IT වැඩ්ඩො වරෙල්ලා - combank උන් නාන්නෙ මොකද බන්? 🤔🤔

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    ගූ ගොඩක් වෙලා තියෙන්නෙ දැන්. දන්න එකෙක්ට වෙන account holder කෙනෙක්ගෙ Transactions email notification විධියට එන්න අරගෙන. පළවෙනි පාර report කළාම හදලා අවුරුදු කීපයකට කළින්. ආපහු ඒ විධියටම ඇවිත්. ඕකුන්ගෙ සිස්ටම් තනිකර ගූ ගොඩක්. ඇප් එක තනිකර කක්කුස්සියක්.
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    Mun hithanne banking application ekak hariyata operate venna oni hati ratey minissu danne na kiyala , okey password ekey characters count ekatath max limit ekak thiyenava neda :LOL:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,841
    1,279
    113
    ඇයි බන් මුන් උන්ගෙ online banking එක secure කරන්න ගිහින් මෙච්චර නාන්නේ? දැන් මුලින්ම ලොග් වෙන browser එකෙන් ඇර වෙන එකකින් ලොග් වෙන්න බෑ. අලුත් බ්‍රව්සර් එකක් පාවිච්චි කරන්න ඕනම් කෝල් සෙන්ටර් එකට කෝල් කරන්න ඕනලු. ඊට කලින් මුන් ලොග් වෙනකොට usernam/password එකට අමතර OTP එකකුත් දුන්නා. දැන් මේ මගුල.

    මොනාද බන් මුන්වගෙ හරක්ට විසඳගන්න බැරි ප්‍රශ්න වලට තියෙන solutions?
    mama me awanaduwa kiyanda heduwa vitarai.
    pissu huttala,

    yako mama log venne privete brows walin, den kiyanawa log venda belu call karandalu.

    call center gnitath tikak pehedili karala dunna.

    umbalath ounta email karala kiyapalla hukanne netiwa hari vidiyak hadanda kiyala

    MN nm web use krn nehe. Mobile app eka. Denata nam awulak wela nehe. Bill ehema pay krnnet oken.
    app eke neti option web eke tiynawa ban
    ------ Post added on Jul 26, 2026 at 5:58 PM
     
    • Wow
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,826
    6,406
    113
    ගග අද්දර
    mama me awanaduwa kiyanda heduwa vitarai.
    pissu huttala,

    yako mama log venne privete brows walin, den kiyanawa log venda belu call karandalu.

    call center gnitath tikak pehedili karala dunna.

    umbalath ounta email karala kiyapalla hukanne netiwa hari vidiyak hadanda kiyala


    app eke neti option web eke tiynawa ban
    ------ Post added on Jul 26, 2026 at 5:58 PM
    Mata itin simple tasks tikak tiyenne e nisa web eka use wen ne bn.
     
    • Like
    Reactions: mr.bauwwa

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Sms වලටනම් රු 25ක් කැපෙනවා මාසෙට.. කර්ඩ් වලට ඇනිත් බැන්කු වල ගනම තමා
    මම web එක විතරයි පවිච්චි කරන්නෙ, එකටනම් රු 500ක් ද කොහෙ ඉස්සෙල්ලම කැපුවා
    ow, kapala kapala account eka 0 wela mage. man use karanne nana. dan negative -700 wage tiye. maseta 35 ewa 2,3 kapenawa, internet banking kiyala aye 500 witara, sms kiyala aye 250 witara. hora bank ekak HNB sampath both
     
    • Like
    Reactions: snm1990

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,498
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට හේතුව ඕක ආණ්ඩුවෙ උන් කරන එක. ඕක ප්‍රයිවට් කරා නං ඔය ප්‍රශ්න මුකුත් නෑ.





    හිරිකොතේ බංකොළොත් පොන්නප්පුලාගෙ පොන්න තියරියෙනි බැලුවම ඒක තමයි නිගමනය. ✌️😎
     
    • Haha
    Reactions: SpinXO

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,547
    113
    Users ලාගේ ප්‍රශ්න ඕනෑවට වඩා සිස්ටම් එකෙන් හදන්න යන එක. ලංකාවේ ඉන්න ගොන් පක්කු දන්නේ බුකියට ගිහින් කොමෙන්ට් කරන්නයි. ගෑණුන්ට msg කරන්නයි විතරයි.

    එතනින් එහාට සාක්ෂරතාව බිංදුවයි. පොඩ්ඩ ඇත්නම් scam වලට අහුවෙනවා.

    ඉතින් ඕක නවත්තන්න බැංකු වලින් එක එක ජාතියේ restrictions දානවා. එකෙන් වෙන්නේ ux එකට හික වෙන එක.
     
    • Like
    Reactions: tharakaf