⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,672
    1
    6,501
    113
    මගේ සැලරි එක ඔය අන්තිම එකටත් වඩා උඩින් තියෙන්නෙ (Take home, I am getting USD)

    How you earn $5000 dude
    Are you a MORA Eng. Graduate?

    Holy Smokes ....
    Mind sharing any insights 👀
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,569
    113
    How you earn $5000 dude
    Are you a MORA Eng. Graduate?

    Holy Smokes ....
    Mind sharing any insights 👀
    TBH I think I got lucky bro, got in to the instury at the best time. (right time right place)
    Yes, Eng, Graduate

    I was doing some contract consulting and current company contacted me and gave me this position. :D, I wasn't even looking for a job (During corona IT peak)
    But If i lost my job right now, I know I won't be able to find a such job in here in SL
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,378
    8,835
    113
    අහන්න ඕනේ ප්‍රශ්නේ ‘ඔච්චර දෙනව ද නෙමෙයි?’,
    ‘ඕච්චර අඩුද බන් TL salary ‘ කියලා

    Salary දාපු ගමන් ඉතිං අඩනවා. ඔයත් මදි හරි නම්.
    ටිකක් අඩනවා අනෙක් උන් ඔය ගාන දැකලා නමට SE related degree කරනවා. අන්තිමේදි jobs නෑ කියනවා. ඔය සැලරි එක ගන්න ඒ මිනිහා කරපු කැප කිරිම දන්නේ නැහැ. අඩුම $6000ක් වත් නෑ ලක්ෂ 12ක් කියන්නේ.
    Wso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata adui

    @Bhanoob salary adui neda 😗😗 pitin ope yatin hapee
     
    • Like
    Reactions: Emarald

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,569
    113
    Wso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata adui
    WSO2 take home එක පොඩ්ඩක් අඩු වෙනවානේද LKR වලින් බාගයක් ගෙවන නිසා
    උන්ගෙ $3800ක් වගේ මම හිතන්නෙ TL කෙනෙක්ගෙ ඇවරේජ්
    හැබැයි 50% LKR, 50% USD නේද දෙන්නෙ, එතකොට Take home එක කෙලවෙනවා LKR 50% වල ටැක්ස් එක නිසා
    SO2 කලුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ හරියටම @Jack_Sparrow
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,378
    8,835
    113
    WSO2 take home එක පොඩ්ඩක් අඩු වෙනවානේද LKR වලින් බාගයක් ගෙවන නිසා
    උන්ගෙ $3800ක් වගේ මම හිතන්නෙ TL කෙනෙක්ගෙ ඇවරේජ්
    හැබැයි 50% LKR, 50% USD නේද දෙන්නෙ, එතකොට Take home එක කෙලවෙනවා LKR 50% වල ටැක්ස් එක නිසා
    SO2 කලුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ හරියටම @Jack_Sparrow
    Ehenam kisi company ekakk denne na. Foriegn ewanam Denawa ati
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,113
    4,000
    113
    Wso2 ara anik sri lankan company wala gewanne na neda? Mn nikatamata surge kaluwek gen ahuwa. Ungeth salary adui henata adui
    තමන් හදා ගත්තු value එක තමන් දන්නේ, surge
    (or any other company) එකේ ගෙවන ගානට එයා කැමති වෙලා එතන වැඩ කරනවා. තමන් add කරන value එකට company එකෙන් ගෙවන ගාන මදිනම් කම්පැනියත් එක්ක ඒක කතා කර ගන්න ඕනේ, එතනින් ඒක හම්බෙන්නේ නැත්තම් වෙන තැනකට ඇප්ලයි කරලා ගියා නම් ඉවරයි.
    Sysco සිද්ධියෙදිත් එහෙමයි, එතන පඩි අඩුයි නම් වැඩි තැනකට ගියා, නැත්තම් 9-5 වැඩ කරලා, වැඩිය ඉරාගෙන දෙන්නේ නැතිව පාර්ට් ටයිම් හෝ තමන්ගේ වැඩකට ඒ knowledge එක සහ තමන්ට අයිති ටයිම් එක invest කරනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,378
    8,835
    113
    තමන් හදා ගත්තු value එක තමන් දන්නේ, surge
    (or any other company) එකේ ගෙවන ගානට එයා කැමති වෙලා එතන වැඩ කරනවා. තමන් add කරන value එකට company එකෙන් ගෙවන ගාන මදිනම් කම්පැනියත් එක්ක ඒක කතා කර ගන්න ඕනේ, එතනින් ඒක හම්බෙන්නේ නැත්තම් වෙන තැනකට ඇප්ලයි කරලා ගියා නම් ඉවරයි.
    Sysco සිද්ධියෙදිත් එහෙමයි, එතන පඩි අඩුයි නම් වැඩි තැනකට ගියා, නැත්තම් 9-5 වැඩ කරලා, වැඩිය ඉරාගෙන දෙන්නේ නැතිව පාර්ට් ටයිම් හෝ තමන්ගේ වැඩකට ඒ knowledge එක සහ තමන්ට අයිති ටයිම් එක invest කරනවා.
    Atta eeth ehema ekapara job opportunity hambenne naneda?

    Salary ekata amatharawa, manasika nidhasa ganat hithanna oone
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,113
    4,000
    113
    Atta eeth ehema ekapara job opportunity hambenne naneda?

    Salary ekata amatharawa, manasika nidhasa ganat hithanna oone
    ඒක තමයි සුද්දා කිව්වේ ඉතිං. බොරුවට 9-5 අමතරව දෙන්න යන්න එපා කියලා. Employee කෙනෙක් කියන්නේ ඕනේ වොලාවක replace කරන්න පුළුවන්. පැය අට හරියට වැඩ කලා. ඉතුරු ටයිම් එක තමන්ට ඉන්වෙස්ට් කරන්න. කොච්චර දීගෙන වැඩ කරත් fiance department එකේ අවුලක් නිසා company පාඩු උනත් Engineer department එකට තමයි කෙලවන්නේ. දැනගෙන වැඩ කරන්න. Value එක දන්න මිනිස්සුන්ට විතරක් ඒ value එක දෙන්න
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    ඒ උනාට මගේ සාමාන්‍ය වියදම 2.50-3 අතර වගේ තියෙන්නෙ.ඉඳල හිටල තමයි ඊට වඩා වැඩි වෙන්නෙ
    ඉතිරි ටික එකවුන්ට් එකේ තියනවා.
    Umba married da? Babala innawada?
    Inna Gedara kohomada umba heduwada nethnam Parentsla ge gedarada inne? Nethnam rented place da? Vehicle ekak thiyenawada? Oya 2.50 - 3 ta amatharawa wife ge salary ekakin expenses kerenawada? Poddak explain karala dapanko
     
    • Like
    Reactions: simonAppu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,561
    113
    සේදවත්ත
    Reality ekata face karanna epaye,ohoma kiyala tama dan kela wela tiyenne
    රියැලිටිය කියලා , ගෙවල් වාහන නයට අරන් , සැපට කාල බීලා , ලමයි ඉනඉන්ටනැශල් දාල සතුටින් ඉන්න මිනිස්සුන්ගේ හිත් අවුල් කරන්නේ ඇයි. අනික ඒ අයට පුලුවන් නේද මේ එන රැල්ලට අනුගත වෙන්නත්. ඒ නිසා එම මුකුත් වෙන් නෑ බය නොවී ඉමු අපි . ලොකු කේස් එකක් වෙන් නෑ එක්කො එල්ලොන් කිව්වා වගේ ආන්ඩුවෙන් අපිට ගෙවයි නේ UBS එකක්
     
    • Haha
    Reactions: Emios

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,929
    11,979
    113
    රියැලිටිය කියලා , ගෙවල් වාහන නයට අරන් , සැපට කාල බීලා , ලමයි ඉනඉන්ටනැශල් දාල සතුටින් ඉන්න මිනිස්සුන්ගේ හිත් අවුල් කරන්නේ ඇයි. අනික ඒ අයට පුලුවන් නේද මේ එන රැල්ලට අනුගත වෙන්නත්. ඒ නිසා එම මුකුත් වෙන් නෑ බය නොවී ඉමු අපි . ලොකු කේස් එකක් වෙන් නෑ එක්කො එල්ලොන් කිව්වා වගේ ආන්ඩුවෙන් අපිට ගෙවයි නේ UBS එකක්
    USA, china wage Ai export ratawal gewai, anik ratawlata apath nathi wenawa.. wawan kanna wenne..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,173
    2,379
    113
    Srilanka
    සියලුම Salaries LKR වලින් දක්වා ඇත.

    මෙම Salaries SSE, ATL, TL කාණ්ඩ සදහායී.

    1. Salary Old: 396,725 Salary New: 257,225 Deduction: 139,500 (35%)
    2. Salary Old: 447,225 Salary New: 289,225 Deduction: 158,000 (35%)
    3. Salary Old: 497,725 Salary New: 317,725 Deduction: 180,000 (36%)
    4. Salary Old: 548,225 Salary New: 345,725 Deduction: 202,500 (37%)
    5. Salary Old: 598,725 Salary New: 373,725 Deduction: 225,000 (38%)
    6. Salary Old: 649,225 Salary New: 401,725 Deduction: 247,500 (38%)
    7. Salary Old: 699,725 Salary New: 429,725 Deduction: 270,000 (39%)
    8. Salary Old: 750,225 Salary New: 457,725 Deduction: 292,500 (39%)
    9. Salary Old: 800,725 Salary New: 485,725 Deduction: 315,000 (39%)
    10. Salary Old: 851,225 Salary New: 513,725 Deduction: 337,500 (40%)
    11. Salary Old: 901,725 Salary New: 541,725 Deduction: 360,000 (40%)
    12. Salary Old: 952,225 Salary New: 569,725 Deduction: 382,500 (40%)
    13. Salary Old: 1,002,725 Salary New: 597,725 Deduction: 405,000 (40%)
    14. Salary Old: 1,053,225 Salary New: 625,725 Deduction: 427,500 (41%)
    15. Salary Old: 1,103,725 Salary New: 653,725 Deduction: 450,000 (41%)
    16. Salary Old: 1,154,225 Salary New: 697,925 Deduction: 456,300 (40%)
    17. Salary Old: 1,204,725 Salary New: 709,725 Deduction: 495,000 (41%)

    ඉතින් පරණ Salary එකත් එක්ක ඒ ජීවන රටාවට පුරුදු වෙලා ඉදපු කෙනෙක්ට මේ තත්ත්වය ඉතා අපහසු වෙන්න පුලුවන්.
    ඒ වගේම සමහර Companies වල SSE Average Net Salary දැන් ය්න්නේ 150-250 ත් අතර. දැන් ඔන්න මේ company එකත් අවම අගය 257 ට ම වැටිලා. ඒ වගේම TL level ලක්ෂ 12 ඉදන් ලක්ෂ 7 ටම වැටිලා. (මේ දක්වා ඇත්තේ Net Salaries අතට ලැබෙන ගාණ බව සළකන්න)

    ණය වෙලා වාහන / ගෙවල් හදපු උනට කෙල දාලම ඇරලා
    Take home ඔච්චර දෙනවා කියලා ෂුවර් ද මචන්.
    කොහොම උනත් එක පාරට 40% deduction එකක් යනවා කියන්නේ කේස්.