🏏 Sri Lanka Tour of West Indies [2026]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,868
    1
    11,205
    113
    umpiring next level lpl eke :cool: iye lbw ekak dunna bole wicket ekata adiyak wtra udin yanne :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    Viyaskanth හොදයි .. ඌ තමයි පඩරංගයට පස්සේ ඉන්න legspin option එක .

    Bumrah injured , ඩස්පයන්ට හොදි නැතිවෙන්න ගහලා :ROFLMAO:
    ------ Post added on Jul 19, 2026 at 7:29 PM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,445
    3,165
    113
    1784470128496.png


    Hamoma dunna wade hodata karala
     
    • Haha
    Reactions: Ysa Karu

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,445
    3,165
    113
    කවුද බන් gurnoor කියන්නේ . . අර කුල්දිප් කාරයව bench එකේ තියන් ඉන්නව මුන්
    ගම්බිර්ගේ ගල් කොල්ලා මන් හිතන්නේ, උ දැකලා නෑ ipl එකේ වත්

    කුල්දීප් නන් ipl එකෙන් පස්සේ හළලා වගේ ඒකෙත් fail නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,924
    3,121
    113
    colombo
    කොලියා ශර්මා ගහනවා බලන්න ආසයි බාන්

    අපේ කාලේ අන්තිම පුරුක් 😑
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    Naha ne wc gahayi
    එහෙම කතාවක් ගියා . ඉලග WC එකට බලන්නේ නෑ කියලා තිබ්බ

    ara yapane kolla nadda lpl eke
    ඉන්නව .
    මේ ගරුක සංකේත කියන හුත්තව මට දකිද්දීත් මල පනිනනවා . අදත් කෑවා
    ------ Post added on Jul 19, 2026 at 10:49 PM

    මැතිව්ස් ට පිසුද බන් .
    අසිතය එක ඕවර් එකක් වත් දාල නෑ .
    එහෙම තියෙද්දී 16වෙනි ඕවර් එක දාන්න එක ඕවර් එකක් ඉතුරු තුෂාරය ගෙනාවා .
    දැන් අරුට ඕවර් 2යි දාන්න පුලුවන්
    ------ Post added on Jul 19, 2026 at 10:50 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,868
    1
    11,205
    113


    ඉන්නව .
    මේ ගරුක සංකේත කියන හුත්තව මට දකිද්දීත් මල පනිනනවා . අදත් කෑවා
    ------ Post added on Jul 19, 2026 at 10:49 PM

    matath bn melo rahak na uu nan :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    matath bn melo rahak na uu nan :lol:
    මැතිව්ස් පිස්සු උට්ටෙක් . ඌට හොදට චාන්ස් තිබ්බ අසිතයාගේ 3ක් දාල ඌ එකයි තුෂාර එකයි දාන්න




    mendis මාස 4-6කට එළියේ .. injured ......
    ------ Post added on Jul 23, 2026 at 12:55 AM
     
    • Haha
    Reactions: Ysa Karu