මීලග ජනාධිපතිවරණය

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,350
    2,876
    113
    ලප මෑන්ගේ plan එක අවුරැදු 4කින් ජනාදිපතිවරණය තියන එකලු. Judge ලගේ විශ්‍රාම වයස වෙනස් කරන්න යන්නේ ඒකයි.

    5ක් නම් අදින්න කොහොමත් බෑ. 4න චන්දේ තිබබොත් තව 5ක් ගන්න පුලුවන්. කොහොමද ලප මොලේ!!

    පාස්කු නඩුව ඉවර කරා නම්, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද ටික හරි. මහින්ද පාරවල් කාපට් කලා වගේ, හැම පාරකටම metro bus දැම්මා නම්, තාප්ප වල චිත්‍ර ඇදපු බයියෝ 50%වත් ඡන්ද ගන්න පුලුවන්..
    ------ Post added on Jul 24, 2026 at 11:22 AM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,757
    2,632
    113
    43
    Wakanda
    හතරකින් නෙවෙයි අටකින් තිබ්බත් ඒත් ජනාධිපති අනුර.
    දයාසිරි පැහැදිලි කරල දුන්නෙ බයියන්ට ගුපියන්ට ලස්සනට
    පක්ෂෙ මහ උන්ට රෙවිල ඉද්දි බයිගුපියො දවල් හීන දකිනව ආන්ඩු පෙරලන්න 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,051
    74,122
    113
    හතරකින් නෙවෙයි අටකින් තිබ්බත් ඒත් ජනාධිපති අනුර.
    දයාසිරි පැහැදිලි කරල දුන්නෙ බයියන්ට ගුපියන්ට ලස්සනට
    පක්ෂෙ මහ උන්ට රෙවිල ඉද්දි බයිගුපියො දවල් හීන දකිනව ආන්ඩු පෙරලන්න 🤭
    කවුරු ආවත් උඹනම් අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තන්නෙ නෑනේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    හතරකින් නෙවෙයි අටකින් තිබ්බත් ඒත් ජනාධිපති අනුර.
    දයාසිරි පැහැදිලි කරල දුන්නෙ බයියන්ට ගුපියන්ට ලස්සනට
    පක්ෂෙ මහ උන්ට රෙවිල ඉද්දි බයිගුපියො දවල් හීන දකිනව ආන්ඩු පෙරලන්න 🤭
    30% wage chanda watei! minissu godak chande danna yana ekak na! ehema ratawal duwanna ba. UK wala penawa ne. agamathila maru wenawa joka maru wenawa wage!

    bahuthare minissu chande nodammata - chanden path wechcha ekata akamathi nam rata duwanna baha!
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,350
    2,876
    113
    හතරකින් නෙවෙයි අටකින් තිබ්බත් ඒත් ජනාධිපති අනුර.
    දයාසිරි පැහැදිලි කරල දුන්නෙ බයියන්ට ගුපියන්ට ලස්සනට
    පක්ෂෙ මහ උන්ට රෙවිල ඉද්දි බයිගුපියො දවල් හීන දකිනව ආන්ඩු පෙරලන්න 🤭
    මයිනත් 2011 ඔහොම තමයි හිතන් හිටියේ!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    ජෙප්පො සමාජවාදය අතහැරල නම්, දිනන දකුනක් අවශ්‍ය නෑනේද
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    434
    438
    63
    ලප මෑන්ගේ plan එක අවුරැදු 4කින් ජනාදිපතිවරණය තියන එකලු. Judge ලගේ විශ්‍රාම වයස වෙනස් කරන්න යන්නේ ඒකයි.

    Judge lage pension terms change karanna one ne kohomath president ta puluwan 4 years walin election ekak call karanna. 6 years thiyanakota 5 years walin puluwan una. eka chandrika kala, mahinda kala

    5ක් නම් අදින්න කොහොමත් බෑ. 4න චන්දේ තිබබොත් තව 5ක් ගන්න පුලුවන්. කොහොමද ලප මොලේ!!

    ekata chandrika mole, mahinda mole kiyanna berida ?

    පාස්කු නඩුව ඉවර කරා නම්, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද ටික හරි. මහින්ද පාරවල් කාපට් කලා වගේ, හැම පාරකටම metro bus දැම්මා නම්, තාප්ප වල චිත්‍ර ඇදපු බයියෝ 50%වත් ඡන්ද ගන්න පුලුවන්..
    ------ Post added on Jul 24, 2026 at 11:22 AM

    naduwa iwara karanna one nedda ??
     
    • Like
    Reactions: Naughty_kiththa

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    මොනවා හරි කරලා රාජපක්ෂලා හිරේ දාල, සජිත් විපක්ෂ නායක කමේ දිගටම තියා ගත්තා නම් තව අවුරුදු 20ක්වත් ඉන්න පුළුවන් ජනදිපතිකමේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,350
    2,876
    113
    මොනවා හරි කරලා රාජපක්ෂලා හිරේ දාල, සජිත් විපක්ෂ නායක කමේ දිගටම තියා ගත්තා නම් තව අවුරුදු 20ක්වත් ඉන්න පුළුවන් ජනදිපතිකමේ
    මහින්ද රනිල්ව තියන් හිටියේ විපක්ෂ නායක කමේ, ඒ වගේම තමයි

    Judge lage pension terms change karanna one ne kohomath president ta puluwan 4 years walin election ekak call karanna. 6 years thiyanakota 5 years walin puluwan una. eka chandrika kala, mahinda kala

    ekata chandrika mole, mahinda mole kiyanna berida ?

    naduwa iwara karanna one nedda ??
    පාස්කු සීන් එක නම් ඉවර කරන එකට කැමති, රාජපක්ෂ පවුලම ඇතුලට ගියත් හොදයි. ඒකේ ප්‍රතිඵලයක් අනුරට චන්දේ දිනන්න පුලුවන් ආයෙත්. තව අවුරැද් 5ක් NPP එකට බලය යන එකනම් රටට හොද නෑ..
    ------ Post added on Jul 24, 2026 at 12:21 PM
     
    Last edited:
    • Like
    Reactions: hitter

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    434
    438
    63
    පාස්කු සීන් එක නම් ඉවර කරන එකට කැමති, රාජපක්ෂ පවුලම ඇතුලට ගියත් හොදයි. ඒකේ ප්‍රතිඵලයක් අනුරට චන්දේ දිනන්න පුලුවන් ආයෙත්. තව අවුරැද් 5ක් NPP එකට බලය යන එකනම් රටට හොද නෑ..

    Easter attack eke judgement eka nam kohoma hari dei. eka thama ganna balanne pension terms wenas karala hari. moko judge change unoth un eka kohoma handle karai da kiyala danne ne ne. LAW eka eka wenna puluwan but decision hema kenama dena eka ekai nemei ne

    election eka dinanna puluwanda kiyana eka decide wenne election ekata kalin 1 year wage idan. den thiyana situation kisima ekak adala ne. hodama de yahapalana gov eka. api kohomada hithuwe. anthimata wetune kohomada ? Gota 2/3 ekka idala wetuna heti kohomada. NPP ekata thiyana wasiya thama minissu Ranil ta asa ne, Sajith wa ganan ganne ne. Namal karaya thawath rajapaksha kenek. Dilith kiyanne Derana TV eken pumbana ekek. proper leader kenek ewith leadership eka dunna gaman meka hollanna puluwan lesiyenma

    personally Patali Champika thama mata penna inna challenge karanna puluwan leader kenek widiyata. but uta party ekak ne u wate hoda set ekak ne. e hera leadership qualities thiyana ekak nam pena manaye ne. SJB eke harsha de silva innawa uta village voters lata talk karanna puluwan kiyala mama hithanne ne. but too early to tell. api hithuwe ne ne maithreepala ei kiyala
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,382
    12,254
    113
    35
    Spain
    ලපය හෙට චන්දෙ තිබ්බත් දිනනව අව්රුදු පහෙන් තිබ්බත් දිනනව.....
    උඹල දන්නේ නැහැ බන් මිනිස්සුන්ගේ තරහ. මෝඩ සජීයාට විපක්ෂේ හැන්ඩ්ල් කරගන්න බැරි එකයි අවුල, උගේ කැපෑසිටි එක මදි. හරි හමන් විපක්ෂ නායකයෙක් හිටියා නම් හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,454
    113
    Panadura
    උඹල දන්නේ නැහැ බන් මිනිස්සුන්ගේ තරහ. මෝඩ සජීයාට විපක්ෂේ හැන්ඩ්ල් කරගන්න බැරි එකයි අවුල, උගේ කැපෑසිටි එක මදි. හරි හමන් විපක්ෂ නායකයෙක් හිටියා නම් හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.
    මූ මිනිස්සු අතර වැඩිය ගැවසෙන එකෙක් නෙමෙයි වගේ
    නැත්නම් ලංකාවේ ඉන්න එකෙක් නෙමෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උඹල දන්නේ නැහැ බන් මිනිස්සුන්ගේ තරහ. මෝඩ සජීයාට විපක්ෂේ හැන්ඩ්ල් කරගන්න බැරි එකයි අවුල, උගේ කැපෑසිටි එක මදි. හරි හමන් විපක්ෂ නායකයෙක් හිටියා නම් හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.
    මොන තරහද ඊයෙ පෙරේද ජනමත විමසුමකිනුත් අනුර 75% ගත්ත....මොකද මිනිස්සු තරහ වෙන්න තෙල් පෝලිම් වල මැරෙනවද පෝර ටික ගේන්න බැරුව බාන්ඩාගාරෙ හිස් වෙලාද නැත්තන් ගූ නැව් වලට සල්ලි ගෙව්ව කියලද....නෑනෙ තවහ ගිහින් ඉන්නෙනන් පහුගිය කාලෙ හොරකන් කර කර සැප වින්ද උන්ට...