ඉස්සරහට එන සමාජයේ, අපි ළමයින්ව මල් වගේ හදලා එලියට දාපු ගමන් උන්ට එක්කො depression නැත්නම් මොකක් හරි මානසික අව්ලක් හැදෙනවමයි....ඒකට මූලික හේතුව දැන් කාලේ පොඩි එව්න්ව අනවශ්‍ය ලෙස තොදොල් කිරීම සහ අසීමිත ආදරය කියලා සෑමදේම වහලෙක් සේ පොඩි එකාට කර දීම.....පොඩි කාලෙම මම කියන දේ හැමෝම කරනවා කියන මානසික හැගීම එනකොට ලොකු උනාම ඇත්ත ජීවිතයට මුහුන දෙන්න ගියාම ඒ පොඩි එකාට පට්ට අවුල්, ඇයි ඌට මතක තියෙන්නේ ඌ දෙයක් කිව්වොත් අම්මා තාත්තා ආච්චි සීයා කරලා දෙනවා කියලා...
, නැත්තන් උඹ කවදා වෙනකන් මෙහෙම පුකේ ඇරගන්නද හදන්නෙ. 