Normal ta dennadaමිනිස්සු දැන් ලත වෙනවා මුන්ට දීපු ඡන්දේ ගැන
ඡන්දයක් එනකන් ඉන්නේ දැන් උන්
උන් පෝසත් වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි ආණ්ඩුවට ණයට දීලා. ආණ්ඩුව සේරම capital එක ගන්නවා නාස්තිකාර වැඩවලට. Investment එකක් කරන කෙනෙකුට ණයක් ගන්න නෑ අඩු rate එහෙකට.එන්න එන්න බැන්කු කාරෙයො පොසත් වෙනවා, මිනිස්සු දුප්පත් වෙනවා!
ඔවු බන් අපි යුඇන්පී බව ගමේ උන් දන්නවා. ඉතින් මාලිමාවට කැම්පේන් ගිය උන් ඒ දවස් ටිකේ හිටියේ අහසේ. දැන් උන් පොළොවට බැහැල හා අය්යේ කියනවා. මූණු දැක්කම කලකිරීම හිත අමාරුව තේරෙනවා. පවු කියලත් හිතෙනවා බන්.මිනිස්සු දැන් ලත වෙනවා මුන්ට දීපු ඡන්දේ ගැන
ඡන්දයක් එනකන් ඉන්නේ දැන් උන්