You are referring to what's known as the Hayflick limit (named after Prof Leonard Hayflick who passed away a few years ago) Only just a few months ago, why this happens was explained.මේක බැලුවම මට හිතුනේ මිනිස්සු දැන් ජීවය හැදුනු හැටි කොහොමද කියන එක හොයාගන්න වැඩි කාලයක් යන එකක් නැහැ කියල. හැම දෙයකම අමුතු පැටර්න් එකක් තියෙනවා. හේතුව පොදු ආරම්භයක් නිසා වෙන්න ඇති. මන් අහල තියෙනවා DNA වුනත් බෙදීමේ සීමාවක් තියෙනවා කියල. ඒ සීමාවෙන් පස්සේ විකෘති හැදීම වැඩි කියලත්. තව අවුරුදු 100ක් විතර යනකොට මිනිස්සු සෑහෙන වෙනස් වෙලා තියේවි.
ඔවු බන්, වීඩියෝ එක බලන්න. මිනිස්සුන්ගේ සත්තුන්ගේ සෛල වල පරිවෘත්තීය ඉතා සමානයි. ඉතින් සතා ලොකු පොඩි වෙනසක් නැහැ උන්ට බලපාන සෛල භෞතවේදය ( cell physiology ) සමානයි. ඕක මේ වීඩියෝ එකේ ගණිතමය වශයෙන් පැහැදිලි කරනවා. ඔය බිලියන් සීමාවෙන් එපිට ඉන්න එකම ක්ෂීරපායි සතා මනුස්සයා විතරයි.only 1 billion ?
ඔවු බන්, වීඩියෝ එක බලන්න. මිනිස්සුන්ගේ සත්තුන්ගේ සෛල වල පරිවෘත්තීය ඉතා සමානයි. ඉතින් සතා ලොකු පොඩි වෙනසක් නැහැ උන්ට බලපාන සෛල භෞතවේදය ( cell physiology ) සමානයි. ඕක මේ වීඩියෝ එකේ ගණිතමය වශයෙන් පැහැදිලි කරනවා. ඔය බිලියන් සීමාවෙන් එපිට ඉන්න එකම ක්ෂීරපායි සතා මනුස්සයා විතරයි.
So Neil Armstrong was right after all?
![]()
මිනිස්සු බන් ආයුෂ දික් කරගෙන ඉන්නේ. හරි නම් අපි අවුරුදු 40 විතර වෙනකොට මැරිලා යන්න ඕන. 16 වගේ වයසේ ළමයි හදන්න පටන් ගන්න ඕන. එත් අපි ඒවා ඔක්කොම කල් දාගෙන තියෙනවා සෞඛ්‍ය සේවය නිසා. ඔය කූඩු වල ඉන්න සත්තුත් මහන්සි වෙලා දඩයම් කරන්නේ නැහැ. උන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. උන්ගේ ලෙඩ වලට ප්‍රතිකාර ලැබෙනවා. ඉතින් ආයුෂ දිගයි. ඒ නිසා නීල් ආම්ස්ට්‍රෝන් කියන නිශ්චිත සංඛ්‍යාවකින් පස්සේ හදවත නතර වෙනවා කියන්න බැහැ.
So Neil Armstrong was right after all?
![]()
33:26 කොළඹ ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනව large city එකකට footage එකක් විදිහටපින්නවල කොටසකුත් පෙන්නනව නේද මේ වීඩියෝ එකේ 0:24
Exercise කරද්දි resting heart rate එක අඩු වෙනව. ඒ කියන්නෙ මුකුත් නොකර ඉද්දි හදවත ගැහෙන වේගෙ 70-80 ඉඳන් 40-50 ට උනත් අඩු වෙනව athletes ලගෙ. ඒ කියන්නෙ මේ කතාව ඇත්ත නන් කරන්න ඕනෙ හොඳට exercise කරන එක.So Neil Armstrong was right after all?
![]()
I was wondering who else noticed it.පින්නවල කොටසකුත් පෙන්නනව නේද මේ වීඩියෝ එකේ 0:24
holy shiit yes.33:26 කොළඹ ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනව large city එකකට footage එකක් විදිහට
එක හාමුදුරු කෙනෙක් සමාධියක ඉදල මිනිස්සු මැරුන කියල හිතල සිරුරට ගිනි තියපු කතාවක් අහල තියනවසිද්ධිය දැන් තේරුනේ
අඩේ ඌ හරි තමා
යෝගා කරලා හාට් බීට් එක නොදැනෙන ගානට අඩු කරන උන් ඉන්නවා
උන්ගේ ආයුස වැඩි එහෙනම් ඒකයි