TRCSL නැති ෆෝන් වටලනවා 👏 සුපිරි 📱

KDH

Well-known member
  • Jul 4, 2014
    18,291
    8,394
    113
    රූකඩ රාජ්ජේ
    කොහොමද අනුරගේ වැඩ. :love2: ...හොරකමට බවුද්දද, තම්බිද , කුරුසයෝද අදාලම නැහැ දැන්.. :cool:


    බීලා ඩ්‍රයිව් කරන්නයි, නැති සුදුසුකම් පෙනන්න, හොරකම් කරන්න පුළුවන් 🤌🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,494
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වැඩක්. හම්බයො ගහන ගේම් නිසා සින්හල දෙමල කඩවල් වලට බිස්නස් නැතුව ගියා.

    හැබැයි මචන් මේක රනිල් මහත්තයත් කරන්න හිටියෙ. ජෙප්පො බලෙන් ආණ්ඩුව ගත්ත නිසා බැරි උනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    මේ රට බංකොලොත් වෙනවා . ටික දවසක් බලං ඉන්න

    VMyFC7M.jpeg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    ai ban missu unge phone eka anduwe register karanna one!

    lankawe eka desapaluwek nathda minissunge nidahasa wenuwen satan karanna!

    British suddangen anduwen wahal bawen nidahas wela. dan adu kule katha kalu kota sinala anduwaka wahallu wela innawa...

    wenasak thiyeda?
    Ime එක register කරන්න සල්ලි ගන්නෙ නෑ.
    ලොවෙත් නැති අයිතියක් නැති phone එකකට කොහෙන් හරි fake nic වලින් ගත්ත සිම් එකක් දාලා criminal වැඩ වලට use කරන්න පුළුවන්.
    Trace back කරන්න පුළුවන් වෙන්න තමයි ඕක කරන්න කියන්නෙ මන් හිතන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,494
    113
    ආශ්චර්යමත් රටක
    ai ban missu unge phone eka anduwe register karanna one!

    lankawe eka desapaluwek nathda minissunge nidahasa wenuwen satan karanna!

    British suddangen anduwen wahal bawen nidahas wela. dan adu kule katha kalu kota sinala anduwaka wahallu wela innawa...

    wenasak thiyeda?

    මූ වගේ අමු ගොබ්බ හරකෙක්. 🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,421
    12,307
    113
    35
    Spain
    තොපිට මොන වාහනද, මොන phone ද?

    Metro bus එකේ පලයව්, රතු තරැවෙන් හන්දි ගානේ phone booth හච්‍දනවා. ඒවගෙන් call ගනිපියව් 🤭
    මුන්ට අයිඩියා දෙන්න එපා, මේකේ ඉන්න පට්ට මෝඩ මාළිමා ගෝතයෙක් ඕක මහා උන්ගේ කනට දාන්න බැරි නැහැ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    මූ වගේ අමු ගොබ්බ හරකෙක්. 🤣🤣
    thanx.. minissu nidahas wenna ona. ubala wage iskolen program wela. aye univercity . political walin program wechcha wahallunta owa therum ganna ba. eka nisa owa gana hithanna epa!

    communisit kareyanta kade yanne wahallu wenna asa pnnneyo!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    Ime එක register කරන්න සල්ලි ගන්නෙ නෑ.
    ලොවෙත් නැති අයිතියක් නැති phone එකකට කොහෙන් හරි fake nic වලින් ගත්ත සිම් එකක් දාලා criminal වැඩ වලට use කරන්න පුළුවන්.
    Trace back කරන්න පුළුවන් වෙන්න තමයි ඕක කරන්න කියන්නෙ මන් හිතන්නේ
    ehema minissu track karanna anduwata api chande dunnada?

    Parliment eke un yana ena than apita balaganna unge PUKE GPS ekak gahala web site ekak thiyeda? okun kanne bonne renne hukanne nidaganne okkoma janatha badu mudalin! adu gane okunge adayam/wiyadam wath minissunta balaganna kramayak thiyeda?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    මින්පස්සෙ සමාජ ප්‍රාග්ධනය හොයාගෙන ගිනිගනන් වලට Phones ගනිල්ල😆😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    මින්පස්සෙ සමාජ ප්‍රාග්ධනය හොයාගෙන ගිනිගනන් වලට Phones ගනිල්ල😆😁

    ගිනි ගණන් වලට refurbished phone එකම ගනිද්දි කොහොමද ජෙප්පා ගැම්මට 🤭

    මේකත් ඩඩ්ලිගේ මේසෙට ගහලා පාලන මිල වැඩි කරලා දුන්න වගේ එකක් වෙන්නත් බැරි නෑ 😂
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,091
    3,959
    113
    කෝටි 5 ලු, කෝටි 12 ලු, අයේ කියනවා කෝටි 10 අල්ලසක් දෙන්න හැදවලු. මොනව ද මේ නිව්ස්... 😟
     
    • Haha
    Reactions: Inigo Montoya