ඔවු බන්, පුහුණුවීම් වලට ගන්න ලී ඩමී. හැබැයි අපේ කාලේ තුවක්කු වගේ පාට කරගන්න අවසර තිබ්බේ නැහැ. ඔය කාලේ ඔහොම ගියොත් වෙඩි කාල මැරෙන්නත් තිබුන.ඔය කැඩේට් කරන එකෙක් වෙන්න ඇති බං උන් ළඟ ඔය වගේ ඩම් තියෙනවා
හැවලොක් apartment වල නේද .මම දවසක් දැක්ක ආච්චි කෙනෙක් ඔය වගේ එකක් බෙල්ලෙ එල්ලගෙන පාරේ යනවා