Machan dengue treatments walata hospital charges kohomada thibune? Mamath health cover ekak danna idea ekak ganna ahuwemama faily health ekak dala thiyenawa, mata nan eken sahena prayojana thiyenawa
lamai leda wenawa ne ban, me aurudde 3 denekta dengu haduna, bayak nathuwa admit wenne oka nisa
some years not claiming, then total claimable value increasing,
paying 13000 per month, 700000 cover to each per year
5000 goes to investment, who cares, something is better than nothing
if i didnt pay that , i spent it within month
no decipline to save every month like that
think about you r self and decide , if you can save like people say above, that is also a good solution
ekata thama ban agaent ekka discuss karala , agreemnt eka undestand kara ganna one.
ex:
ape allapu gedara eka loku insurence ekak dala , same year wife ta woumb removal ekak karanna una
eka claim reject una
aru dan insurence company ekata bana bana innawa
eth policy doc eke clear thiyenawa woumb related ewwata claim denne na kiyala withing first 2 years started
ithin owwa danan inna ona
agreemnet eke cover wena scenario ekakata claim nodi inne nan na honda company ekak
------ Post added on Jul 28, 2026 at 11:06 AM
මේ කියන දේ ඇත්ත. ඔයාටම එකතු කරන්න පුලුවන්නම් මාර ගානක් එකතු වෙනවා අන්තිමට.ෆියිනන්ෂල් ඩිසිප්ලීන් තියනවා නම් හැම මාසෙම ඒ ගාන saving දාලා එකතු වෙන හැටියට FD දාන්න. ඔය වගේ 2ගුණයක් හෝ ඊටත් වඩා පුළුවන් 0% රිසක් නම්, රිසක් නම් වෙන ඕනා තරම් ඔප්ෂන් තියනවා.
Machan dengue treatments walata hospital charges kohomada thibune? Mamath health cover ekak danna idea ekak ganna ahuwe
1M Per year health ekak athiweida? wife and me babala na thama.
ලෙඩ වෙන්න උනත් නොවුනත් ඕනෑම පොලිසියක තියනවා ආපසු ගෙවන හා නොගෙවන ඒවා.මේ කියන දේ ඇත්ත. ඔයාටම එකතු කරන්න පුලුවන්නම් මාර ගානක් එකතු වෙනවා අන්තිමට.
ඔයාලගේ හිස්ට්රි එක තියෙන්නේ ලෙඩ වෙන්න නම් යන්න. එහෙම නැත්නම් හෙනම පාඩුවක්.
Uba claims aragena thiyenawada? Kohomada service eka machan?softlogic life dapan man dala tiyenne warike 20000 matai wiftai dennatama 2m medical cover denawa
AIA danawa nam kiyapan, porak innawa. montlhly 9500 wage wenne with investment plan
නිතර අසනීප වෙනව නම්, හොස්පිටල් චාජ්ස්, ඩොක්ට චාජස් වගේ ඒව claim කරන්න health insurance එකක් දාන්න. හැබැයි ඕවයෙ තියෙන්නෙ පට්ට කලාතුරකින් හැදෙන ලෙඩ ටික විතරයි. අඩුම දත් කැක්කුමක් හැදුනත් දෙන්නෙ 10,000 යි දත ගලවන්න. ගලවන්න යනව 30,000 ට වඩා.. අලි බොරුවක් ඉතින්.. ඒ වගේම කල් පිරීමෙදි හම්බෙන අර කියන ලොකු ගාන. හිතන්න අද අපි දානව Insurance එක. අවුරුදු 25 කින් කල්පිරුනම කෝටි 3ක් දෙනව කියනව. මතක තියාගන්න කෝටි 3 අදට සාපේක්ෂව කෝටි 3 උනාට ඒ කාලෙට කෝටි 3 ට අඩුම ඇල්ටො එකක් වත් ගන්න බැරි වෙන්න පවා ඉඩ තියෙනව. ඒ හින්ද පුළුවන් තරම් Investments ගැන හිතනව නම්, ඉඩම් ගන්න, රත්තරං ගන්න. ඉඩම් තමයි හොඳම. වෙන හොඳ දෙයක් දකින්නෙ නෑ මම.... මම පෞද්ගලිකව කිසිම Insurance එකක් දාල නෑ. දාපුවත් අයින් කරල දැම්මා අර දත් කැක්කුමේ සීන් එකට. මාසෙකට ෆැමිලි එකටම 26,000 එකක් දැම්ම මම. මාස 3ක් 4ක් ගෙව්වත් එක්ක.. හසිදි දතක් ගලවන්න උනා. මුන් කිව්වනෙ 10,000යි ඒවට කියල. ඒක කලින් කිව්වෙ නෑ මට පොර. ලිස්ට් එකේ තියෙන ඒව හැදෙන්න තව අවුරුදු 15 ක් වත් යයි... එදාම ගෙවන එක නැවැත්තුව. කැන්සල් කරන්න කියල යැව්ව මේල් එකක්.
දැන් සෙලින්කෝ එකේ health එකක් දාල තියෙනව. ඒකෙ room charges විතරක් ගෙවන එකක්. අවුරුද්දටම 30,000 යි. Family එකටම. අවුරුද්දට ලක්ෂ 5ක් යනකන් room charges දෙනව. Doctor charges නැහැ. Fixed policy. අවුලක් නැහැ.
Okata machan doctor, nursing, medical charges add karala ganna eka hoda nadda?
hospital cover ekak tynwa bn 5laks and wife tat tynwa. mature unama ganna tyenne itin 15 years walin.Ube policy eken cover wena details danna barida?
------ Post added on Jul 28, 2026 at 3:22 PM