🛑මේවාගෙන් ඇහැට කේස් වෙන්නෙ නැද්ද
Ysa Karu Well-known member May 29, 2014 20,766 1 11,079 113 Jul 24, 2026 #2 adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Reactions: Voldemort Bro, lapaman and Avatar998
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Jul 24, 2026 #3 උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,695 8,395 113 Jul 24, 2026 #4 Ysa Karu said: adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Click to expand... ඔක ඇහේ ඇලවුනොත් හිකෙනවානේ nevermindNevergiveup said: උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Click to expand...
Ysa Karu said: adukule gan kabarayo kiyala pen nadda hati dakkama.ahata monawa unath unta awlk na Click to expand... ඔක ඇහේ ඇලවුනොත් හිකෙනවානේ nevermindNevergiveup said: උට ඕවා නෙවෙයිනෙ බන් හරිනම් දාන්න ඕනි Click to expand...
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,052 22,116 113 ගම මහනුවරයි Jul 24, 2026 #5 dath dekak danta tibbe Reactions: yaka92
SomiBoyz Well-known member Apr 24, 2016 1,973 2,331 113 Birmingham Jul 24, 2026 #7 උට දත් දෙකක් දාලා දුන්න නම් 1500/- ට, මූ ගෝල්ඩ් මාරි හපලා කයි. Reactions: Ysa Karu, Cypress, Amith0424 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,499 1 32,209 113 - උඩරට - Jul 24, 2026 #8 සාමාන්න්‍යයෙන් ඇස් පෙනීම අඩු අයට දාන ඒවාට නම් ඕක දාලා පස්සෙ Eye Drop එකක් දාන්න තියෙනවා ..
chinmak Well-known member Oct 27, 2014 9,794 8,003 113 මෙන්න මෙතන... Jul 24, 2026 #9 @tharakaf danna one thread ekak meka
Amith0424 Well-known member Oct 27, 2010 14,288 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 24, 2026 #11 ඇස් දෙක කෙළකරගන්න වැඩක්. reuse කරල infection එකක් ගියාම බඩු පැකට්.