මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)
How you earn $5000 dude
Are you a MORA Eng. Graduate?
Holy Smokes ....
Mind sharing any insights
මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)
TBH I think I got lucky bro, got in to the instury at the best time. (right time right place)How you earn $5000 dude
Are you a MORA Eng. Graduate?
Holy Smokes ....
Mind sharing any insights![]()
, I wasn't even looking for a job (During corona IT peak)Alright you deserves itYes, Eng, Graduate
Wso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata aduiඅහන්න ඕනේ ප්‍රශ්නේ ‘ඔච්චර දෙනව ද නෙමෙයි?’,
‘ඕච්චර අඩුද බන් TL salary ‘ කියලා
Salary දාපු ගමන් ඉතිං අඩනවා. ඔයත් මදි හරි නම්.
ටිකක් අඩනවා අනෙක් උන් ඔය ගාන දැකලා නමට SE related degree කරනවා. අන්තිමේදි jobs නෑ කියනවා. ඔය සැලරි එක ගන්න ඒ මිනිහා කරපු කැප කිරිම දන්නේ නැහැ. අඩුම $6000ක් වත් නෑ ලක්ෂ 12ක් කියන්නේ.
WSO2 take home එක පොඩ්ඩක් අඩු වෙනවානේද LKR වලින් බාගයක් ගෙවන නිසාWso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata adui
Ehenam kisi company ekakk denne na. Foriegn ewanam Denawa atiWSO2 take home එක පොඩ්ඩක් අඩු වෙනවානේද LKR වලින් බාගයක් ගෙවන නිසා
උන්ගෙ $3800ක් වගේ මම හිතන්නෙ TL කෙනෙක්ගෙ ඇවරේජ්
හැබැයි 50% LKR, 50% USD නේද දෙන්නෙ, එතකොට Take home එක කෙලවෙනවා LKR 50% වල ටැක්ස් එක නිසා
SO2 කලුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ හරියටම @Jack_Sparrow
තමන් හදා ගත්තු value එක තමන් දන්නේ, surgeWso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata adui
Atta eeth ehema ekapara job opportunity hambenne naneda?තමන් හදා ගත්තු value එක තමන් දන්නේ, surge
(or any other company) එකේ ගෙවන ගානට එයා කැමති වෙලා එතන වැඩ කරනවා. තමන් add කරන value එකට company එකෙන් ගෙවන ගාන මදිනම් කම්පැනියත් එක්ක ඒක කතා කර ගන්න ඕනේ, එතනින් ඒක හම්බෙන්නේ නැත්තම් වෙන තැනකට ඇප්ලයි කරලා ගියා නම් ඉවරයි.
Sysco සිද්ධියෙදිත් එහෙමයි, එතන පඩි අඩුයි නම් වැඩි තැනකට ගියා, නැත්තම් 9-5 වැඩ කරලා, වැඩිය ඉරාගෙන දෙන්නේ නැතිව පාර්ට් ටයිම් හෝ තමන්ගේ වැඩකට ඒ knowledge එක සහ තමන්ට අයිති ටයිම් එක invest කරනවා.
අවුලක් වෙන් නෑ බන්, හීන බලාපොරොත්තු කඩන් නැතුව ඉන්න ඔයා මිනිස්සුන්ගේTawa 3 years walin kohe idiyda
Reality ekata face karanna epaye,ohoma kiyala tama dan kela wela tiyenneඅවුලක් වෙන් නෑ බන්, හීන බලාපොරොත්තු කඩන් නැතුව ඉන්න ඔයා මිනිස්සුන්ගේ
ඒක තමයි සුද්දා කිව්වේ ඉතිං. බොරුවට 9-5 අමතරව දෙන්න යන්න එපා කියලා. Employee කෙනෙක් කියන්නේ ඕනේ වොලාවක replace කරන්න පුළුවන්. පැය අට හරියට වැඩ කලා. ඉතුරු ටයිම් එක තමන්ට ඉන්වෙස්ට් කරන්න. කොච්චර දීගෙන වැඩ කරත් fiance department එකේ අවුලක් නිසා company පාඩු උනත් Engineer department එකට තමයි කෙලවන්නේ. දැනගෙන වැඩ කරන්න. Value එක දන්න මිනිස්සුන්ට විතරක් ඒ value එක දෙන්නAtta eeth ehema ekapara job opportunity hambenne naneda?
Salary ekata amatharawa, manasika nidhasa ganat hithanna oone
Umba married da? Babala innawada?ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා.
රියැලිටිය කියලා , ගෙවල් වාහන නයට අරන් , සැපට කාල බීලා , ලමයි ඉනඉන්ටනැශල් දාල සතුටින් ඉන්න මිනිස්සුන්ගේ හිත් අවුල් කරන්නේ ඇයි. අනික ඒ අයට පුලුවන් නේද මේ එන රැල්ලට අනුගත වෙන්නත්. ඒ නිසා එම මුකුත් වෙන් නෑ බය නොවී ඉමු අපි . ලොකු කේස් එකක් වෙන් නෑ එක්කො එල්ලොන් කිව්වා වගේ ආන්ඩුවෙන් අපිට ගෙවයි නේ UBS එකක්Reality ekata face karanna epaye,ohoma kiyala tama dan kela wela tiyenne
USA, china wage Ai export ratawal gewai, anik ratawlata apath nathi wenawa.. wawan kanna wenne..රියැලිටිය කියලා , ගෙවල් වාහන නයට අරන් , සැපට කාල බීලා , ලමයි ඉනඉන්ටනැශල් දාල සතුටින් ඉන්න මිනිස්සුන්ගේ හිත් අවුල් කරන්නේ ඇයි. අනික ඒ අයට පුලුවන් නේද මේ එන රැල්ලට අනුගත වෙන්නත්. ඒ නිසා එම මුකුත් වෙන් නෑ බය නොවී ඉමු අපි . ලොකු කේස් එකක් වෙන් නෑ එක්කො එල්ලොන් කිව්වා වගේ ආන්ඩුවෙන් අපිට ගෙවයි නේ UBS එකක්
Take home ඔච්චර දෙනවා කියලා ෂුවර් ද මචන්.සියලුම Salaries LKR වලින් දක්වා ඇත.
මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.
1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)
ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)
ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා