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    576
    541
    93
    ඕක පිටිපස්සේ ඉන්නෙත් අැමරිකාව කියන්නේ අැත්තද?උන් කියලනේ තියෙන්නේ ඉන්දියාව තවත් චීනයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ කියලා..ඉන්දියාව දවසින් දවස වෙන දියුණුව උන්ට බලන් ඉන්න බෑ වගේ..සෝෂල් මීඩියා හරහා තමයි ගේම ගහන්නේ..ළගදිම සබන් ගාල මෝදිගේ පූල් ඵකේ නායි වගේ..:lol:

    හැම මගුලටම ඇමරිකාව ඉන්නවා ඉන්නව කියන එක තමා ලේසිම නමුත් උන්ටත් නටන්න බෑ රටේ ප්‍රශ්නයක් නැතුව. ලංකාවෙත් මිනිස්සුගෙන් ආපු ප්‍රශ්නය තමා අනිත් උන් අතට අරන් බැක් කරන්නේ. විපක්ෂ කණ්ඩායම් කරනවා වගේ. මෝඩි දැන් ලොකු කාලයක් හිටියනේ, දැන් මිනිසුන්ට වෙනසක් අවශ්‍යයි. ඒකට එක ඒකා බැක් කරනවා ඇති. රාහුල් ඒකෙන් වාසිය ගන්නවා, ඇමරිකාව සමහර විට, චීනෙත් ඉන්න පුලුවන්. මොකා හිටියත් මූලයේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ප්‍රශ්න ප්ලාන්ට් කරලා මිනිස්සු අවුස්සන්න අමරුයි. නමුත් බැරි නෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,279
    12,122
    113
    ඕක පිටිපස්සේ ඉන්නෙත් අැමරිකාව කියන්නේ අැත්තද?උන් කියලනේ තියෙන්නේ ඉන්දියාව තවත් චීනයක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ කියලා..ඉන්දියාව දවසින් දවස වෙන දියුණුව උන්ට බලන් ඉන්න බෑ වගේ..සෝෂල් මීඩියා හරහා තමයි ගේම ගහන්නේ..ළගදිම සබන් ගාල මෝදිගේ පූල් ඵකේ නායි වගේ..:lol:

    me hitapu ayata camera foootages evidence widiyata use karala nadu watenna athi