එළකිරි.කොම් කියලා ගහලා ඉස්කෝල වලට ස්මාර්ට් බෝඩ් දෙන්න පුලුවන්ද බං රෙද්දක් ඇදන්. ඊට වඩා නම්බුයි පෝර්න් හබ් කියලා ගහලා දෙන එක. මේකෙ වැටෙන ත්‍රෙඩ් හැටියට/ කමෙන්ට් හැටියට ස්පා වලට මසාජ් ටේබල් ටිකක් ඩොනේට් කරපල්ලා එළකිරි.කොම් කියල ගහලා. අඩුම ස්පා බඩු ටික හරි අකවුන්ට් හදාගෙන එයි බිස්නස් වැඩි කරගන්න. 
ට්වුකන්ඩ එනව මෙතන බඩු ගහන්න.