හවසට HBB වැඩට ඔයාලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    උඹ ඉන්නේ හද්ද පිටිසර වන්නියකද කියපන් ඉස්සෙල්ලා
    අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ

    Oya issue ekama matath me tike. Ada Dialog Air Fiber ekata maru una View attachment 268140
    මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක්
    HBB gu 70i tama mona karanna da
    View attachment 268138
    මට නම් වැඩම නැහැ
    ------ Post added on Jul 23, 2026 at 7:19 PM
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    904
    1
    1,824
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මට නම් වැඩම නැහැ

    Ok Mchn!


    Cracking Up Lol GIF by NBA on TNT
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,282
    16,009
    113
    Colombo
    HBB වැඩ නෑ නිසා Dialog Air fiber ගත්තා
    දැන් ශේප්
    කලින් ස්පීඩ් තිබ්බේ 0.2 Mbps

     
    • Like
    Reactions: EVC

    shepard1500

    Active member
  • Apr 9, 2025
    209
    175
    43
    අනුරාධපුරේ බන් ඉන්නේ ටවුන් එකේම නමේ


    මාත් ඉන්නේ 5G දෙනකම් මෙහෙට ගන්න ඔකක්

    මට නම් වැඩම නැහැ
    ------ Post added on Jul 23, 2026 at 7:19 PM
    උබට කිව්වට වැඩක් නෑ. mobile හොඳ නම් ඔය සිම් එක mobile network support රවුටර් එකකට දාගනින්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,058
    24,609
    113
    tracing Geo-location.. ... ...
    ලඟ ගෙදරක SLT phone number එක ඉල්ලගෙන SLT ලඟම branch එකට පලයන්.. ගිහින් fibre එකකට සල්ලි බැඳලා වරෙන්.. රෑට වැඩ නැති internet කොහෙද බං තියෙන්නේ..