මට මතක වාහන ටික මම මේකේ දාන්නම්
කඳුකරේ පැදපු ඩෙලිකා වෑන් එක, පර්ජෝ 404 කාර් එක, මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක, මිනි කූපර්, මොරිස් මයිනර් ටැක්සි, උපාලි ෆියට්, උපාලි මැස්ඩා කාර්. 80/90 කාලේ ඉසුසු ජර්නි බස්. බයික් ගත්තම මහා ලොට් එකක් තියෙනවා, බෙන්ලි, තැපැල් නයින්ටි, මේට් බයික්, හොණ්ඩා රෝඩ්මාස්ටර්.
ඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි ෆියට් එක 70 ආණ්ඩු කාලේ හදපු එක. එකේ දිරුම් ප්‍රශ්න තිබ්බ, කාලෙකින් එකක් දැක්කේ නැහැ. මන් අන්තිමට 90 ගණන් වල එකක් දැක්ක ඊට පස්සේ දැක්කෙම නැහැ. මොරිස් ඔක්ස්ඵඩ් එක තටු ඔක්ස්ඵඩ් කියන එක. බැට් මොබයිල් එක වගේ පිටුපස්සේ තටු දෙකක් වගේ තිබුන. ඔය 60' කාලේ ඇමරිකන් බ්‍රිටිෂ් මෝස්‌තර.ඩෙලිකා මුල්ම කාලේ එක නේද පෙට්‍රල් ඒක ඉස්සරහ රව්ම් ලයිට් 2 තීන ඒක. මම දැක්ක බදුල්ල පැත්තේ ඕවම විතරක් තීන ගරාජ් එකකුත් .
404 මතකයි අපේ මාම කෙනෙක් ගාව තිබ්බ. ඒක ඩීසල් කන්වර්ට් කරලා
ඔක්ස්පර්ඩ්, උපාලී, පියට් මතක නෑ . මයිනර් ලාවට මතකයි ගිහිං නෑ ඕවගේ
ඉසුසු ජර්නි තාමත් දුවනවනෙ. ඉස්සර ඉස්කෝලේ ගියේ ඕකක
යමහ මේට් එකක් අපේ ගෙදර තිබ්බ (ඕකේ මොඩල් 2ක් තීනවා ලාන්ස මොඩල් සහ ගොනා මොඩල්) . තව honda C50 , Chally, yamaha chappi
තැපැල් නයින්ටි කිව්වට ඔකේ නියම නම honda MD-90
මුලින්ම බයික් පදින්න කියල ට්‍රයි කලේ යමහා හෝ කවසාකි වගේ බයික් එකක් හිච්චි බයික් එක උනාට එක cbr එකක් වගේ
ඉස්සර ප්‍රසිද්ද වාහන කිව්වම මතක් උනේ මිස්සුබිසි සමාගම එයාලගේ ලාන්ස C11 රතය ඒ කාලේ විප්ලවාදි විජේවීර මැතිතුමාට කරන ගෞරවයක් වශයෙන් අත්තනායක මොඩල් කියල නම් කළාලු.
ඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි ෆියට් එක 70 ආණ්ඩු කාලේ හදපු එක. එකේ දිරුම් ප්‍රශ්න තිබ්බ, කාලෙකින් එකක් දැක්කේ නැහැ. මන් අන්තිමට 90 ගණන් වල එකක් දැක්ක ඊට පස්සේ දැක්කෙම නැහැ. මොරිස් ඔක්ස්ඵඩ් එක තටු ඔක්ස්ඵඩ් කියන එක. බැට් මොබයිල් එක වගේ පිටුපස්සේ තටු දෙකක් වගේ තිබුන. ඔය 60' කාලේ ඇමරිකන් බ්‍රිටිෂ් මෝස්‌තර.
උපාලි මැස්ඩා එකක් මම මේ ලගදි දැක්කා රනින් කන්ඩිෂන් තියෙන සුපිරි වාහනයක් ගෘප් එකකඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි ෆියට් එක 70 ආණ්ඩු කාලේ හදපු එක. එකේ දිරුම් ප්‍රශ්න තිබ්බ, කාලෙකින් එකක් දැක්කේ නැහැ. මන් අන්තිමට 90 ගණන් වල එකක් දැක්ක ඊට පස්සේ දැක්කෙම නැහැ. මොරිස් ඔක්ස්ඵඩ් එක තටු ඔක්ස්ඵඩ් කියන එක. බැට් මොබයිල් එක වගේ පිටුපස්සේ තටු දෙකක් වගේ තිබුන. ඔය 60' කාලේ ඇමරිකන් බ්‍රිටිෂ් මෝස්‌තර.
ඔව් අදත් පරණ වාහන විදිහට ප්‍රසිද්ධයි. හැබැයි මේ වාහනවල පීක් එක තිබ්බේ ඒ කාලේ. ඒ කාලේ මිනිස්සු මේ වාහනවලට පිස්සුවෙන් වගේ හිටියේ. උදාහරණයක් විදිහට කිව්වොත් මම ඒ කාලේ pajero intercooler මොඩල් එකට සෑහෙන්න කැමැත්තෙන් හිටියේ. ඒ කාලේ මේ වාහන දිහා අපි බැලුවේ ප්‍රසිද්ධ අලුත් වාහන විදිහට.ඉතින් මේ වාහන අදටත් ප්‍රසිද්ධයිනේ? ඕන තරම් පාරෙ තියෙනවනේ?
meka ayi nathuwa giye?![]()
Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite
ඕක හැදුවේ කොතලාවල. මරාගේ කාලේ කේස් ඇදිලා ඒ ෆැක්ටරි එකත් වහල දැම්ම. ඒ කාලේ ලටෙක් එක හැදුවේ රවී වෙත්තසිංහ. එකත් ඒ කාලෙම වැහිලා ගියා.meka ayi nathuwa giye?
meke thiyenne ISUZU Optare neda...
passe apuwa ashok leyland...
wadak na sadde...
Isuzu eka hondata pickup karanawa.. saddeth adui..
mewaye body design eka & body gahuwe lankaweda? mokakda company eka?
colombo rider bus model eka dan normal bus walata wada lassanai ban![]()
Hilman Minx
1960-70s ලංකාවට ත්‍රීවිල් එන්න කලින් Taxi දුවපු Car එකක්.
![]()
Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite
![]()
Hilman Minx
1960-70s ලංකාවට ත්‍රීවිල් එන්න කලින් Taxi දුවපු Car එකක්.
![]()
Colombo Rider Bus එක. අපේ කාළෙ බස් පිස්සන්ගෙ Favourite