බෝයිස් උබලාට කෝටි 10 ලැබුනොත් කොහොමද ඒක ඉන්වෙස්ට් කරන්නේ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,645
    18,343
    113
    ඉඩම් / දේපළ%රු. කෝටි 2
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි 2
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි 1
    ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි 1
    මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ 50
    රන් (Gold)%රු. 35,000,000
     
    Jul 21, 2026
    7
    5
    3
    රජයට කප්පම් කියලා කොටසකුත් දාන්න.
    daka update karala ganna
    ඉඩම් / දේපළ%රු. කෝටි 2
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි 2
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි 1
    ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි 1
    මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ 50
    රන් (Gold)%රු. 35,000,000
    gold valata vadi nadda

    me kasagala cn eka mokakda bn. LPL eketh lokuwata sponsor krnawa un
    10n mona karannada bn.... prop 1, wahanayai thamai
    monavada karanne
    ------ Post added on Jul 21, 2026 at 9:12 PM
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    442
    63
    ඉඩම් / දේපළ%රු. කෝටි
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)%රු. කෝටි
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන%රු. කෝටි
    ව්‍යාපාරයක් හෝ Startup%රු. කෝටි
    මුදල් සංචිතය (Emergency Fund)%රු. ලක්ෂ
    රන් (Gold)%රු. ලක්ෂ

    use this template

    ඉඩම් / දේපළ ( Apartment)40%40 million
    කොටස් වෙළඳපොළ (දේශීය හා ජාත්‍යන්තර)40%40 million
    රජයේ බැඳුම්කර / ස්ථාවර ආදායම් ආයෝජන10%10 million
    ව්‍යාපාරයක් හෝ Startup0%0
    මුදල් සංචිතය (Emergency Fund)10%10 million
    රන් (Gold)0%0