මැරින් ඩ්‍රයිව් එකේ යාපනේ කඩයක් තියනවා කකුලුවෝ එකක් දෙනවා සොල්ලි වේල ඉල්ලේ
මැරින් ඩ්‍රයිව් එකේ hariyatama thana kiyapanko machan
මැරින් ඩ්‍රයිව් එකේ යාපනේ කඩයක් තියනවා කකුලුවෝ එකක් දෙනවා සොල්ලි වේල ඉල්ලේ
ඉතිං උබ දාපන්කො කොකා කෝලා ගැන..ලොල් එතකොට කොකා කෝල , අලියා බීම, පෙප්සි ,ටින් වල එන ඒවා සීනි නෙමේ ද
ඔය FB එකේ trend වෙන ඔය කඩ වලට කතා වෙන පොස්ට් promote කරවන්නේ උඩ ඒවාට වාසි වෙන්න (සමහර උන් පෝස්ට්ස් දන්නේ ට්‍රෙන්ඩ් වෙන්න )

රෝ ඔත්තුසේවයේ වැඩක්ලොල් එතකොට කොකා කෝල , අලියා බීම, පෙප්සි ,ටින් වල එන ඒවා සීනි නෙමේ ද
ඔය FB එකේ trend වෙන ඔය කඩ වලට කතා වෙන පොස්ට් promote කරවන්නේ උඩ ඒවාට වාසි වෙන්න (සමහර උන් පෝස්ට්ස් දන්නේ ට්‍රෙන්ඩ් වෙන්න )
අනිවා පුතේචින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
චින්නු හොඳයි. දෙමෙල්ලු නරකයි
මෙතන තියෙන්නේ ලංකාවේ තමිල් කතාකරන එවුන් හ ඉන්දියාවේ රජයේ විරෝධයක්.
අනිවාර්යයෙන්ම සිංහලයෝ මේ තැනට යා යුතුයි.
------ Post added on Jul 23, 2026 at 10:13 AM


No sugar දැන්. බලන්න ඕනි low sugar වෙලාද කියලා තව සතියකින් දෙකකින්. පටන් ගන්නකොටත් වැඩි වෙලා තිබ්බේ නෑ.
ඉක්මනට බීපන්. නැත්නම් කොන් වෙයි.මන් තාම බීල නෑනෙ ඔය එලු බෙටි බීම එක
homagama ekak open karana yaneeමහරගම පන්නිපිටියේ මාලබේ තුනම ෆිල් හවසට .![]()
ඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.මේ පොඩි උන් excise කරන්නේ නෑ. පොත් කියවන්නේ නෑ. කොටින්ම හිතන්නෙත් නැද්ද මන්දා.
මේකෙ සීන් එකම තමා වෙන්නේඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.
ඕක බටහිර රටවල් වල සෑහෙන වෙනවා. උන්ගේ destructive woke agenda එකට හොදම useful idiots ල තමයි ගෑනුයි, Gen z හිකනල්ලුයිඉතින් එහෙනම් හොදයිනේ බං. මේවා තව ප්‍රමෝට් කරලා එක්ස්සයිස් කරන් නැති, පොත් කියවන් නැති, හිතන් නැති පරම්පරාවක් හදා ගත්තාම මාලිමාවට හැමදාම බලේ ඉන්න පුළුවන් නේ.
ඔය තුනෙන් 2ක් ඔපන් කරද්දි මන් එලකිරි එකෙ නැkfc, mcdonald, burgerking දාන කොට මීක් නෑ
චීනා උන්ගේ fast food monopoly එක කඩන්න පටන් ගත්තම උන්ගේ ගිනි ගණන් වලට කෙලවලා තමයි ලංකාවේ උන්ට සීනියි සෞක්යයි මතක් වෙලා තියෙන්නේ
මොනොපොලි එකක් තියෙදමිට්ටො දැන්??? ඔය කියපු 3ට 

මැක්ඩොනල්ඩ් නම් දැන් ලංකාවේ නෑනේ. බර්ගර් කින්ග්ස් තුත් මන් හිතන්නේ තව වැඩි කල් දුවන එකක් නෑ.ඔය තුනෙන් 2ක් ඔපන් කරද්දි මන් එලකිරි එකෙ නැමොනොපොලි එකක් තියෙදමිට්ටො දැන්??? ඔය කියපු 3ට
![]()
Jaffna Virunthuමැරින් ඩ්‍රයිව් එකේ hariyatama thana kiyapanko machan