දැවෙන පස්සනක් බන්

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මට මේක දැවෙන පස්සනක් බන්
    🤔

    මාලිගාවත්ත ලක්සිත සෙවන නිවාස සංකීර්ණයට පොලීසිය මදූෂ්වත් අරන් ගියෙ එතන තිබ්බ හෙරොයින් ටික වාහනයකට පටවගන්න ද
    🤔
    🤔

    අනික මුලු රටම දන්නවා මදූෂ් ඉන්නෙ ඇතුලෙ කියල ඒ අස්සෙ මදූෂ් කෝල් කරපු පලියට ජාවාරම් කරුවො එයිද ඌව හම්බවෙන්න
    🤔

    කොහොමද අඩෙ මදූෂ්ගෙ විතරක් ඔලුවට වෙඩි වැදිලා එතන හිටපු අනිත් පොලිස් මාමිලාගෙ කකුලට විතරක් වැදුනෙ සමහර විට එයා පොලිස් මාමිට තුවක්කුව දික් කරද්දි බයට අත වෙව්ලන්න ඇති නේ ද මිතුර
    🤔

    එතකොට කොහොමද උඩ මහලෙ ඉදන් පොලීසියටයි මදූෂ්ටයි වෙඩි තියපු ඒ ජාවාරම් කරුවො දෙන්නා පහලට ඇවිත් පැනලා ගියෙ එලියෙ ගොඩක් පොලිස් මාමිලා ඉද්දි ඇයි එයාලට උන් දෙන්නගෙන් එකෙක්ට වත් වෙඩි තියාගන් බැරි උනෙ
    🤔
    🤔
    🤔
    ( එයාලා තේ කක් වත් බොන්න ගිහින්ද එවෙලෙ / නැත්නම් නින්ද ගියා වත්ද? )
    අනික උන් පැනලා යද්දි පොලිස් වෙඩි ප්‍රහාර වලින් බයික් එකෙන් වැටිලා බෝම්බයක් ගැහුවා කිව්වා නේ සාමාන්‍යයෙන් බෝම්බයක් ගහපු තැනක ඉරියව් කොහොමද කියල කියන්න ඕනෙ නැ නෙ උයාලට තේරෙනවනෙ ඒත් එතන කිසිම දෙයක් පේන්න නැ නෙ
    🤔

    හරි ඒක කොහොම උනත් උන් දෙන්නා බයික් එකෙන් වැටිලා බෝම්බ ගහලා දුවද්දි වත් එතන අච්චර පොලිස් මාමිල ඉදල ඇයි අල්ල ගන්න බැරි උනෙ . සමහර විට උන් දෙන්නා වෙද පප්පගෙ අරිෂ්ටෙ එවෙලෙ බොන්න ඇති නේද මිතුර
    🤔

    අනෙ මන්දා මෙ පිටපත කව්රු ලිව්වද කියල මොනවා උනත් පට්ට ෆිල්ම් එක හැබැයි සාර්ථක නැ සෑර් වැඩෙ චොර මේකත් ලිව්වෙ අර දෙවනි ඉනිම ලියන එද්දමුනිය ද කොහෙද කියන බුවා ද?
    😕
    😕
    😕

    හැබැයි මොනව උනත් මදූෂ්ව ඔහොම මරන් නැතුව තියාගෙන රටට කුඩු ගේන අයයි ඒවට සම්බන්ධ දේෂපාලුවොයි, කොස්සො ටිකයි ලස්සනට අල්ලා ගන්න තිබ්බා මදූෂ්ව මරලා දැම්මේ ඔය දේවල් එලි වෙලා කාගෙ කාගෙත් රෙදි ගැලවෙන බයට නැතුව මදූෂ් මැරුවා කියල ලංකාවෙ කුඩු නැති වෙන් නැ. ඕහොම මාළුවෙක් ආයෙ ලේසියෙන් දැලට අහුවෙන්නෙත් නැ. මැරුනෙ මදූෂ් නෙවෙයි රටෙ අනාගත ළමා පරපුර
    😓

    මම දන්නෙ නැ මම හරිද වැරිදිද කියල. මම මදූෂ්ගෙ පැත්ත අරන් කතා කලෙ නැ. දැනුන දේ තමයි ලිව්වෙ කොතන හරි වැරිදි දෙයක් ලියවුණා නම් සමාවෙන්න
    🙏
    😴

    තව ගොඩක් පස්න තියෙනවා ඒව ලියන්න බැ මෙතන ඒවා ලිව්වොත් මදූෂ් ට උන දෙ තමයි මට වෙන්නෙත්
    😐
    🔫


    (උපුටා ගැනීමකි මුහුනු පොතෙන්)
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ප්‍රබාකරන්ට වැදුනු විදිහටම මදුශ්ටත් වැදිලා තිබ්බා :lol:

    හැබැයි ඒ නාට්‍ය නෝන්ඩි නෑ..මේක පටන්ගත්ත තැන ඉදන්ම නැට්ටේ ඉදන් ගොම
     
    • Haha
    Reactions: charitha2011