ඇමරිකාවෙ ඉන්නවලු මුහුද හැබැහින් දැකල නැති ටීනේජර්ස්ල. අවු 17 18 උනුත්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,769
    1
    102,081
    113
    34
    Kalutara
    ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,966
    17,539
    113
    35
    Spain
    ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති.
     
    • Like
    Reactions: Besamaayam

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ලංකාවේ මම දන්න අවුරුදු දාසයක ලමයෙක් ඉන්නවා ජීවිතේට කෝච්චියක ගිහින් නෑ. ඉන්නේ ස්ටේෂන් එකට 12km දුරින්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,403
    3,548
    113
    43
    Wakanda
    ඔව් ඉතින් උන්ට මුහුද පාගන්න ප්ලේන් එකේ යන්න එපැයි. අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනවා වගේ ඇති උන්ට ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවේම මුහුද පාගන්න යන එක.

    ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති.
    ඔව් ඒත් ලංකාවෙ උන් කියන්නෙ ඒ රටවල ලැට් හෝදන උනුත් නිවාඩුවට පිටරටවලට යනව කියල. ඒත් ඒම යන්න සල්ලි නැති උනුත් ඉන්නවනෙ.
    උන්ට සල්ලි නැද්ද උවමනා නැද්ද
    කිරියෙ රට ඉන්න ඈයො කියල දෙයි අපිට
    හැබැයි දැන් ඔයරටවල උන් නැතිවත් ඇති කිරියෙ. කාමරේට වෙලා ඕසි කැනඩා කියල ටෝක් දෙන සොන්නයො විතරයි ඉන්නෙ