Why does every mammal get 1 billion heartbeats in their life?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,358
    16,288
    113
    35
    Spain
    මේක බැලුවම මට හිතුනේ මිනිස්සු දැන් ජීවය හැදුනු හැටි කොහොමද කියන එක හොයාගන්න වැඩි කාලයක් යන එකක් නැහැ කියල. හැම දෙයකම අමුතු පැටර්න් එකක් තියෙනවා. හේතුව පොදු ආරම්භයක් නිසා වෙන්න ඇති. මන් අහල තියෙනවා DNA වුනත් බෙදීමේ සීමාවක් තියෙනවා කියල. ඒ සීමාවෙන් පස්සේ විකෘති හැදීම වැඩි කියලත්. තව අවුරුදු 100ක් විතර යනකොට මිනිස්සු සෑහෙන වෙනස් වෙලා තියේවි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,890
    8
    35,558

    You are referring to what's known as the Hayflick limit (named after Prof Leonard Hayflick who passed away a few years ago) Only just a few months ago, why this happens was explained.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,358
    16,288
    113
    35
    Spain
    only 1 billion ?
    ඔවු බන්, වීඩියෝ එක බලන්න. මිනිස්සුන්ගේ සත්තුන්ගේ සෛල වල පරිවෘත්තීය ඉතා සමානයි. ඉතින් සතා ලොකු පොඩි වෙනසක් නැහැ උන්ට බලපාන සෛල භෞතවේදය ( cell physiology ) සමානයි. ඕක මේ වීඩියෝ එකේ ගණිතමය වශයෙන් පැහැදිලි කරනවා. ඔය බිලියන් සීමාවෙන් එපිට ඉන්න එකම ක්ෂීරපායි සතා මනුස්සයා විතරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,285
    1
    58,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    So Neil Armstrong was right after all?

    quote-i-believe-that-every-human-has-a-finite-number-of-heartbeats-i-don-t-intend-to-waste-neil-armstrong-1-8-0824.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,588
    2,418
    113
    ඔවු බන්, වීඩියෝ එක බලන්න. මිනිස්සුන්ගේ සත්තුන්ගේ සෛල වල පරිවෘත්තීය ඉතා සමානයි. ඉතින් සතා ලොකු පොඩි වෙනසක් නැහැ උන්ට බලපාන සෛල භෞතවේදය ( cell physiology ) සමානයි. ඕක මේ වීඩියෝ එකේ ගණිතමය වශයෙන් පැහැදිලි කරනවා. ඔය බිලියන් සීමාවෙන් එපිට ඉන්න එකම ක්ෂීරපායි සතා මනුස්සයා විතරයි.

    waradi ne. video ekata anuwa 'other mammals can also exceed the one billion heartbeat average when kept in captivity'

    So Neil Armstrong was right after all?

    quote-i-believe-that-every-human-has-a-finite-number-of-heartbeats-i-don-t-intend-to-waste-neil-armstrong-1-8-0824.jpg

    he is wrong.
    ------ Post added on Jul 28, 2026 at 5:58 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,358
    16,288
    113
    35
    Spain
    මිනිස්සු බන් ආයුෂ දික් කරගෙන ඉන්නේ. හරි නම් අපි අවුරුදු 40 විතර වෙනකොට මැරිලා යන්න ඕන. 16 වගේ වයසේ ළමයි හදන්න පටන් ගන්න ඕන. එත් අපි ඒවා ඔක්කොම කල් දාගෙන තියෙනවා සෞඛ්‍ය සේවය නිසා. ඔය කූඩු වල ඉන්න සත්තුත් මහන්සි වෙලා දඩයම් කරන්නේ නැහැ. උන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. උන්ගේ ලෙඩ වලට ප්‍රතිකාර ලැබෙනවා. ඉතින් ආයුෂ දිගයි. ඒ නිසා නීල් ආම්ස්ට්‍රෝන් කියන නිශ්චිත සංඛ්‍යාවකින් පස්සේ හදවත නතර වෙනවා කියන්න බැහැ.
     
    • Wow
    Reactions: topkollek

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,811
    113
    So Neil Armstrong was right after all?

    quote-i-believe-that-every-human-has-a-finite-number-of-heartbeats-i-don-t-intend-to-waste-neil-armstrong-1-8-0824.jpg

    සිද්ධිය දැන් තේරුනේ 😲
    අඩේ ඌ හරි තමා
    යෝගා කරලා හාට් බීට් එක නොදැනෙන ගානට අඩු කරන උන් ඉන්නවා
    උන්ගේ ආයුස වැඩි එහෙනම් ඒකයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,961
    23,668
    113
    පින්නවල කොටසකුත් පෙන්නනව නේද මේ වීඩියෝ එකේ 0:24
    33:26 කොළඹ ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනව large city එකකට footage එකක් විදිහට

    So Neil Armstrong was right after all?

    quote-i-believe-that-every-human-has-a-finite-number-of-heartbeats-i-don-t-intend-to-waste-neil-armstrong-1-8-0824.jpg
    Exercise කරද්දි resting heart rate එක අඩු වෙනව. ඒ කියන්නෙ මුකුත් නොකර ඉද්දි හදවත ගැහෙන වේගෙ 70-80 ඉඳන් 40-50 ට උනත් අඩු වෙනව athletes ලගෙ. ඒ කියන්නෙ මේ කතාව ඇත්ත නන් කරන්න ඕනෙ හොඳට exercise කරන එක.
    ------ Post added on Jul 28, 2026 at 7:01 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,598
    1
    62,472
    113
    Mother Earth
    පින්නවල කොටසකුත් පෙන්නනව නේද මේ වීඩියෝ එකේ 0:24
    I was wondering who else noticed it. :love2: 🤷‍♂️

    33:26 කොළඹ ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්නනව large city එකකට footage එකක් විදිහට
    holy shiit yes. :love2:🤷‍♂️
    ------ Post added on Jul 28, 2026 at 7:04 PM

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.. 🤷‍♂️
    ------ Post added on Jul 28, 2026 at 7:06 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,705
    10,307
    113
    සිද්ධිය දැන් තේරුනේ 😲
    අඩේ ඌ හරි තමා
    යෝගා කරලා හාට් බීට් එක නොදැනෙන ගානට අඩු කරන උන් ඉන්නවා
    උන්ගේ ආයුස වැඩි එහෙනම් ඒකයි
    එක හාමුදුරු කෙනෙක් සමාධියක ඉදල මිනිස්සු මැරුන කියල හිතල සිරුරට ගිනි තියපු කතාවක් අහල තියනව