ලප මෑන්ගේ plan එක අවුරැදු 4කින් ජනාදිපතිවරණය තියන එකලු. Judge ලගේ විශ්‍රාම වයස වෙනස් කරන්න යන්නේ ඒකයි.
5ක් නම් අදින්න කොහොමත් බෑ. 4න චන්දේ තිබබොත් තව 5ක් ගන්න පුලුවන්. කොහොමද ලප මොලේ!!
පාස්කු නඩුව ඉවර කරා නම්, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද ටික හරි. මහින්ද පාරවල් කාපට් කලා වගේ, හැම පාරකටම metro bus දැම්මා නම්, තාප්ප වල චිත්‍ර ඇදපු බයියෝ 50%වත් ඡන්ද ගන්න පුලුවන්..
------ Post added on Jul 24, 2026 at 11:22 AM