බිත්තර මිල

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,044
    7,649
    113
    Galaha
    බිත්තර ඇයි මේ තරම් ගනන්.
    අපේ පැත්තේ 48/= යි...!
    බිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලා :confused2:

    රුපියල් හයට තිබ්බ බිත්තරේනෙ...
    කොවිඩ් කාලේ 5ට කෑවේ යකෝ. :sorry:
    ------ Post added on Jul 27, 2026 at 11:06 PM
     
    • Haha
    Reactions: KDH and JBLs

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    බිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලා :confused2:

    කොවිඩ් කාලේ 5ට කෑවේ යකෝ. :sorry:
    ------ Post added on Jul 27, 2026 at 11:06 PM
    5? 10 neweida?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,044
    7,649
    113
    Galaha
    5? 10 neweida?
    5යි බං. අර ඔත්තෙ ඉරට්ටේ දවස් වලට ටවුන් එකට යන්න දුන්නු දවස්වල හෙනම අඩුවට තිබුනෙ බිත්තර. බිත්තර 10ක් රුපියල් 50යි. ඒ දවස්වල එලවලු එහෙමත් හෙනටම ගනන් අඩුයි. රුපියල් 2500න් බිස්කට් කිරි පිටි එලවලු තුනපහ බිත්තර ඔක්කෝඅ අරන් එන්න පුලුවන්. කිරි පැකට් එකක් 280යිනේ. ඇඬෙනව දැන් ගනන් බැලුවාම. :sorry:
     
    • Sad
    • Wow
    Reactions: KDH and KSPathirana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,520
    25,319
    113
    බිත්තර නෙවෙයි හාල්මැස්සොගෙ ගනන් බලහන්කෝ. දැන් ටික දවසකට කලින් 100g රුපියල් 150යි. අද 210යි. ට හිකෙන ගනන් ඒවා ගෙදර ගෙනත් ඔලුව කඩපුවාම ග්‍රෑම් 100 ග්‍රෑම් 50ට බහිනව. එතකොට කන්න පුලුවන් ප්‍රමානයේ ගෑම් 100ක් රුපියල් 420ක් වෙලා :confused2:
    ඉරාන් හාල්මැස්සො 2400/kg
     
    • Sad
    Reactions: max_pain