කාගෙද බන් වැරැද්ද? බයික් කාරයා පාර මැදට වෙල නේද එන්නෙ? 🤔🤔

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,737
    21,498
    113
    nedakin ban cctv video eke thamange video credit danawa kiyanne ponnayek
    අඩෝ මාත් කියන්න ගියේ එක තමයි..
    පිස්සු හුත්තලනේ ඉන්නේ මේවට වෝටර් මාර්ක් දාගෙන. තව එඩිට් කරල්ත් එක්ක...හරියට ඌ හදපු ෆිල්ම් එකක් වගේ..
    මොන වගේ ආතල් එකක්ද බං උන් ඒ ගන්නේ

    මම මුලින්ම හිතුවේ මොකක් හරි portal එකක් open වෙනවා කියලා :baffled:
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    381
    172
    43
    nedakin ban cctv video eke thamange video credit danawa kiyanne ponnayek

    අඩෝ මාත් කියන්න ගියේ එක තමයි..
    පිස්සු හුත්තලනේ ඉන්නේ මේවට වෝටර් මාර්ක් දාගෙන. තව එඩිට් කරල්ත් එක්ක...හරියට ඌ හදපු ෆිල්ම් එකක් වගේ..
    මොන වගේ ආතල් එකක්ද බං උන් ඒ ගන්නේ

    මම මුලින්ම හිතුවේ මොකක් හරි portal එකක් open වෙනවා කියලා :baffled:
    මොකක්ද අවුල? උගේ CCTV එකේ ඌ ඕනේ දෙයක් කරගත්තම අපිට මොකෝ?
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ බයික් එක එන ලේන් එකට තමයි කාර්කාරයා ඇවිල්ලා තියෙන්නේ.
    සියයට සීයක් කාර් එකේ වැරැද්ද
    ඉස්සර කරන්නේ පාර පැහැදිලි නැතුව
    වාහන කීයක් මූනට එනවද
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,070
    8,914
    113
    Cenon
    cenon.com
    මොකක්ද අවුල? උගේ CCTV එකේ ඌ ඕනේ දෙයක් කරගත්තම අපිට මොකෝ?
    ehema ba ban, cctv eka uge kiyala, policiyen illuwama nodi inna bane, public expose karanawa nam hariyata karanna one. uge nama kiyawa kiyawa mak karannada oka bala bala. hariyatama incident eka wena thana uge nama. nedakin
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,452
    4,721
    113
    කාර් කාරයා වදිනවා නේ ද වදින පාරට පිටිපස්සේ එකේ පෙරෙලන්න කලින් විසික් වෙනවා වගේ ඒකෙන් බැලන්ස් නැතිවා වගේ මන් දැක්කේ. 0:09
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,737
    21,498
    113
    මොකක්ද අවුල? උගේ CCTV එකේ ඌ ඕනේ දෙයක් කරගත්තම අපිට මොකෝ?
    Hi supun...

    Evidence widihata denawanam footage alter karanne naa...illegal wenna puluwan...

    Hebai moo nam me fb daala tiyenne uge namath gahala attention ganna...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,750
    75,956
    113
    වැරැද්ද උඹේ අප්පගෙ සරමේ පිහිද ගන්න ඕනෙ කළු කෙට්ටු කණ්නාඩි පොලගෙක්ව මේ ලෝකෙට බිහි කරාට.
    උඹේ අම්මට උඹව හරියට ගබ්සා කරගන්න බැරි උනා කියලා මෙතන කෙඳිරි ගාන්න එපා පොන්ස්. ගිහින් අම්මට බැනපන් 🤭 🤭
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,050
    4,497
    113
    බයික් කාරයා හැදුවෙත් අනිත් උන්ට ඉස්සර කරන්න..කාර් කාරයා වැරදි නම් දෙන්නම වැරදියි..
    ඒ වුනාට බයික් කාරයා හිටියෙ උගෙ ලේන් එකේනෙ. කාර් කාරයා අනිත් ට්‍රැක් එකේ හින්ද ඌට කේස් වැටෙයි නේද?
     
    • Like
    Reactions: Inigo Montoya