🛑මේවාගෙන් ඇහැට කේස් වෙන්නෙ නැද්ද
Ysa Karu Well-known member May 29, 2014 20,688 1 10,985 113 Friday at 4:20 PM #2 adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Reactions: Voldemort Bro, lapaman and Avatar998
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,409 36,334 113 මැදමහනුවර Friday at 4:20 PM #3 උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,629 8,308 113 Friday at 4:28 PM #4 Ysa Karu said: adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Click to expand... ඔක ඇහේ ඇලවුනොත් හිකෙනවානේ nevermindNevergiveup said: උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Click to expand...
Ysa Karu said: adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Click to expand... ඔක ඇහේ ඇලවුනොත් හිකෙනවානේ nevermindNevergiveup said: උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Click to expand...
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,910 21,937 113 ගම මහනුවරයි Friday at 4:29 PM #5 dath dekak danta tibbe Reactions: yaka92
Luvis Well-known member Aug 14, 2015 1,475 743 113 ඩොටේ Friday at 4:32 PM #6 ඇහැට නෙවෙයි දත්වලට කේස් වගේ
SomiBoyz Well-known member Apr 24, 2016 1,849 2,090 113 Birmingham Friday at 4:38 PM #7 උට දත් දෙකක් දාලා දුන්න නම් 1500/- ට, මූ ගෝල්ඩ් මාරි හපලා කයි. Reactions: Ysa Karu, Cypress, Amith0424 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,385 1 32,065 113 - උඩරට - Friday at 4:49 PM #8 සාමාන්න්යයෙන් ඇස් පෙනීම අඩු අයට දාන ඒවාට නම් ඕක දාලා පස්සෙ Eye Drop එකක් දාන්න තියෙනවා ..
chinmak Well-known member Oct 27, 2014 9,696 7,891 113 මෙන්න මෙතන... Friday at 5:41 PM #9 @tharakaf danna one thread ekak meka
Voldemort Bro Well-known member Jan 1, 2020 9,923 13,842 113 126 Hogwarts Friday at 6:54 PM #10 Paw bn u
Amith0424 Well-known member Oct 27, 2010 14,178 24,255 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Friday at 7:05 PM #11 ඇස් දෙක කෙළකරගන්න වැඩක්. reuse කරල infection එකක් ගියාම බඩු පැකට්.