Tahnks, දැන් අපි හැමෝටම ආයේ බට්න් ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්.
දුශණය නතර කරොත් මේ රට බංකොලොත් වෙනවා . ටික දවසක් බලං ඉන්න වෙන දේ ඔයාලට

ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.
parlimenthuwe set eka athulata danna witharia thiyenne!මීට වඩා ලේසි නැද්ද ගණිකාවො ටිකක් අල්ලන එක
හොරකම් කරොත් හොයාගන්න එකට නම් TRC Register උනා කියලා වෙනසක් නෑ. IMEI නම්බර් එක දන්නවා නම් හොයාගන්න පුළුවන්. TRC Register වෙන්නේ තනිකරම බද්ද ගහන්න.ඒකෙන් රටේ ආරක්ෂාවට වගේම ෆෝන් එක ගන්න කෙනාටත් වාසි තියෙනවා..ෆෝන් එක හොරකම් කරත් හොයාගන්න පුළුවන්..ලංකාවේ උන් හොර වැඩ වලටම පුරුදු වෙලා හොරුන්ගේ බඩු අල්ලනවට කැමති නෑ
![]()
Pissuda?ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.
Rs. 128,900.00මම A56 එකක් ගත්ත ලක්සෙට.. එලියෙ කීයද...