
toyota taisor එක ගැන මොකද කියන්න
toyota taisor එක ගැන මොකද කියන්නේ
ගන්න වෙන්නෙ ගේන්න පුලුවන් එකක් මිසක් ආස එකක් නෙමෙයි කියල.
තව ඉතුරුත් වෙනවා
ඒ ගානෙන් උබර් පික්මී වලට තව හතරක් විතර අරන් දාන්න පුළුවන්
EV + chinese walata kamathi nati aya innwne. Indian ewata kmthi nati ayth innwa ethkota indian made kia sonnet hyndai venue ehm ganne na option wadi unath.BYD tiyennne
Raize ekama ne itin, raize or rebadge natuw mn keewe
Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.fuel karanneth na .
ඕනතරම් 2017 2018 2019 Japanese ඒව තියනව. අපේ උන්ට Brand new උණ ගහලවෙන ඉතින් ගන්න එකක් නෑ නේ?
CC අඩුවෙන තරමට කදු අදිද්දියි බර දාල යද්දියි තෙල් පුච්චනව වැඩියිFuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
lol.සිරාවට හැබැයි විල් එකක ඉඩ තියෙනව මිට වඩා
මටත් එපා උනා වාහනෙ
කොළඹ තියෙන ෆ්ලැට් පාරවල් වල යන එකෙක්ට ඕක අවුලක් වෙන්නෙ නැතුව ඇති.ඕනතරම් 2017 2018 2019 Japanese ඒව තියනව. අපේ උන්ට Brand new උණ ගහල
CC අඩුවෙන තරමට කදු අදිද්දියි බර දාල යද්දියි තෙල් පුච්චනව වැඩියි
------ Post added on Jul 30, 2026 at 5:01 PM
ow kohomath ganna okkomala bnew thama ganna balanne 2019 unth dan awrudu 8k ne. bnew una hinda thama oya nam nathi china ev beti tikath wikinenne hoo galaඕනතරම් 2017 2018 2019 Japanese ඒව තියනව. අපේ උන්ට Brand new උණ ගහල
Ford Raptor ekai Fronx ekai mchan.Vezel or Yaris Cross ganna puluwan ekek oka ganne nehene ithin. Oya gaanata ganna thiyenne owa thamai me Lakdiwa.
Umba mokakda gaththe?
මාත් ආසම වාහනයක් , පෙනුම අවුලක් නැ මටනම්..සාපේක්ෂව ගෙවන ගානට Suzuki X-bee එක හොඳයි පෙනුම පුරස්නයක් නොවේ නම්.
10/12 karanne turbo . long distance 14/15 . kattiya hitiyoth oitath adui.Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
Fronx labbawal gannawata wada Raize ekak ganin JapaneseFronx eka meet wada hodada mchn?
Raize ekata wada Fronx eka hodai machan, Fuel karnwa razie ekta wada. , battry eken sup ekak denwa engine ekata pickup eka wadi a hinda. handiling smooth okata wada. Sounds quality, interor cheap look ekak naa Razie wage. legspace hodata tiyenwa. paddle shift. Auto Dimming rear mirror, Drive karadi epa wen nathi vehicle ekak.Fronx eka meet wada hodada mchn?