Raize = තුන් පූට්ටු SUV

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    Lol , ෆොක්ස් ඇන්ඩ් ද ග්‍රේප්ස් මතක් උනා :lol:

    toyota taisor එක ගැන මොකද කියන්න

    උබ කැමති එක අරන් පැදපන්. ගූ ලන්කාවේ උන්ගේ තියෙන්න අමුතුම රිවිව්ස්. උන් දන්නේ නෑ ගන්න වෙන්නෙ ගේන්න පුලුවන් එකක් මිසක් ආස එකක් නෙමෙයි කියල.
    ------ Post added on Jul 30, 2026 at 3:30 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    toyota taisor එක ගැන මොකද කියන්නේ

    FronX ekak ganna e welawe

    ගන්න වෙන්නෙ ගේන්න පුලුවන් එකක් මිසක් ආස එකක් නෙමෙයි කියල.

    100 kata ithin used market eken gathahaki asa hithena ewa

    Nhbr6m.png



    NelUVe.png



    krtSiu.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Raize එකක් ගන්න හිටියේ... දැන් vitz 10ක්‌ ගන්නවා බං.... බීලා එලවන්න එකයි, බල්ලට එකයි, කඩේ යන්න එකයි..... 2ක්‌ ගන්නවා parts වලට. පාකින් නැති එකමයි ලොකුම ප්‍රශ්නේ.
     
    • Haha
    Reactions: supun_sg

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    වෙන ඉතින් ගන්න එකක් නෑ නේ?
    ඕනතරම් 2017 2018 2019 Japanese ඒව තියනව. අපේ උන්ට Brand new උණ ගහල

    Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
    CC අඩුවෙන තරමට කදු අදිද්දියි බර දාල යද්දියි තෙල් පුච්චනව වැඩියි
    ------ Post added on Jul 30, 2026 at 5:01 PM
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    294
    265
    63
    ඕනතරම් 2017 2018 2019 Japanese ඒව තියනව. අපේ උන්ට Brand new උණ ගහල


    CC අඩුවෙන තරමට කදු අදිද්දියි බර දාල යද්දියි තෙල් පුච්චනව වැඩියි
    ------ Post added on Jul 30, 2026 at 5:01 PM
    කොළඹ තියෙන ෆ්ලැට් පාරවල් වල යන එකෙක්ට ඕක අවුලක් වෙන්නෙ නැතුව ඇති.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    සාපේක්ෂව ගෙවන ගානට Suzuki X-bee එක හොඳයි පෙනුම පුරස්නයක් නොවේ නම්.
    මාත් ආසම වාහනයක් , පෙනුම අවුලක් නැ මටනම්..
     
    • Like
    Reactions: waca

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    hena podi, athata hatchback ekak kiyala rawatenawa. fronx ekath ehemai wheel ekak gavin yaddi usa aduvata penne
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,182
    113
    Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
    10/12 karanne turbo . long distance 14/15 . kattiya hitiyoth oitath adui.
     
    • Like
    Reactions: EVC

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Fronx eka meet wada hodada mchn?
    Raize ekata wada Fronx eka hodai machan, Fuel karnwa razie ekta wada. , battry eken sup ekak denwa engine ekata pickup eka wadi a hinda. handiling smooth okata wada. Sounds quality, interor cheap look ekak naa Razie wage. legspace hodata tiyenwa. paddle shift. Auto Dimming rear mirror, Drive karadi epa wen nathi vehicle ekak.