#දුක් විඳින අන්තිම පැය
#ජනතාවට නැති සැප පාලකයන්ට එපා
#අපි නම් මාලුමාමට
#ජනතාවට නැති සැප පාලකයන්ට එපා
#අපි නම් මාලුමාමට
ඉතින් ජනාධිපති වැය ශීර්ෂය හදනකොට ඕවා audit වුණා කොහොමත්. දැන් වෙලා තියෙන්නෙ අර බල්ලගෙ කූඩුවට වටේ ඉන්න බල්ලොත් එන එක.Audit karapu nisane danne maintenance+utility cost eka witharak mechchara thiyenawa kiyala.
Audit kale naththam 2035 wenakam ma ohoma wiyadam karagena yai pramanayak danne nathuwa 2015-2025 karala thiyenawa wage
ඉතින් ජනාධිපති වැය ශීර්ෂය හදනකොට ඕවා audit වුණා කොහොමත්
Now that the government is aware of the problem they will address it and hopefully we'll see a reduction in costs from 2026 - 2029
In Sri Lanka, the government maintains seven official Presidential Residences (Palaces) across the country:2015 - 2024 Presidential palaces 7 annual utility cost eka kiyanna balanna ehenam![]()
| Year | Total Annual Maintenance & Utility Cost (LKR) |
| 2018 | ~ Rs. 125.0 million |
| 2019 | ~ Rs. 77.2 million |
| 2020 | ~ Rs. 34.7 million |
| 2021 | ~ Rs. 28.8 million |
| 2022 | ~ Rs. 25.6 million |
| 2023 | ~ Rs. 37.4 million |
| 2024 | ~ Rs. 24.4 million - 24.7 million |
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.
හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද![]()
![]()
කැම්පස් අවුට් වෙලත් (උපාධිය බලෙන් දීලා යවලා) ලැජ්ජා නැතුව හොස්ටල් එකේ ගජේ ගහන ගමන් JVP ට පෝස්ටර් ගහපු එවුන් දැන් ජනාධිපති මන්දිර වලත් ගජේ ගහන්න පටන් අරන්රටේ පවට උපන් කාලකන්නි JVP හිඟන්නෝ ජීවත් වෙන්නේ ඕකෙන් කාලා ඕකෙම බුදියල වෙන්න ඇති![]()
උබට google AI එකෙන් අහන්නත් පුළුවන්. නැත්තම් https://auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2022/Annual_report_2022/Sinhala.pdf මේ ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්.2015 - 2024 Presidential palaces 7 annual utility cost eka kiyanna balanna ehenam![]()
![]()
In Sri Lanka, the government maintains seven official Presidential Residences (Palaces) across the country:
- Colombo (President's House, Janadhipathi Mawatha)
- Kandy (King's Pavilion, Hill Street)
- Nuwara Eliya (President's Pavilion)
- Anuradhapura
- Kataragama
- Mahiyangana
- Bentota
According to official parliamentary disclosures on state expenditure for the maintenance, utilities, and security of these 7 presidential properties, the annual figures reported were:
Annual Expenditure Breakdown (2018–2024)
Year Total Annual Maintenance & Utility Cost (LKR) 2018 ~ Rs. 125.0 million 2019 ~ Rs. 77.2 million 2020 ~ Rs. 34.7 million 2021 ~ Rs. 28.8 million 2022 ~ Rs. 25.6 million 2023 ~ Rs. 37.4 million 2024 ~ Rs. 24.4 million - 24.7 million
![]()
උබට google AI එකෙන් අහන්නත් පුළුවන්. නැත්තම් https://auditorgeneral.gov.lk/web/images/audit-reports/upload/2022/Annual_report_2022/Sinhala.pdf මේ ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්.![]()
Meka verifiable nam average cost eka annually 50 mil wage yanawa ne. So 30 mil lower than average.
කිතුළට ගිය මිනිහටත් හේතු තියෙනවා කියලා කියනවනේ. මහ එවුන් වගේමයි ඩෝබියොත්.හනේ යසයි ඩෝබි බේසිකයගෙ කම්පැරිසන්. මෛත්‍රි, ගෝටා, රනිල් 3 දෙනාගෙම අවුරුදු ටික එකට එකතු කරලා ඇවරේජ් එක අරන් ලපාන්ඩුවේ එක අවුරුද්දක වියදම එක්ක කම්පෙයා කරලා . ඔළුවට ආවේ නැද්ද මේවාගෙ වියදම පාවිච්චි කරලා, 2025 33 මිලියන් පාවිච්චි නොකර
![]()
report එකකින්ම දැනගන්න වෙනවා කියන්නේ ඕනිම කෙනෙක්ට යන්න පුළුවන් වෙලාද ඔව්වටNow that the government is aware of the problem they will address it and hopefully we'll see a reduction in costs from 2026 - 2029
හොයලා උස්සගෙන වරෙන් නැත්නම් මෙක හොදන්න අමාරුයි2015 - 2024 audit report ekak wath nane ithin utility costs gana
Dan thamai adu gane audit ekak wath karanne.
ඔළුවට ආවේ නැද්ද මේවාගෙ වියදම පාවිච්චි කරලා, 2025 33 මිලියන් පාවිච්චි නොකර
ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.
හුටා, 2025 හිටියෙ කලවම් දෙමල කොටා නේද![]()
![]()
උපන්ගෙයි වහල්ලුනේ, කාලෙකට බයියා, කාලෙකට ඩෝබියා, ටොයියෙකුත් වෙලා හිටියද මන්දා. එක පැත්තකින් හොඳට ඇරියම ඊළඟ පැත්තට පනිනවා, ඊට පස්සෙ කියනවා අපි පාඩමක් ඉගෙනගත්ත නිසා තමා මේ පැත්තට ආවේ කියලා. ගිනිපෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කිව්වට මුන්නම් කාලා කාලා ගිහින් ආයෙත් කොහෙහරි ලිප් බොක්කක හරි රිංඟගෙන හරි සනීපයි කිය කිය ඉන්නවා.කිතුළට ගිය මිනිහටත් හේතු තියෙනවා කියලා කියනවනේ. මහ එවුන් වගේමයි ඩෝබියොත්.
Pawichchi karanawa kiyanne? 2015-2024 use karapu widihei 2025 use karapu widihei mokakda wenasa?
Ane ban eka thamayi muwa genawaaee2015 - 2024 audit report ekak wath nane ithin utility costs gana![]()
Dan thamai adu gane audit ekak wath karanne.