ගං වතුරකදි නයි මුගටි එකම කොටේකට නගිනවලු නේ..ඉතින් උබට අමාරු ද රදා බඩියෝ

නයි මුගටි හරි කමක් නෑ එකතු වෙලා ජෙප්පෝ නැති කරනව නම්ගං වතුරකදි නයි මුගටි එකම කොටේකට නගිනවලු නේ..![]()
හේතුව?නයි මුගටි හරි කමක් නෑ එකතු වෙලා ජෙප්පෝ නැති කරනව නම්
ඕ ඕ... කාටද කෙදිරි ගෑවිලා තියෙන්නේ කියල පේනවා..JVP වහලෙක් කෙදිරි ගානව![]()
ඊයා යකෝ දැන් මේ දවස් වල උබට මරු.. කෝකට කඩේ ගියත් ඒකාබද්ද වි පක් ශේ නේ.. වෙලවට 5000 ගනින්.. ඉස්සරහට ඕකුන්ට ඒකත් ගෙවාගන්න බැරි වෙනවා..
ඕකුන් ට උන්ගේ පක්ශ වල එඋන් වත් කඩේ යන් නෑ දැන් .. මේකේ ඒ උනාට.. බත් ටිකක් කන්නනේ මේ හැම දේම..මුන්ගෙ මූනු බැලුවම කොච්චර අකමැත්තෙන්ද ඉන්නෙ කියල පේනව....මොනා කරන්නද හොරේ නොයා ඉන්නයි ආයෙ හොරාකන්න බලේ ගන්නයි මොකා එක්ක හරි එකතු වෙන්න වෙලානෙ![]()