බිත්තර ඇයි මේ තරම් ගනන්.
අපේ පැත්තේ 48/= යි...!
අපේ පැත්තේ 48/= යි...!
කුණු වෙන්න කිට්ටු ඒවා38ට විකුණනවා දැක්ක 174 පාර අයිනෙ බට්ට ලොරියක
බිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලාබිත්තර ඇයි මේ තරම් ගනන්.
අපේ පැත්තේ 48/= යි...!
කොවිඩ් කාලේ 5ට කෑවේ යකෝ.රුපියල් හයට තිබ්බ බිත්තරේනෙ...

5? 10 neweida?බිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලා
කොවිඩ් කාලේ 5ට කෑවේ යකෝ.
------ Post added on Jul 27, 2026 at 11:06 PM
5යි බං. අර ඔත්තෙ ඉරට්ටේ දවස් වලට ටවුන් එකට යන්න දුන්නු දවස්වල හෙනම අඩුවට තිබුනෙ බිත්තර. බිත්තර 10ක් රුපියල් 50යි. ඒ දවස්වල එලවලු එහෙමත් හෙනටම ගනන් අඩුයි. රුපියල් 2500න් බිස්කට් කිරි පිටි එලවලු තුනපහ බිත්තර ඔක්කෝඅ අරන් එන්න පුලුවන්. කිරි පැකට් එකක් 280යිනේ. ඇඬෙනව දැන් ගනන් බැලුවාම.5? 10 neweida?

කොවිඩ් කාලේ 5ට කෑවේ යකෝ.
------ Post added on Jul 27, 2026 at 11:06 PM
බිත්තරේ 100 ට ගියත් මාලිමාවට ද තාමMehe 8 ta dunne.
Dan 44
ඉරාන් හාල්මැස්සො 2400/kgබිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලා![]()
ඔව් අර තෙල් ගාල පොලිශ් කරල වගේ ඉන්න එකාඉරාන් හාල්මැස්සො 2400/kg
