මීලග ජනාධිපතිවරණය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,761
    2,637
    113
    43
    Wakanda
    Ha, ehemada? 🤭

    මයිනත් 2011 ඔහොම තමයි හිතන් හිටියේ!

    උඹල දන්නේ නැහැ බන් මිනිස්සුන්ගේ තරහ. මෝඩ සජීයාට විපක්ෂේ හැන්ඩ්ල් කරගන්න බැරි එකයි අවුල, උගේ කැපෑසිටි එක මදි. හරි හමන් විපක්ෂ නායකයෙක් හිටියා නම් හෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදිනවා.

    විස්වාසබංගයට විපක්ෂෙ උන් එකතුකරගන්න බැරි උන්ට මොන ආන්ඩු පෙරලිලිද බං 🤭
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,429
    12,319
    113
    35
    Spain
    විස්වාසබංගයට විපක්ෂෙ උන් එකතුකරගන්න බැරි උන්ට මොන ආන්ඩු පෙරලිලිද බං 🤭
    ඔවු බන් සජියා ෆේල්. ඌ පන්නල හරි හමන් එකෙක් නායකයා කරගන්න කාලේ ඇවිත්.
     
    • Like
    Reactions: CohenLenstra

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,432
    4,272
    113
    ඔවු බන් සජියා ෆේල්. ඌ පන්නල හරි හමන් එකෙක් නායකයා කරගන්න කාලේ ඇවිත්.
    මෝදි ගිහින් තමිල්නාඩු විජේගෙ යාලුව රාහුල් ගාන්ධි අවොත් ලන්කාවෙ රිදම් එක එල්නිනෝ වෙනවා 🥴
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    landslide win for sajith.(unless he royally screws things up between now and then)

    time for him and his clan to stop playing games and start thinking about solutions to the issues.by the time gobba jeppas leave the office in 2 years or sooner the country will be in a bigger foundational crisis let alone the economic mess.

    1.younger generation of upper/middle class from good families wont engage in ground politics only ones left will be third class jeppas filled with social hatred and hundu capacities.
    2.younger generation of farming families are moving away from agriculture.

    the repercussions of the above two will really start to hit hard within the next decade and sajith will be the one facing the music. also hundu jeppas once back in the opposition will start burning down the country again as usual .
    puthano has lot of homework to do.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,383
    113
    ප්‍රචාරය නැති වුනාට රටේ හැම තැනම සංවර්ධන ව්‍යාපෘති කෙරෙනවා. 2029 වෙද්දී ලොකු සංවර්ධනයක් වෙනවා. අනුරයියා ලේසියෙන්ම 2029දිත් ජනපති වෙනවා. ඒක ඇත්තමයි
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,141
    1,909
    113
    මොන තරහද ඊයෙ පෙරේද ජනමත විමසුමකිනුත් අනුර 75% ගත්ත....මොකද මිනිස්සු තරහ වෙන්න තෙල් පෝලිම් වල මැරෙනවද පෝර ටික ගේන්න බැරුව බාන්ඩාගාරෙ හිස් වෙලාද නැත්තන් ගූ නැව් වලට සල්ලි ගෙව්ව කියලද....නෑනෙ තවහ ගිහින් ඉන්නෙනන් පහුගිය කාලෙ හොරකන් කර කර සැප වින්ද උන්ට...
    එතකොට අර හැකර්ස්ලාට කියලා සල්ලි ගෙවපු එකට මිනිස්සු අවුල් නැද්ද? පෝර වල මිළ 1:1ක් ගනන් වැඩි උනාට අවුල් ගිහිල්ලා නැද්ද? රටින් හාල් ගෙන්නලා දැන් වී වලට අඩු මිළක් ලැබෙනවා කියලා ගොවියෝ කෑගහන්නේ බොරුවටද? ලාල් කාන්තලාට, හදුන්නෙත්තිලාට, වපර සමරෙට ආදායමකුත් නැතුව, අදින්න ජංගියක්වත් නෑ කිය කිය හිටියාට දැන් කොළඹ හතේ මාළිගා ගහන්න සල්ලි ලැබිලා තියෙන්නේ කල්ප වෘක්ශයෙන්ද? මාස දෙකකට කලින් පෙට්‍රල් ගහන්න පෝලිම් වල හිටියේ ලංකාවට ආපු ඉන්දියන් කාරයෝද?

    Explain Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලප මෑන්ගේ plan එක අවුරැදු 4කින් ජනාදිපතිවරණය තියන එකලු. Judge ලගේ විශ්‍රාම වයස වෙනස් කරන්න යන්නේ ඒකයි.

    5ක් නම් අදින්න කොහොමත් බෑ. 4න චන්දේ තිබබොත් තව 5ක් ගන්න පුලුවන්. කොහොමද ලප මොලේ!!



    පාස්කු නඩුව ඉවර කරා නම්, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද ටික හරි. මහින්ද පාරවල් කාපට් කලා වගේ, හැම පාරකටම metro bus දැම්මා නම්, තාප්ප වල චිත්‍ර ඇදපු බයියෝ 50%වත් ඡන්ද ගන්න පුලුවන්..
    ------ Post added on Jul 24, 2026 at 11:22 AM

    මුන් කියන දේවල් උඹල විශ්වාස කරනවද බන්?
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,362
    2,888
    113
    මුන් කියන දේවල් උඹල විශ්වාස කරනවද බන්?
    කියන නෙනා අදාල නෑ, logical නම් එච්චරයි. අනුර කියපු දේවල් විස්වාස කරලා මිනිහට ඡන්ද දුන්නේ 🤣