House of fashion හම්බ කඩේ හම්බ කිරිල්ල

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,836
    914
    113
    $700M ඩොලර් ජාවාරම: 'House of Fashion' පිටුපස ඇති චීන සමාගමේ ලින්ක් එක සහ Guangzhou Sim Impex රහස මෙන්න!
    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික (රුපියල් බිලියන 190 කට ආසන්න) දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක සුරුට්ටුව ලිහී යමින් පවතී.
    රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම මූල්‍ය අපරාධයට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු තහවුරු කර ඇත.
    ගවේෂණාත්මක සොයාගැනීම: 'Guangzhou Sim Impex' සහ House of Fashion සම්බන්ධය
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනවලදී දැනට අනාවරණය වී ඇති ප්‍රධාන සමාගම් 06 අතරට මෙරට ජනප්‍රිය ඇඳුම් සහ විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන "හවුස් ඔෆ් ෆැෂන්" (House of Fashion) සමාගම ද ඇතුළත් වේ.
    * චීන සම්බන්ධය (Chinese Link): මෙම ජාවාරමේදී හවුස් ඔෆ් ෆැෂන් ආයතනය වෙත භාණ්ඩ ආනයනය කළ බවට ලේඛන සකසා ඇත්තේ චීනයේ පිහිටි Guangzhou Sim Impex Co. Ltd නැමැති සමාගම හරහා බව විමර්ශන ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
    * 10,156 වතාවක සැකකටයුතු ගනුදෙනු: මෙලෙස විදේශයන්හි ඇති සමාගම් වෙත මුදල් විදේශගත කිරීම් 10,156 වතාවක් සිදුව තිබුණද, ඒ සඳහා අනුරූප භාණ්ඩ මෙරටට ආනයනය කළ බවට කිසිදු රේගු සටහනක් නොමැත.
    * බදු වංචා සහ Under-invoicing: භාණ්ඩ මෙරටට ගෙන ඒමේදී ඒවායේ සැබෑ වටිනාකම අඩුවෙන් පෙන්වා රජයට හිමිවිය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි කර ඇති බවටද පරීක්ෂණ පැවැත්වේ.
    ප්‍රධාන තැරැව්කරු "ජෙෆ්‍රි මොහොමඩ්" සහ A.Y. Investments රහස
    මෙම සමස්ත ජාවාරමේ ප්‍රධාන පහසුකම් සලසන්නා සහ මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ (A.Y. Investment) නැමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි ජෙෆ්‍රි මොහොමඩ් නමැත්තායි.
    අත්අඩංගුවට ගත් භාණ්ඩ හා වත්කම්:
    * ඩොලර් නෝට්ටු තොගයක්: සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් කෝටි ගණනක් වටිනා ඇමරිකානු ඩොලර් නෝට්ටු සොයාගෙන ඇත.
    * සුපිරි මෝටර් රථ: නීතිවිරෝධී මුදලින් උපයාගත් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක්.
    * රත්තරන් තොගයක්: සැකකරු සතුව තිබූ විශාල රත්තරන් තොගයක් ද CID භාරයට ගෙන තිබේ.
    අධිකරණයේදී සිදුවූයේ කුමක්ද?
    නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා මහත්වරුන් කියා සිටියේ සිය සේවාදායකයා නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බවත්, ඒ අනුව සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.
    කෙසේ වෙතත්, රහස් පොලිසිය ඇප ලබාදීමට තරයේ විරුද්ධ විය:
    "සැකකරු මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන සමාගම් සහ ව්‍යාපාරිකයන් පිළිබඳ තොරතුරු හෙළි නොකරමින් විමර්ශන මගහරිමින් සිටිනවා. ඇප දුන්නොත් සාක්ෂි විනාශ වීමට ලොකු ඉඩක් තිබෙනවා." - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව:
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ, සැකකරු සාක්ෂි සැඟවීමට උත්සාහ කිරීම සහ අධිකරණය මගහැර සිටීම මත ඉදිරියේදී විමර්ශනවලට සහායක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන අගෝස්තු 06 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
    ඉදිරි විමර්ශන සහ HariDeshaya නිරීක්ෂණය
    මෙරට ඩොලර් සංචිත සිඳී යාමට සහ ආර්ථික අර්බුදයට වක්‍රව බලපෑ මෙවැනි "Underground Banking" සහ රේගු බදු වංචා හරහා විදේශගත කළ මුළු මුදල මීටත් වඩා වැඩි විය හැකිය.
    චීනයේ Guangzhou Sim Impex වැනි ආයතන හරහා ඩොලර් පිටරට යැවූ සහ මෙරටට බදු අහිමි කළ ඉතිරි මහා පරිමාණ ව්‍යාපාරිකයන් 15 දෙනා සහ සමාගම් කොටුකර ගැනීම සඳහා මේ වන විටත් CID මූල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, HariDeshaya.lk මෙම නඩුවේ ඉදිරි වර්ධනයන් පිළිබඳව අවධානයෙන් පසුවේ

    Screenshot 2026-07-25 at 15-49-05 Facebook.png

    එළකිරි එකේ බුවෙක්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821

    View attachment 268231
    එළකිරි එකේ බුවෙක්

    House of fashion nam sinhala habai rajapassala eka loku connection have. Meke kohe hari Kari basila gaawila ati kariyage dollar ratin pannana atte ohomai
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,742
    113
    මගේ බුද්ධි අන්ශේ වැඩ කරන අයියා කෙනෙකුත් ඔය කතාවම වස්සප් ගෘප් එකක දාල තිබ්බ

    එක්මනට ගොටාබය සර් ජනාධිපති කරලා නාමල් බේබි අගමැති කරලා වඳකොත්තු, වඳ බ්‍රෙසියර් වර්ජනය කරලා ගර්බාශ යුද්දයක් කරන්නම වෙනවා. නැත්තන් මේ රටට ගොඩ ඒමක් නෑ කියලත් කිව්වා
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    914
    113
    මගේ බුද්ධි අන්ශේ වැඩ කරන අයියා කෙනෙකුත් ඔය කතාවම වස්සප් ගෘප් එකක දාල තිබ්බ

    එක්මනට ගොටාබය සර් ජනාධිපති කරලා නාමල් බේබි අගමැති කරලා වඳකොත්තු, වඳ බ්‍රෙසියර් වර්ජනය කරලා ගර්බාශ යුද්දයක් කරන්නම වෙනවා. නැත්තන් මේ රටට ගොඩ ඒමක් නෑ කියලත් කිව්වා
    😆
     
    Similar threads