බිත්තර මිල

shenat

Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    බිත්තරේ 200ට ගියත් අපි මාලිමාවට @nul @shenat සහ අඩුමොල @Max_r

    අනිවා ඉතින්. බිත්තරේ 500 ට ගියත් NPP තමයි. ආපහු රට බංකොළොත් කරපු පොන්නයෙක්ට හරි, ජනාධිපති කම ගන්න බෝම්බ ගහපු කැම්රි හොර පවුලකට හරි චන්දෙ දෙන්න තිබුණා උබ වගේ තැරි මෝඩ බයියෙක් උනා නං. 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුණු වෙන්න කිට්ටු ඒවා
    Confused Curb Your Enthusiasm GIF
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,173
    2,379
    113
    Srilanka
    මාසයක් හැමෝම බිත්තර නොකා හිටියනං කොරෝනා කාලේ වගේ ගනන් අඩුවෙයි 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මේ පැත්තේ large විතරයි තියෙන්නේ . තියන size ඒවා ඌ large කියලා විකුනනවා 🥴
    අර බිත්තර දාන රැක් එකේ තිබ්බම බිත්තරේ ඒකට ගානට සෙට් වෙන්නෙ නැතිව ඒක ඇතුලට බිත්තරේ වැටිලා වටෙන් ඉඩත් තියනවා පේනවා නං පොඩි බිත්තරනේ
    මම එහෙමයි බලා ගන්නෙ
    ඒ රැක් එකේ ගානට බිත්තරේ පිරිලා උඩට වෙන්න තියනවා නං L
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    අනිවා ඉතින්. බිත්තරේ 500 ට ගියත් NPP තමයි. ආපහු රට බංකොළොත් කරපු පොන්නයෙක්ට හරි, ජනාධිපති කම ගන්න බෝම්බ ගහපු කැම්රි හොර පවුලකට හරි චන්දෙ දෙන්න තිබුණා උබ වගේ තැරි මෝඩ බයියෙක් උනා නං. 😂


    ඔන්න ඔය ගානටවත් හෝදන්න ඕනේ .. නැතුව බෑ 🤌🤣